බඩට කුශන් එකක් බැඳල ඇදගෙන යනව
එතකොට මැරෙන එකක් නෑ![]()
කොටින්ට ගානක් දීලා විදුලි පුටුවේ වාඩි කරන්න බැරිද ?

![]()
විදුලි පුටුවෙ මරණෙ ඉක්මන් වැඩියි..
බඩ හිල් කල්ල හයි ප්‍රෙශර් ලුණු වතුර පාරක් ඇතුලට විදින්න ඕනෙ බටයක් දාල හොරාකාපුවට බඩදන්න![]()
ගොන්ට කරියගේ හමුදා කුමන්ත්රණය බලාපොරොත්තු උන බයිය්යෝ දැන් sf ගේ එකට බය වෙලා මොකද එහෙම කුමන්ත්රණයක් උනොත් sf අනිව රාජපරයයි ගොන්ටවයි මරනවා. රාජපර නමක් ගෑවිලා ඉපදෙන්න ඉන්න උන් පවා නැති කරයි.

මුලින් සොන්නවංශ බල්ලව අල්ලාගෙන උ ලවා බයියෝ පිටියකට රැස් කරවා ප්‍රසිද්දියේ දඩුවම් දෙමු නැතිනම් මානවහිමිකම් කේස් වැටෙයි බයියෝ ජිනීවා යයි

යුද්දේ ඉවර උන ගමන් ෆොන්සේකා මේ තනතුර ඉල්ලුව කියල දන්නවද ? එත් මහින්ද බය උනා ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයක් කරලා බලය අල්ලයි කියල ! ඒ වෙනුවට තමයි ෆොන්සේකාට මට මතක හැටියට හමුදා මාණ්ඩලික ප්‍රධානි දුන්නේ ! අනික් හමුදාපති වරුන්ටත් එක එක ලබ්බවල් දුන්නේ ... එත් ෆොන්සේකා එදා එකෙන් සෑහීමකට පත් උනේ නැති බව දැනගෙන විපක්ෂයේ අය එයාව ජනාධිපතිවරනෙට අරන් ආව ... ජනාධිපතිවරණෙ පැරදුනාට පස්සේ මහින්ද ෆොන්සේකා මහත්තයව මෝඩ විදිහට හිරේ දැම්ම ! ඊට පස්සේ වෙච්ච ටික අපි හැමෝම දන්නවා ...
එත් මේ මෑත කාලේ වෙච්ච තාමත් වැඩිය කට්ටිය නොදන්න දෙයක් කියන්නද ?
මහින්ද රනිල්ට කියල තියෙනවා ෆොන්සේකා ගේ නියම ස්වරුපය ... රනිල් ඊට පස්සේ unp එක ඇතුලේ මේ ගැන කතා කරලා ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර දෙන එක ගැන ආයෙත් හිතන්න ඕනේ කියල තීරණයක් අරන් තියෙනවා ... එත් මෛත්‍රී මහත්තය තමයි චන්දෙ කාලේ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ නිසා රනිල් එපා කියද්දිත් මේ ලඟදි මේක දීල තියෙන්නේ ....
ෆොන්සේකා ජයන්ත කැටගොඩ ගේ ඇමතිකම හම්බෙනකන් බලන් හිටියත් එකටත් cut එක සෙට් වෙච්ච නිසා තමයි මේක ඕනෙමයි කියල තියෙන්නේ !
විශ්වාස කරනවා නං කරපන් නැත්තන් ඕනේ දෙයක් කරපන් !![]()

ඔව්එ නිසා දැන් කරන්න තියෙන්නෙ ගුවන් හා නාවික හාමුදාවලටත් ඔය සමන තනතුරු දෙන එක අනික එක වරදක් නැහැනෙ අපි හැමොම දන්නවනෙ එ අයත් උපරිමය කර නිසා තමයි යුද්දය නවත්වන්න පුලුවන් උනෙ

මේක නොකල යුතු දෙයක්.ක්‍රියාකරි දේශපාලනයේ නියුතු හමුදා නිලධාරියෙකුට ෆීල්ඩ් මාෂල් කම දුන්න එක සදාචාරත්මක නෑ.මෛත්‍රීපාල ලොකු ඇනගනීමක් කරගන්න යන්නේ.මොකද මෛත්‍රිපාලව පත් කරන්න මූලික වුන චන්ද පදනම තියෙන්නේ යූන්පි එකට සහ ජේවීපි එකට.ෆොන්සේකා ගාව තියෙන්නේ යූන්පි එකෙන් හොරකම් කරපු ජෙප්පන්ගෙන් හොරකම් කරපු චන්ද ටිකක්. ඒ වගේම හෙල උරුමය කිසිම චන්ද ප්‍රමානයක් අරගෙන ඇවිල්ලා නෑ.නැත්නම් අරූ ලක්ෂ 58ක් තනිකරම සිංහල චන්ද වලින් ගන්නේ නෑ.ෆොන්සේකාට කැබිනට් ඇමති කමක් ආරක්ෂක ඇමති කමක් දුන්නට ප්‍රශ්නයක් නෑ.නමුත් මේ වගේ නිලයක් දීම නිසා යම් ප්‍රශ්න ගනනාවක් තියෙනවා.යුද්දේ ඉවර උන ගමන් ෆොන්සේකා මේ තනතුර ඉල්ලුව කියල දන්නවද ? එත් මහින්ද බය උනා ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයක් කරලා බලය අල්ලයි කියල ! ඒ වෙනුවට තමයි ෆොන්සේකාට මට මතක හැටියට හමුදා මාණ්ඩලික ප්‍රධානි දුන්නේ ! අනික් හමුදාපති වරුන්ටත් එක එක ලබ්බවල් දුන්නේ ... එත් ෆොන්සේකා එදා එකෙන් සෑහීමකට පත් උනේ නැති බව දැනගෙන විපක්ෂයේ අය එයාව ජනාධිපතිවරනෙට අරන් ආව ... ජනාධිපතිවරණෙ පැරදුනාට පස්සේ මහින්ද ෆොන්සේකා මහත්තයව මෝඩ විදිහට හිරේ දැම්ම ! ඊට පස්සේ වෙච්ච ටික අපි හැමෝම දන්නවා ...
එත් මේ මෑත කාලේ වෙච්ච තාමත් වැඩිය කට්ටිය නොදන්න දෙයක් කියන්නද ?
මහින්ද රනිල්ට කියල තියෙනවා ෆොන්සේකා ගේ නියම ස්වරුපය ... රනිල් ඊට පස්සේ unp එක ඇතුලේ මේ ගැන කතා කරලා ෆොන්සේකාට ෆීල්ඩ් මාෂල් තනතුර දෙන එක ගැන ආයෙත් හිතන්න ඕනේ කියල තීරණයක් අරන් තියෙනවා ... එත් මෛත්‍රී මහත්තය තමයි චන්දෙ කාලේ වෙච්ච පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ නිසා රනිල් එපා කියද්දිත් මේ ලඟදි මේක දීල තියෙන්නේ ....
ෆොන්සේකා ජයන්ත කැටගොඩ ගේ ඇමතිකම හම්බෙනකන් බලන් හිටියත් එකටත් cut එක සෙට් වෙච්ච නිසා තමයි මේක ඕනෙමයි කියල තියෙන්නේ !
විශ්වාස කරනවා නං කරපන් නැත්තන් ඕනේ දෙයක් කරපන් !![]()
මේක නොකල යුතු දෙයක්.ක්‍රියාකරි දේශපාලනයේ නියුතු හමුදා නිලධාරියෙකුට ෆීල්ඩ් මාෂල් කම දුන්න එක සදාචාරත්මක නෑ.මෛත්‍රීපාල ලොකු ඇනගනීමක් කරගන්න යන්නේ.මොකද මෛත්‍රිපාලව පත් කරන්න මූලික වුන චන්ද පදනම තියෙන්නේ යූන්පි එකට සහ ජේවීපි එකට.ෆොන්සේකා ගාව තියෙන්නේ යූන්පි එකෙන් හොරකම් කරපු ජෙප්පන්ගෙන් හොරකම් කරපු චන්ද ටිකක්. ඒ වගේම හෙල උරුමය කිසිම චන්ද ප්‍රමානයක් අරගෙන ඇවිල්ලා නෑ.නැත්නම් අරූ ලක්ෂ 58ක් තනිකරම සිංහල චන්ද වලින් ගන්නේ නෑ.ෆොන්සේකාට කැබිනට් ඇමති කමක් ආරක්ෂක ඇමති කමක් දුන්නට ප්‍රශ්නයක් නෑ.නමුත් මේ වගේ නිලයක් දීම නිසා යම් ප්‍රශ්න ගනනාවක් තියෙනවා.
![]()
ෆීල්ඩ් මාෂල් කෙනෙකුට හමුදා පාලනයකට කුමන්ත්‍රනයක් කරන්න අනතුරක් තියෙනවා.ඒ වගේම එහෙම එකක් කරොත් නඩු දාන්නත් බැරි වෙයි.අනිත් එක විධායක අගැමතිටත් කැබිනට් ඇමතිටත් ඉහලින් ෆීල්ඩ් මාෂල් ඉන්නේ.ෆීල්ඩ් මාෂල් විධායක අගැමතිට හෝ කැබිනට් ඇමතින්ට සැලියුට් ගහන්නේ නෑ.

ඔව්එ නිසා දැන් කරන්න තියෙන්නෙ ගුවන් හා නාවික හාමුදාවලටත් ඔය සමන තනතුරු දෙන එක අනික එක වරදක් නැහැනෙ අපි හැමොම දන්නවනෙ එ අයත් උපරිමය කර නිසා තමයි යුද්දය නවත්වන්න පුලුවන් උනෙ
උඹ කොහොමද දන්නෙ ?![]()
uba danne nahe ne ban fonseka ranilta kiyapu eka..
මම නම් කියන්නේ fm අරන් sf දේශපාලනේ නොකර පාඩුවේ ඉන්න ඕනා කියල
fm ත් අරං දේශපලනෙත් කරන්න ආවොත් ඒ තනතුරේ ගව්රවයත් නැති වෙලා යනව
එනිවේ මම නම් හිතන්නේ නෑ ලංකාවේ හමුදා කුමන්ත්රණයක් කරන්න පුළුවන් වෙයි කියල

SF තනියෙන් යුද්දේ කරා වගේනේ SF ට විතරක් තනතුරැ දෙන්නේ
![]()

සරත් ෆොන්සේකා හිටපු හමුදාපතිවරයාට ෆීල්ඩ් මාර්ෂල් ධූරය ලබා දීමත් සමග ඒ යුද්දයේ සිටි ගුවන් හමුදාපතිට සහ නාවික හමුදාපතිට ද ඊට සමාන තනතුරු වන ‘ගුවන් හමුදා ෆීල්ඩ් මාෂල්‘ සහ ‘නාවික හමුදා ග්‍රෑන්ඩ් අද්මිරාල්‘ තනතුරු ලබා දෙන ලෙස ඉල්ලීම් තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබිණ. එ්වා අධෝමුඛයෙන් පවා සිනහා උපදවන ඉල්ලීම්ය.