එයා සමත්
මම අසමත්
අපේ දුරත්
අපේ නොගැලපීමත්
වැඩි උනා තවත්
මට දුකක් එයාට සතුටක්
උනා මං වංචාකාරයෙක්
නොකර ඈ වංචාකාරීයක්
මේ වංචාවට ඇත නමක්
"ආදරයේ නාමයෙන් කැපකිරීමක්"


-චමල්-
මම අසමත්
අපේ දුරත්
අපේ නොගැලපීමත්
වැඩි උනා තවත්
මට දුකක් එයාට සතුටක්
උනා මං වංචාකාරයෙක්
නොකර ඈ වංචාකාරීයක්
මේ වංචාවට ඇත නමක්
"ආදරයේ නාමයෙන් කැපකිරීමක්"



-චමල්-
tnx mnz

