තුවක්කු උණ්ඩයක් නතර කරන්න වතුර පුරවපු බැ&#3517

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    TFS machan :)
    +2





    :yes::yes::yes::yes:
    බැලූන් එකේ රබර් පටලයෙන් ඇති වෙන ප්‍රතිරෝධය නිසා බැලුන් එක පසාරු කරගෙන යන්න යම් ශක්ති ප්‍රමාණයක් වැය වෙනවා...අනික පේන විදියට මේ බැලූන් වල රබර් පටලය සෑහෙන්න ඝනකම්...ඒ නිසා හිල් කරගෙන යන්න ටිකක් වැඩියෙන් ශක්තිය වැය වෙනවා...ජලයෙන් එන්න පුළුවන් ප්‍රතිරෝධය මීට වඩා අඩුයි...ඒ නිසා මේකට සාපේක්ෂව වතුරේ ටිකක් යට හිටියොත් වෙඩි වැදීමේ සම්භාවිතාව වැඩියි...ගොඩක්ම වතුර යට හිටියොත් උණඩයේ ශක්ති හානියත් එක්ක වේගය අඩු වෙලා යනවා...
    සරලම පැහැදිලි කිරීම කළේ :)

    ela
     

    100601U

    Member
    Apr 1, 2015
    9
    2
    0
    :angry:ඒක තමයි Film වල ඉන්න නලුවො gun fight වලදි හැම වෙලාවෙම වතුරට පැනල බේරෙන්නෙ එහෙනම් :) :P:P:P