TFS machan
+2
බැලූන් එකේ රබර් පටලයෙන් ඇති වෙන ප්රතිරෝධය නිසා බැලුන් එක පසාරු කරගෙන යන්න යම් ශක්ති ප්රමාණයක් වැය වෙනවා...අනික පේන විදියට මේ බැලූන් වල රබර් පටලය සෑහෙන්න ඝනකම්...ඒ නිසා හිල් කරගෙන යන්න ටිකක් වැඩියෙන් ශක්තිය වැය වෙනවා...ජලයෙන් එන්න පුළුවන් ප්රතිරෝධය මීට වඩා අඩුයි...ඒ නිසා මේකට සාපේක්ෂව වතුරේ ටිකක් යට හිටියොත් වෙඩි වැදීමේ සම්භාවිතාව වැඩියි...ගොඩක්ම වතුර යට හිටියොත් උණඩයේ ශක්ති හානියත් එක්ක වේගය අඩු වෙලා යනවා...
සරලම පැහැදිලි කිරීම කළේ![]()
දනුවා දාලා තිබ්බා දැක්කා ඕක

wathura yatadi wedi wadin nadda ethakota