වෙලේ සුදාට තියෙන චෝදනා දෝෂ සහිතලු...
වෙලේ සුදා වෙනුවෙන් කතා කරන්ඩ අයත් ඉන්නවනෙ ඉතිං...
මොකටද ? සල්ලි වලට...
දැක්ක නේ සල්ලි වල බලේ...
අද කාලෙ වැරදි දේ හරි කියල පෙන්නන එකාලගෙ දරුවන්ටම තමා පස්සෙ කාලෙක මේව කැරකිල එන්නෙ..
එතකං ලැබුණ සල්ලි වලින් සැප විඳපල්ල...