තොප්පි චමින්දයි වෙලේ සුදයි මමත් අඳුරනවා..
උන් දෙන්නම එලකිරි එකේ ඉන්නවනේ..
ඔය පාතාලෙ ඔය විදියට හිස් එසෙව්වෙ ජේ ආර් ගෙ කාලෙන් කියලා තමා කට්ටිය කියන්නෙ ඇත්තද දන්නෙ නැහැ .මොකද අපි ඉපදිලා නැහැ නෙ. එත් පරණ කාලෙ ඉඳලා තියෙනවා අග්ගොන චන්දරෙ, එතකොට චොප්පෙ ,නවරියන් වගෙ එවුන් (මුන් නම් පොලිසියටත් බය් නැතුව ගහපු උන් ). කිඹුලා ඇල ගුණා, ගෝන වල සුනිල් (ජේ ආර් මෙයාව සාමවිනිසුරු කළා. )ඔය ගිණි අවි සහ ගිණි කෙලි නාට්‍යෙ ඉන්නවා සෙට් එකක්ම.
හැබැය් ජේ වි පී එකෙන් ඒ කාලෙ පාතාලෙ එවුන්ව හොය හොය මැරුවාළු.
කොටින්ම පොලිසියටත් බය නැති පාතාලෙ ජේ වී පී එකට බයයිළු.
විමුක්ති හමුදාව කියලා අර ගිණි අවි සහ ගිණි කෙලි නාටකයෙ කියන්නෙ ජෙප්පොන්ට තමා.
ජේ වී පි එක හැත්ත ගනන් වල ලංකාවෙම පොලිසි වලට එක පාරම එකම වෙලාවෙ පහරදුනා කියලාත් අහලා තියෙනවා. දන්න කවුරු හරි වැඩියෙන් ඒ ගැන විස්තර දානවානම් කැමති. a
Mama ahala thiena widiyata JVP kattiya oya gamwala hitapu kasippu karayo, genu case thiena un wage untath gema dunnalu
තොප්පි චමින්දයි වෙලේ සුදයි මමත් අඳුරනවා..
උන් දෙන්නම එලකිරි එකේ ඉන්නවනේ..

ඔය පාතාලෙ ඔය විදියට හිස් එසෙව්වෙ ජේ ආර් ගෙ කාලෙන් කියලා තමා කට්ටිය කියන්නෙ ඇත්තද දන්නෙ නැහැ .මොකද අපි ඉපදිලා නැහැ නෙ. එත් පරණ කාලෙ ඉඳලා තියෙනවා අග්ගොන චන්දරෙ, එතකොට චොප්පෙ ,නවරියන් වගෙ එවුන් (මුන් නම් පොලිසියටත් බය් නැතුව ගහපු උන් ). කිඹුලා ඇල ගුණා, ගෝන වල සුනිල් (ජේ ආර් මෙයාව සාමවිනිසුරු කළා. )ඔය ගිණි අවි සහ ගිණි කෙලි නාට්‍යෙ ඉන්නවා සෙට් එකක්ම.
හැබැය් ජේ වි පී එකෙන් ඒ කාලෙ පාතාලෙ එවුන්ව හොය හොය මැරුවාළු.
කොටින්ම පොලිසියටත් බය නැති පාතාලෙ ජේ වී පී එකට බයයිළු.
විමුක්ති හමුදාව කියලා අර ගිණි අවි සහ ගිණි කෙලි නාටකයෙ කියන්නෙ ජෙප්පොන්ට තමා.
ජේ වී පි එක හැත්ත ගනන් වල ලංකාවෙම පොලිසි වලට එක පාරම එකම වෙලාවෙ පහරදුනා කියලාත් අහලා තියෙනවා. දන්න කවුරු හරි වැඩියෙන් ඒ ගැන විස්තර දානවානම් කැමති. a
mage parana thread balanna. ewage okkoma wistara tynawa. awuruddakin thread ekak danna beri una. dan issara wage wela ne. nettam aluth aya genath danawa- welawak hambunama aye dannam
![]()

වම් අත පැත්තේ පහලම කෙළවර ෆොටෝ දෙක - පාතාලේ ගෝඩ් ෆාදර් නාවල නිහාල් ගේ.....mage parana thread balanna. ewage okkoma wistara tynawa. awuruddakin thread ekak danna beri una. dan issara wage wela ne. nettam aluth aya genath danawa- welawak hambunama aye dannam