අපි වෙනුවෙන් අපි ආරම්භය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අපි වෙනුවෙන් අපි ආරම්භය

    ගිය වතාවේ මේ වැඩේ මහා පරිමාණයෙන් කරන්න උත්සහ කල නිසා අපිට එක සම්පුර්ණ කරගන්න බැරි වුනා. ඔන්න මේ වතාවේ එහෙම නොවෙන්න සුළුවෙන් වැඩේ කරන්න පටන් ගත්තා.

    මේ තියන්නේ ගෘප් එක (පහලින් තියන ගෘප් බැනර් එක උඩ ක්ලික් කරලා ගෘප් එකට යන්න)

    කැමති අය එකතු වෙන්න.

    ලබන සතියේ අපි පලවෙනි පියවර තියනවා, මේ රටේ දේශපාලකයෝ වත් ජාතික සංවිධාන කියන දේශපාලන අතකොලු වත් දුප්පත් සිංගල මිනිස්සු වෙනුවෙන් කරන දෙයක් නැ. තමාගේ හිසට තම අතමය සෙවනැල්ල කියලා බුදුන් වහන්සේ කියපු දෙ සිහි කරලා අපි අපිම අපේ ආගම ජාතිය වෙනුවෙන් කල හැකි දෙයක් කරමු..

    Last edited:
    • Like
    Reactions: roma3547
    Jul 14, 2014
    237
    32
    0
    ලබන සතියේ අපි පලවෙනි පියවර තියනවා, මේ රටේ දේශපාලකයෝ වත් ජාතික සංවිධාන කියන දේශපාලන අතකොලු වත් දුප්පත් සිංගල මිනිස්සු වෙනුවෙන් කරන දෙයක් නැ. තමාගේ හිසට තම අතමය සෙවනැල්ල කියලා බුදුන් වහන්සේ කියපු දෙ සිහි කරලා අපි අපිම අපේ ආගම ජාතිය වෙනුවෙන් කල හැකි දෙයක් කරමු..

    අපි කියන්නේ කවුද....?පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රේවතී;18086975 said:

    දැනට ගෘප් එකේ පිරිසක් ඉන්නවා ක්‍රියාකාරිව සම්බන්ධ වෙන. එ අය සහ අලුතින් එකතු වෙන අය.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    විස්තර ඕනි.....

    මේ තියන්නේ ගෘප් දිස්ක්රිප්ෂන් එක.

    ccKwAH0.jpg
     
    Jul 14, 2014
    237
    32
    0
    නැකැත් රාල;18086989 said:
    දැනට ගෘප් එකේ පිරිසක් ඉන්නවා ක්‍රියාකාරිව සම්බන්ධ වෙන. එ අය සහ අලුතින් එකතු වෙන අය.

    නිවැරදි වැඩ පිළිවෙලක් තියෙනවා නම්...අනිවාර්යෙන් අපි සම්බන්ද වෙනවා...
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැකැත් රාල;18087010 said:
    මේ තියන්නේ ගෘප් දිස්ක්රිප්ෂන් එක.

    ccKwAH0.jpg
    අදහස නම් හොඳයි.ඒත් ඔහොම කරපු සන්ගම් කීපයකම වැඩ කරල දැන් කලකිරිල ඉන්නේ. අන්තිමට දේශපාලනේට යනවා.....:eek:
    බලමු, පුලුවන් දෙයක් කරන්න.......:)
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රේවතී;18087012 said:
    නිවැරදි වැඩ පිළිවෙලක් තියෙනවා නම්...අනිවාර්යෙන් අපි සම්බන්ද වෙනවා...

    දැනට මේ ගැන වැඩ පිළිවලක් මම සකස් කරලා තියනවා. නමුත් මම කැමති නැ මේ සංසදය මගේ බුදලයක් වගේ කරන්න. මුලින්ම සාමාජිකයෝ ටික එකතුවෙලා කරන වැඩ පිලිවල සාකච්චා කරනවා. එක තමයි ලබන සතියේ කරන්නේ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    රේවතී;18087012 said:
    නිවැරදි වැඩ පිළිවෙලක් තියෙනවා නම්...අනිවාර්යෙන් අපි සම්බන්ද වෙනවා...
    :yes::yes:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අදහස නම් හොඳයි.ඒත් ඔහොම කරපු සන්ගම් කීපයකම වැඩ කරල දැන් කලකිරිල ඉන්නේ. අන්තිමට දේශපාලනේට යනවා.....:eek:
    බලමු, පුලුවන් දෙයක් කරන්න.......:)

    දේශපාලකයෝ අපිව රවට්ටන රැවට්ටිල්ලේ හැටියට දේශපාලනය කොහෙත්ම ගාව ගන්නේ නැ. කොටින්ම දේශපාලනයට සම්භාන්ධ නම් සාමාජිකත්වය දෙන්නෙත් නැ.
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නැකැත් රාල;18087025 said:
    දේශපාලකයෝ අපිව රවට්ටන රැවට්ටිල්ලේ හැටියට දේශපාලනය කොහෙත්ම ගාව ගන්නේ නැ. කොටින්ම දේශපාලනයට සම්භාන්ධ නම් සාමාජිකත්වය දෙන්නෙත් නැ.
    :cool::cool::cool:
     
    Jul 14, 2014
    237
    32
    0
    නැකැත් රාල;18087025 said:
    දේශපාලකයෝ අපිව රවට්ටන රැවට්ටිල්ලේ හැටියට දේශපාලනය කොහෙත්ම ගාව ගන්නේ නැ. කොටින්ම දේශපාලනයට සම්භාන්ධ නම් සාමාජිකත්වය දෙන්නෙත් නැ.

    දිනය/තැන කියන්න...එකට වැඩ කරන්න පුළුවන් කට්ටියක් නම්...ඉදිරයට රට වෙනුවෙන් යමක් කරමු(කල හැකි උපරිමය)...
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    රේවතී;18087059 said:
    දිනය/තැන කියන්න...එකට වැඩ කරන්න පුළුවන් කට්ටියක් නම්...ඉදිරයට රට වෙනුවෙන් යමක් කරමු(කල හැකි උපරිමය)...

    ඉරිදට තමයි පළමු හමුව හිතන් ඉන්නේ (කට්ටියටම නිවාඩු නිසා).. ගෘප් එකටත් එකතු වෙන්න.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හතර පස් දෙනෙක් එකතුවෙලා පොඩි ෂොට් එකක් දාල බයිට් එකක් හපන ගමන් ආපු අදහසක් වෙන්ටැ? :sorry:

    න කාලයක් තිස්සේ තිබ්බ අදහසක්.. කලින් මේ ගැන කිරියෙම කතා කළා