අපි වෙනුවෙන් අපි ආරම්භය

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    එල

    ela wadak fb na join wenne kohomada

    ලබන සතියේ ඉරිදා හරි වෙන දවසක හරි පළමු හමුව තියනවා.. දවස කියන්නම්..

    මේක මහින්දට සපෝර්ට් කරන එකක් ද ?

    මහින්දටවත් මෛත්රිටවත් වෙනත් දේශපාලන පක්ෂයකටවත් කොහෙත්ම සම්භන්ධ නැ. බවුද්ධයන් විසින් බෞද්ධයන් වෙනුවෙන් කරන දෙයක්

    bump hoda wadak

    එල.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සුපිරී මංච. මට ලොකු සක්‍රීය දායකත්වයක් දෙන්න බැරි වුනාට පුලුවන් දෙයක් කරන්නම්. :)
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට


    Meeting-3.jpg
    මෙම මස 11 වන දින සවස සමුහයේ සාමාජිකයන්ගේ පළමු හමුව සුදානම් කර තියනවා. සමුහයේ ඉදිරි ක්‍රියාකාරිත්වයන් හා සමුහයේ දිශානතිය තීරණය වෙන්නේ එදාට. ස්ථානය ඉදිරියේදී දැනුම් දෙනවා. හැමෝම එදාට එන්න....
    අපි අපේ උන් වෙනුමෙන් වැඩක් කරමු...
    "හෙළබොදු ක්‍රියාකාරිකයන්ගේ සංසදය"