IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Meka park karala nevi ban Garage eke dora wahala...
    63cef73a713afe6e1b6ca8b25ef3c406full.jpg


    මේ පාලමක් මැද්දේ පාරේ වතුර නිසා ලිස්සලා ගිහන් කියලා තමා පොටො ඒක ගත්තු තැන කියලා තිබුනේ හිම තියෙන රටක උන දෙයක්
    Aluth toyota double cab ekaa neda meee..???
    ඹව් ඹව් frod raptor ඒකට කෙලින්න හදන්නේ හෙමිට
    9k=

     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    2007 ekak bung manual addinawa madi bung :sorry: 4D56 Turbo intercooler
    injector pump ඒක ඒහේම සර්විස් කරලා බැලුවාද මචන්
    ඒන්ජිම ගෙවිලානම් ගොනා වගේ තමා turbo නිසා ටිකක් අල්ලලා හිටිනවා
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රත්නපුරෙදි සෙට් උනේ බලපන්කො මේකේ ලස්සන සුපිරියටම හදලා තිබුනේ ඹරිජිනල් විදියටම
    මිටර් බොඩ් පවා ඹරිජිනල් තත්වෙන්ම තිබුනා මාරම ලස්සනයි

    DSC04581.jpg


    DSC04582.jpg


    DSC04583.jpg


    DSC04584.jpg


    පොඩි වෙනසක් තියෙනවා පුලුවන්නම් හොයපල්ලා :D:D
     

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    රත්නපුරෙදි සෙට් උනේ බලපන්කො මේකේ ලස්සන සුපිරියටම හදලා තිබුනේ ඹරිජිනල් විදියටම
    මිටර් බොඩ් පවා ඹරිජිනල් තත්වෙන්ම තිබුනා මාරම ලස්සනයි


    පොඩි වෙනසක් තියෙනවා පුලුවන්නම් හොයපල්ලා :D:D

    4 door awada bn meka. modify karala neda?