saman_cool

Member
Aug 5, 2012
951
38
0
Experience Sri Lanka with Commandos

Experience Sri Lanka with Commandos 2015

11659462_10205198667499069_3035038946907772226_n.jpg
 
saman_cool

Member
Aug 5, 2012
951
38
0
බම්පියො මේ වැඩ ටික ඉවර උනාට පස්සේ යමු බලන්න

Aniwa try ekak demu.. Giya parath mata meka miss unaa... Mirigama racing track eke event ekak tibba last 26 June...
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Aniwa try ekak demu.. Giya parath mata meka miss unaa... Mirigama racing track eke event ekak tibba last 26 June...
    අප්පා 26 එකක් තිබුනාද කම්ක් නැ තව මාස 2යි මම නිදහස් පරන එවා අල්ලන්නත් එක්කලා යමු බලන්න දිගටම :D
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    2 door picup truck එකක් නේද මචන් කැබින් කරලා තියෙන්නේ
    ඹය ටයර් ටිකටයි විල් සෙට් එකටයි කියක් ගියාද ?
    Ow machan.. Meka single cab eka pitipassa double cab eka wage change karala thiyenne. Wheel set ekata 45k giya macahan..

    Cooper 31x10x50 daala thiyenne.. Tyre set ekata mathakath widihata 112k giya machan..:yes:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඹකත් මෙහේට එවන්නේ නැ එහෙන් ගෙන්නුවොත් තමා මේක නම් ලගදිම එයි
    Toyota-HiLux_2016_800x600_wallpaper_02.jpg

    Revo eka neda? Meka nam machan danatamath mehe thiyanawa..

    Nikamata cl1k deela baluwa 96k kiwwa machan..:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ow machan.. Meka single cab eka pitipassa double cab eka wage change karala thiyenne. Wheel set ekata 45k giya macahan..

    Cooper 31x10x50 daala thiyenne.. Tyre set ekata mathakath widihata 112k giya machan..:yes:
    ඹකට 4විල් ආවද මචන් නැත්තම් ඹයා ඉස්සුවාද ?
    ඹය විල් දාලා යනකොට ball joint වලට එහේම බලපැමක් නැද්ද ?
    ස්පිඩ් යනකොට එහේම ?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Revo eka neda? Meka nam machan danatamath mehe thiyanawa..

    Nikamata cl1k deela baluwa 96k kiwwa machan..:P
    අම්මො බන් පරන එවා 2ක් ගන්න පුලුවන්නේ ආපුගමන් සැර වැඩි තමා කොහො‍මත් ටිකක් ඉවසන්න ඹනේ ඹව්වා බහිනවා තව මාස 2-3 යද්දි
    මගෙ නම් හිත ගියේ 70 anniversary එකට පරන විදියටම තියෙනවා පොඩි පොඩි වෙනස් කම් එක්කලා
    2013-Toyota-Landcruiser-70-Series.jpg
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    ඹකට 4විල් ආවද මචන් නැත්තම් ඹයා ඉස්සුවාද ?
    ඹය විල් දාලා යනකොට ball joint වලට එහේම බලපැමක් නැද්ද ?
    ස්පිඩ් යනකොට එහේම ?

    Meka 4wheel machan.. Brand new gaththe.. Suspension wenas karala thiyenne machan. Australian ARB dala thiyenne.. Issaraha passa wenas karala thiyenne suspension okkoma.. Dunu pasa wenas karala thiyenne. Iron man 4x4 dala thiyenne. Na machan ball joint walata awlak na.. E widiyatama suspension walin ussala thiyenne..
    Me suspension dammama mara comfortable walawal danenne na..:yes::cool:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Ow machan api yala Safari thama karanne.. Hilux 6k thiyanawa.. L200 ekak thiyanawa..:yes:;)
    අඩේ එහේමද කොහේද මචන් හයර් කරන්නේ ?
    මට නම්බරේ පිම් එකක් දාපන් විස්තරෙත් එක්කලා ආයේ රව්ම් ගහන‍කොට එන්න
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අම්මො බන් පරන එවා 2ක් ගන්න පුලුවන්නේ ආපුගමන් සැර වැඩි තමා කොහො‍මත් ටිකක් ඉවසන්න ඹනේ ඹව්වා බහිනවා තව මාස 2-3 යද්දි
    මගෙ නම් හිත ගියේ 70 anniversary එකට පරන විදියටම තියෙනවා පොඩි පොඩි වෙනස් කම් එක්කලා
    2013-Toyota-Landcruiser-70-Series.jpg

    70 anniversary eka thama supirima machan.. Supirima wahane.. Off road walatanam yaka wage.. Mama hoyanawa machan meka 70 anniversary single cab ekak.. Hoyannawath na ban Dan.. Brand new awe single cab eka 38i. Tax wadi karapu eken Dan price double.:angry:

    LC78P6111844.JPG
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Meka 4wheel machan.. Brand new gaththe.. Suspension wenas karala thiyenne machan. Australian ARB dala thiyenne.. Issaraha passa wenas karala thiyenne suspension okkoma.. Dunu pasa wenas karala thiyenne. Iron man 4x4 dala thiyenne. Na machan ball joint walata awlak na.. E widiyatama suspension walin ussala thiyenne..
    Me suspension dammama mara comfortable walawal danenne na..:yes::cool:
    සබ්ජෙක්ට් එකට නම් මාර ආසයි එත් බන් කුට්ටි පිටින් විසික් කරන්න නැතුව වැඩේට බැහැලා වැඩක් නැනේ ඹය අලුත් 70කට අත තියාගන්න හිනයක් තියෙනවා ටිකක් කල් ගිහින් එක නැත්තම් ඉතින් 110 එකක් තමා ගන්නේ ආයේ දේන්න නෙවේ
    ඹකේ ඉස්සරහාට එන්නේ කොයිල් ස්ප්‍රින් නේද 6inch lift kit එකද දැම්මේ