පුංච් කවි

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුදු පුතා;18087001 said:
    ඔබ
    සුපුන්
    සඳකි
    මම
    පුංචි
    තරුවකි...

    ඔබ
    සුපුන්
    සදකි
    උදාවේවීද
    මට
    අමාවක


    පෙම්
    කරපු
    මගේ පන ....
    හිමි
    වෙලා
    අද ඔහුට .....
    :(

    උඹට ගනන් ඉගැන්වූයේ විමල් වීරවන්ශ සර්ද?
     

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    අර වලතරයා දෙන උත්තරේ මගේ කටට ආව.. එත් අද හුගක් මානසිකව වැටිලා බන් ඉන්නේ

    බැරි.....
    නම්...
    බාවනාව...
    බුදු...
    නොවෙයි...
    කාරණාව....
     
    • Like
    Reactions: yakshaya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    ආදරය...

    A/C 5000යි

    Non A/C 3000යි..

    11.gif