මට පොඩි ප්‍රශ්නයක් තියෙනව..
මේක ගැන දැනමක් තියෙන අය, මේ අවුල පැහැදිල කරල දෙයි කියල හිතනව
අපි කවුරුත් දන්නව ජල විදුලි බලාගාරයක් වැඩකරන්නෙ, උඩ ඉඳන් පහළට වැටෙන ජල ධාරාවකට, ට‘බයින් එකක් අල්ලල කියල.
එතකොට වතුර පාරට ට‘බයින් එක කැරකෙනව.
මට තියෙන ප්‍රශ්නෙ මේකයි.. දැං ඔය අපිට, සමහර කාල වලදි විදුලි බලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්ඩ කියනව නේ.. එතකොට ජලාශ වල ජලය ඉතුරු කරගන්ඩ පුලුවන්ලු.. මොකද නියං කාලෙට ජලාශ වල ජල මට්ටම් අඩු වෙන නිසා..
දැං මේක කරන්නෙ කොහොමද ? අපි හිතමු ලංකාවෙ මිනිස්සු විදුලි පරිභෝජනය එක දවසකට ටිකක් අඩු කළා කියල.. එතකොට ඒ අඩු කරපු පරිභෝජනය කොහොමද බලපාන්නෙ, ජලාශ වල ජලය ඉතුරු වෙන්ඩ ?
එහෙමනං අපි අඩුවෙන් විදුලි පරිභෝජනය කරන වෙලාවට, විදුලි බලාගාරවලට ඒක දැනෙනව ඇති.. ඒක වෙන්ඩ පුලුවන්. ඒක අවුලක් නෑ.. එහෙම වෙනකොට එයාල උඩ ඉඳං එන වතුර පාර අඩු කරනවද ?
ඒක තමා මගේ ප්‍රශ්නෙ.. ඉතිං ඕක ඔටෝමැටිකලි කන්ටිනුවස්ලි දිගටම වෙනවද ?
මෙහෙන් කරන්ට් එක අඩුවෙන් ගන්නව, තව වෙලාවකට වැඩියෙන් ගන්නව.. ඒ අනුව පහලට වැටෙන ජලය පාලනය කරනව..
ජලය පාලනය කරල විතරනෙ.. ජලාශ වල ජලය රැක ගන්ඩ පුලුවන්..
දන්න කෙනෙක් මේක කියල දෙන්ඩ..