Sirasa Full footage of Capital Maharaja employees storming Derana office

anuradhamapa

Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    Full footage of Capital Maharaja employees storming Derana office



    මහාරාජාගේ පිරිසක් දෙරණට කඩාපැනීමේ මෙතෙක් හෙළි නොවූ
    රහස් වීඩියෝ සියල්ල මෙතනින්
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අංගුලිමාල;18091789 said:
    යු එන් පී හින්ද සිරස ට අවුලක් නැති වෙයි.
    empathy.gif
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සිරස මේ පාරනම් වැසිකිලි වතුරෙන්ම නාගත්තා. මට දුක ලක්න අමන්දි කෙල්ල ගැන..පවු සම්මනයක් ගන්න තිබ්බ කෙල්ලෙක්
     
    • Like
    Reactions: Miami-Vice

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    10926218_655998847834475_6270640766300663601_n.jpg



    ආයතනවලට හොරෙන් පැන්න උන් අද රටෙ වීරයෝ වෙලා. හෙට ගෙවල් බිදින හොරුත් වීරයෝ :lol:



    Ayi katu ge bidapu hora..uth ubalata weerayekne.:lol:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Koka gana neme kiwwe ithihase palaweni wathawata rataka janadipathi kenek katu ge kadala badu walata widda ubalage mahinda paka gana.:lol:
    සියඹලා දැන් උබලෑ ඇමතිනේ. අල්ලල ඇතුලට දාපන්කො.ඉස්සර මගුල් දොඩවන්නෙ නැතුව.:rofl:පරන මගුල් දෙසා බාන එකද යකෝව් යහපාලනේ :sorry: