### සිරස අනා ගනී ###

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හප්පෝ! නාලා තියෙන්නේ නොසැහෙන්න! :baffled:
පට්ට චාටර්! :eek:
අර ගෑනිට රෙදි ඇඳගෙන පාරේ යන්න පුළුවන් වෙයිද මන්දා.. :baffled:

1174718_10201952622442100_1431564518_a.jpg

හැබැයි ඉතින් කැමරා බලෙන් ගන්නේ නැතිව උන්ගේ කැමරා වල videos ගන්න වෙන ක්‍රමෙකුත් නෑ නේද? පොලිසිය ඇවිල්ලා නේ ඒවා අපහු දෙන්නේ. එතකං දෙරණේ එවුන් ඒවා ළඟ තබා ගත්තා කියන කතාව හරි. :D

දැන් කවුද වැඩිපුරම බොරු කියලා තියෙන්නේ? :D
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
හැබැයි සිරස තමා විවිධ අංශ වලින් අපේ රට කන්න මුල පුරපු නාලිකාව.
පස්සේ උන් කරන ඒවා හැමෝම කරන්න පුරුදු වුනා.
දැන් ඔක්කොම එකයි.
දෙරණ නේද ලංකාවේ ගෑනුන්ගේ හෙලිකොට්ට මාකට් කල ප්‍රධාන නාලිකාව? :D
 
AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    හැබැයි සිරස තමා විවිධ අංශ වලින් අපේ රට කන්න මුල පුරපු නාලිකාව.
    පස්සේ උන් කරන ඒවා හැමෝම කරන්න පුරුදු වුනා.
    දැන් ඔක්කොම එකයි.
    දෙරණ නේද ලංකාවේ ගෑනුන්ගේ හෙලිකොට්ට මාකට් කල ප්‍රධාන නාලිකාව? :D
    සිරස කුමරිය:P
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    හැබැයි සිරස තමා විවිධ අංශ වලින් අපේ රට කන්න මුල පුරපු නාලිකාව.
    පස්සේ උන් කරන ඒවා හැමෝම කරන්න පුරුදු වුනා.
    දැන් ඔක්කොම එකයි.
    :D

    That is True, :yes::yes::yes:
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,562
    10,739
    113
    Nugegoda, Sri Lanka
    lol Cha Max... Deranta ewage recordings ganna aithiyak thiyenawa, kagehari gedarakata ringala record karoth e recording ain karanna ge aithikarayata thiyenawa wage.. onn Derane un arunta gahuwanum thamai case wenne... Sirasa kiyanne kohomath Goo hathwalamak thamai.. Api num oya lankawe melo rahaka nathi channel balanne naa.. eeta wada productive channel oni tharam CableTV wala thiyenawa.. podi ekekutawath oya channel pennana oni naa.. News oni num WEb eken balanawa.. naththum paththaryak gannawa..
     
    aththa kathaawa... :yes:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මෙන්න මේකයි නීතිමය තත්වය. සිරස නම් චාටර්

    කිලී මහරාජාට වර්ෂ 1988 දී මෙම ඉඩම ලබාදී ඇත්තේ එවක නිවාස ඇමතිව සිටි සිරිසේන කුරේ විසිනි. ඒ සඳහා ඔහු ව්‍යාපෘති යෝජනාවක් (Project Proposal) ලබා දී ඇති අතර මෙම ඉඩම ඔහු වෙත ලබා දී ඇත්තේ එම ව්‍යාපෘතිය ඇරඹීම සඳහාය. නමුත් පසුගිය 27 වසර තුල ඔහු විසින් කිසිදු ව්‍යාපෘතියක් මෙම ඉඩම තුල සිදුකොට නැත. එබැවින් මෙම පවරාදීම ශූන්‍ය සහ බලරහිත එකක් වේ. එවිට එහි අයිතිය නැවතත් නාගරික සංවර්ධන අධිකාරියටම නිතැතින් ලැබ‍ෙයි.
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28

    එල එල ................ සිරසේ උන් ලෝකේ තියෙන ඔක්කොම කුණු ගොඩවල් ගෙනත් මෙහෙ මාර්කට් කරන්න හදන්නේ.... දෙරණ කරන්නේ උන්ව අමු අමුවේ copy කරන එක.......

    මුන් ඔක්කොම මාකටින් පාර දන්නේ බන්..... අපේ උන් මරාගන්නවා ඉතින් ඕව දැකලා ..........:rofl::rofl::rofl::rofl::rofl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    සිරස මාධ්‍ය නිරුවත මෙන්න. මෙහි අන්තිම කොටසේ දෙබස් බලන්න. සිරස ජඩමාධ්‍යවේදිනිය මාධ්‍ය කලාව ගණිකා වෘත්තියේ යොදවමින් කරන්න යන නින්දිත රඟපෑම... (දෙරනේ ඉල්ලීම මත පොලීසිය විසින් අදාල සිරස දර්ශන දෙරන වෙත ලබා දී ඇත)

    1. මානුෂික මෙහෙයුම කාලෙදි කිලිනොච්චි යුධ ජයග්‍රහණය සමග එය අභිමානයෙන් යුතුව අනිකුත් මාධ්‍ය සමග වාර්තා කරනවා වෙනුවට කොටි සිරසෙන් පැයෙන් පැයට බ්‍රේකින් නිවුස් වශයෙන් වාර්තා කළේ කොළඹ කොනක කිසිවකට හානි නොකර පුපුරා ගිය බෝම්බයක් ගැනයි.

    2. මානුෂික මෙහෙයුමේදී මිය යන හමුදා සෙබළු ගැන කීමට වෙනම ප්‍රවෘත්ති කොටසක් තබා ගත්තා., වැඩි වේලාවක් ගත කරමින් මිය යන සෙබළු ගැන පෙන්නුවා. ඔය විදිහට රටේ මිනිස්සුන්ට යුධ මෙහෙයුම් එපා කළා. තරුණයින් හමුදාවට බැඳෙන එක වැළැක්වීමට එලෙස පුදුමාකාර උත්සාහයක් අරගත්තා.

    3. සිංහල භාෂාවේ ගෞරවය නැත්තටම නැති කළා. ඉංග්‍රීසි වචන නොමැතිව සිංහල කතා කිරීමට නොහැකි ජනතාවක් බිහි කළා.

    4. ඉන්දියානු වෛරී මෙගා ටෙලිනාට්‍ය පෙන්වමින් පවුල් තුළ වෛරය වැපිරුවා. එමගින් සිංහල පවුල් සමාජය විකෘති කළා.

    5. සිරසට බෝම්බ ගැහුවා කියලා රජයට චෝදනා කළා. ඒත් රූපවාහිනී චැනල් එකක් වෙලත් ඒ බෝම්බ ගැහිල්ලේ එකදු වීඩියෝවක් නෑ. ඔය ආකාරයෙන් විශාල රක්ෂණ වන්දියක් දෙවතාවකදිම ලබා ගත්තා.

    6. පහුගිය කාලේ රනිල් වික්‍රමසිංහ මහතාටත් උදේ හවා බැන වැදීමෙන් එජාප ප්‍රේක්ෂකයන්ගෙනුත් ප්‍රතික්ශේප වූ සිරස, දැන් සහෝදර රූපවාහිනී චැනල් සමගත් කා කොටා ගන්නවා.

    සිරසේ බලු වැඩ වලින් ටිකක් විතරයි ඔය.

    මෙම ජරා ටීවී චැනල් එකට ඔබත් එරෙහිනම් මෙය Share කර සිරසේ හැටි රටටම පෙන්වන්න.

    ado api okkoma ekathu wela sirasa epa kiyala kiyamu ban un lankawata karana winashe podi nane. . .jana rellak gemu ban sirasa ewnta akulan yannama. . .un idala hitala nama daganna hoda wedak karata karannema kunu wedane ban...:yes:

    PS:-maharajage lowana ewn witharak rep kapanna please :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරස, ලංකාවේ දේශපාලනයේ තීරක බලය අත්කර ගැනීමට කරන කූට උපක්‍රම වලක්කමු. මුං හැම පක්ෂයටම උන්ගේ ගොට්ටෝ දානවා. ඡන්දෙන් පස්සේ වෙන වෙන පක්ෂ වලින් පාර්ලිමේන්තු ආවත් මුං එකතුවෙන්නේ මහරාජගේ ඕන එපා කම් කරන්න. මේක ඊලඟ පාර්ලිමේන්තු ඡන්දෙදි වැඩි වෙයි.

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    හැබැයි සිරස තමා විවිධ අංශ වලින් අපේ රට කන්න මුල පුරපු නාලිකාව.
    පස්සේ උන් කරන ඒවා හැමෝම කරන්න පුරුදු වුනා.
    දැන් ඔක්කොම එකයි.
    දෙරණ නේද ලංකාවේ ගෑනුන්ගේ හෙලිකොට්ට මාකට් කල ප්‍රධාන නාලිකාව? :D

    haha menna yahapalana lollek ta ridila sirasa gana.....
     
    Similar threads