කාලේක ඉදලා අතහැරලා දාපු අයිතිකාරයෙක් නෑ , රජයට අයිති ඉඩමක් කියල නිර්නය කරපු ඉඩමක් තිබ්බා WTC එක ලග. ඕක වල් වැවිලා චොර වෙලා තිබ්බේ. පස්සේ නාගරික සංවර්දන අදිකාරියෙන් ඔය ඉඩම සංවර්ඩනය කලා ලස්සනට ගස් හිටවල, ගල් අල්ලලා, ලයිට් දාල
ජනවාරි මාසේ දවසක එකාපාරටම ඔය ඉඩමට එනවා මහරාජා එකෙන් කොන්ත්‍රාත් ගත්ත කට්ටියක් ඒ ලස්සනට සංවර්දනය කරපු ඉඩම වටේට කම්බි ගහන්න. ඊට පස්සෙ ඒක ලග තියන සිටි හොටෙල් එකෙන් ඔක පොලීසියට කියනවා. එතනින් ඒක නවතිනවා
ආයිත් ලගදි දවසක් එනවා කම්බි බුරෝගෙන කම්බි ගහන්න . ඔතෙන්ට දෙරණ හිරු වාර්තාකරයෙකුත් එනවා. ආයිත් පොලීසියට කම්ප්ලේන් කරනවා. පොලීසියෙන් ආවහම නවත්වනවා ආයිත්. ඒ ව්එනකොටත් අර අල්ලපු ගල් එහෙම ගලවලා කම්බි කනු හිටවල කිහිපයක්
ඕක දෙරනේ වගේම හිරු එකෙත් පෙන්නවා. දෙරනේ තමයි වැඩියෙන්ම කවරේ එකකක් දෙන්නේ.
ඕක පොලිස් කේස් එකක් වෙනවා. නාගරික සංවර්ධන අදිකාරියෙන් කියනවා ආන්ඩුවට අයිති ඉඩම කියල, සිරස (මහරා)ජා) කියනවා උන්ට අයිති කියල..
සිරසේ නිව්ස් වලට කියනව, නාඩගරික සංවර්දන අදිකාරිය පිලිගත්තා සිරසට අයිති කියල ඉඩම, දෙරනේ නිවස් වලට වොයිස් කට් එකක් දෙනවා UDA සභාපති එහෙම නිව්ස් බොරු. කියල
ඕකයි ගැටුම. මුන් යනව දෙරණ ඇතුලට ප්‍රවුති අද්යක්ෂක හම්බ වෙන්න කියල.... භහහහහ