බැග්පැක් උදව්වක්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    37
    Six Feet Under
    i am using belkin, you can buy it form PG martin or DSI (next to floor by O)
    500.jpg

    LKR 10,000
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    මචංලා මට බැග්පැක් එකක් ගන්න මාරම ආසාවක් තියනව...

    ගන්න තැනක් සහ හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ...
    ​
    තැනක් නම් දන්නේ නැති වුනත් Genuine SWISSGEAR බ්‍රෑන්ඩ් එක පට්ට...​

    Genuine-font-b-SwissGear-b-font-15-6-inch-laptop-bag-Multifunctional-Schoolbag-laptop-backpack-font.jpg

    කොටුවෙන් අඩුවට ගන්න පුලුවන් වෙයිද...​
    අනිවා පුලුවන්. (උන් කියන price එකටම නැතුව ටිකක් කේවල් කරන්නම ඕනි.)​

    කොටුවෙන් අරන් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද??
    කලාතුරකින්ම ඇරුනකොට, ඒක නම් බැහැ සහෝ... අත්දැකීමෙන් කියන්නේ...​

    ප ලි : budget එක හදාගෙන හරි genuine හාන්ඩයක්ම ගන්න. quality, durability හැම දේම හොදයි...​
     
    Last edited:
    Aug 28, 2014
    53
    6
    0

    thnx bro