බැග්පැක් උදව්වක්

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    i am using belkin, you can buy it form PG martin or DSI (next to floor by O)
    500.jpg

    LKR 10,000
     
    naweej

    Junior member
  • Jan 27, 2010
    163
    24
    18
    12'o clock of Ur CP
    මචංලා මට බැග්පැක් එකක් ගන්න මාරම ආසාවක් තියනව...

    ගන්න තැනක් සහ හොද බ්‍රෑන්ඩ් එකක් කියන්නකෝ...
    තැනක් නම් දන්නේ නැති වුනත් Genuine SWISSGEAR බ්‍රෑන්ඩ් එක පට්ට...

    Genuine-font-b-SwissGear-b-font-15-6-inch-laptop-bag-Multifunctional-Schoolbag-laptop-backpack-font.jpg

    කොටුවෙන් අඩුවට ගන්න පුලුවන් වෙයිද...​
    අනිවා පුලුවන්. (උන් කියන price එකටම නැතුව ටිකක් කේවල් කරන්නම ඕනි.)​

    කොටුවෙන් අරන් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන් වෙයිද??
    කලාතුරකින්ම ඇරුනකොට, ඒක නම් බැහැ සහෝ... අත්දැකීමෙන් කියන්නේ...

    ප ලි : budget එක හදාගෙන හරි genuine හාන්ඩයක්ම ගන්න. quality, durability හැම දේම හොදයි...​
     
    Last edited:
    Aug 28, 2014
    53
    6
    0

    thnx bro