mobil phone around 30k

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    Android දැන් හොදයි, Lollipop 5.1 එකේ memory එක ඉස්සරට වඩා අඩුවෙන් use වෙන්නේ.
    හරියටම කිව්වොත් 20% ක් වගේ අඩුවෙන් use වෙන්නේ. නමුත් ART ahead time compilation එක නිසා වැඩි space එකක් ඕනේ ,මොකද ඒකෙන් app එකක් install වෙච්ච ගමන් compile වෙනවා dalvik වගේ run time එකේදි compile වෙන්නේ නෑ, නමුත් ඒක එච්චරම ලොකු ගාණක් නෙවෙයි. ඉතින් android ගන්නවා නම් අවම 8GB internal space එකක් ගන්න නමුත් 4GB නරක නෑ වැඩියේ application use වෙන්නේ නැත්නම් budget එක අඩු නම්. නමුත් මම recommend කරන්නේ 16GB ‍යන්න කියලයි ගොඩක් application install කරනවා නම් මොකද android වලදි applications move කරන්න බෑ sd card එකට, data විතරයි පුලුවන් ඉතින් applications ගොඩක් install කරනවා නම් ලොකු internal storage එකක් ඕනේ. 16GB internal storage + 32GB SD (10 class ) වගේ තිබ්බා නම් ෂේප්. :P
    Lankabell internet connection තියෙනවා නම් dropbox/google drive දාලා තවත් මේක වැඩි කරගන්න පුලුවන් මොකද lankabell unlimited නිසා. තව app store එකෙන් wifi file sharing manager එකක් ගත්තා නම් computer එකේ space එකත් use කරන්න පුලුවන්. :yes:

    brand බලන්න එපා මචන්, model එක බලන්න, ඔය කොයි brand එකේ වුනත් හොද models තියෙනවා නරක models තියෙනවා. ඒ වගේම වොරන්ටි, agent ලා, updates, released date (පරණ phones වලට update එන්නේ නෑ) මේවා ඔක්කොම බලන්න ගන්නකොට.
    mata kiyapanko uba gannawanam 30/= budget eka athule uba ganna phone eka mokadda kiyala :confused:
    (front cam ekak thiyenna oni skype wage use karana nisa.A erenna cam eka gena echara hoyanne na.mainly use karanne Google map,internet browsing thamai.games nam phone eken gahana eka mata echara dirawanne na,but oya kohe hari gihin mulu gahala inna wena welawata oya mokak hari poddak play kara ganna thibbanam hodai.,battery ekanam tikak wadiyen oni.4G thiyenawanam wadath hodai) :)
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උඹට අවශ්‍ය වෙන දේවලුත්
    දාහන් ඒකෙන් බලාපොරොත්තුවෙන ඒවා වගේ :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    http://www.amazon.in/YU-Yureka/b?ie=UTF8&node=5606984031
    :yes:
    මේක ලංකාවට එයි මාස 3 ක් ඇතුලත, මේකේ ගාණ 21ක් වගේ වෙයි එතකොට. නියම phone එකක්. නමුත් තාම මේකේ condition එක හරියට කියන්න බෑ reviews බලන්නේ නැතුව.

    මම නම් මේක එනකම් ඉදලා බලලම ගන්නවා.
     
    smthilanka

    Member
    Feb 7, 2014
    213
    12
    0
    උඹට අවශ්‍ය වෙන දේවලුත්
    දාහන් ඒකෙන් බලාපොරොත්තුවෙන ඒවා වගේ :baffled:

    මාත් phone එකක් ගන්න ඉන්නේ මගේ ගාන උපරිම 35i ඒ ගානට හොද එකක්
    කියන්නවද.

    GPS ඕනේ
    හොදට සිංදු අහන්න
    4G නැතිවුනාට කමක් නැ තිබ්බොත් හොදයි
    camera එක හොදට ඕනේ
    Display එක 5.0 inches වගේ ඇති ටිකක් වෙනස් වුනාට කමක් නැ
    Game ගහන්න ඕනේ නැ
    CPU,RAM හොදට ඕනේ
    HD බලන්න ඕනේ
    Internal MEMORY එක 16GB වගේ තිබ්බොත් හොදා
    SD card ගහන්නත් ඕනේ
    BATTERY Backup එක හොදට ඕනේ

    මේ වගේ එකක් තම ඕනේ

    තව ගන්න හොද තැනකුත් කියනවාද ??
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    උබට ඕනේ features මොනවද? games ගහන්න ඕනේද? movies බලන්න ඕනේද?
    ඕනේ අවම /උපරිම size එක මොකක්ද? app ගොඩක් install කරන්න ඕනේද? sd card ගහන්න ඕනේද්?
    උඹ ලෝඩ් පකීර්ද?:rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    ෆොන් වැඩ්ඩෙක් වගේ
    ලගදි මාත් එකක් ගන්න ඉන්නෙ
    උපදෙස් පතන්නම්.
    මයික්‍රොමැක්ස්වල ගුන ගායනා කරන උන් කවද්ද වැඩ්ඩො වුනේ?;)
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    මයික්‍රොමැක්ස්වල ගුන ගායනා කරන උන් කවද්ද වැඩ්ඩො වුනේ?;)

    මම නොදන්න දෙයක් වෙන කෙනෙක් දන්නවනනම් මම ඒක එයාගෙන් අහගන්නව
    ඌ මට වැඩ්ඩෙක්
    සමහරවිට ඔයත් මට පැහැදිලිව කිව්වොත් මම නොදන්න දෙයක් ගැන
    මම ඔයාවත් වැඩ්ඩෙක් විදයට කියයි එලකිරියේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,634
    2,426
    113
    මම නොදන්න දෙයක් වෙන කෙනෙක් දන්නවනනම් මම ඒක එයාගෙන් අහගන්නව
    ඌ මට වැඩ්ඩෙක්
    සමහරවිට ඔයත් මට පැහැදිලිව කිව්වොත් මම නොදන්න දෙයක් ගැන
    මම ඔයාවත් වැඩ්ඩෙක් විදයට කියයි එලකිරියේ
    කීයකට වගෙද හොයන්නෙ:eek:
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    Android දැන් හොදයි, Lollipop 5.1 එකේ memory එක ඉස්සරට වඩා අඩුවෙන් use වෙන්නේ.
    හරියටම කිව්වොත් 20% ක් වගේ අඩුවෙන් use වෙන්නේ. නමුත් ART ahead time compilation එක නිසා වැඩි space එකක් ඕනේ ,මොකද ඒකෙන් app එකක් install වෙච්ච ගමන් compile වෙනවා dalvik වගේ run time එකේදි compile වෙන්නේ නෑ, නමුත් ඒක එච්චරම ලොකු ගාණක් නෙවෙයි. ඉතින් android ගන්නවා නම් අවම 8GB internal space එකක් ගන්න නමුත් 4GB නරක නෑ වැඩියේ application use වෙන්නේ නැත්නම් budget එක අඩු නම්. නමුත් මම recommend කරන්නේ 16GB ‍යන්න කියලයි ගොඩක් application install කරනවා නම් මොකද android වලදි applications move කරන්න බෑ sd card එකට, data විතරයි පුලුවන් ඉතින් applications ගොඩක් install කරනවා නම් ලොකු internal storage එකක් ඕනේ. 16GB internal storage + 32GB SD (10 class ) වගේ තිබ්බා නම් ෂේප්. :P
    Lankabell internet connection තියෙනවා නම් dropbox/google drive දාලා තවත් මේක වැඩි කරගන්න පුලුවන් මොකද lankabell unlimited නිසා. තව app store එකෙන් wifi file sharing manager එකක් ගත්තා නම් computer එකේ space එකත් use කරන්න පුලුවන්. :yes:

    brand බලන්න එපා මචන්, model එක බලන්න, ඔය කොයි brand එකේ වුනත් හොද models තියෙනවා නරක models තියෙනවා. ඒ වගේම වොරන්ටි, agent ලා, updates, released date (පරණ phones වලට update එන්නේ නෑ) මේවා ඔක්කොම බලන්න ගන්නකොට.

    ස්තූතියි මචන්
    මට අවශ්‍ය ඇපල් වගේ කැම් කොලිටි එක්ක. විශේෂයෙන්ම ෆොරන්ට් කැම් එකේ කොලිටි එක.(ස්කයිප් කෝල් වලට)
    ඇප් ගොඩක් දාන්නෙ නෑ ගේම්ස් අවශ්‍යනෑ
    ඉක්මනට වැඩ කරගන්නයි ඕනේ
    නෙට් යද්දි රත් වෙන්නෙ නැති වෙන්න ඕනේ, බැටරිය අඩුම දවසක් වත් තියෙන්න ඕනේ.
    රැම් එක 1GB වත් වෙන්න ඕනේ, ස්ලෝ නොවෙන්න
    කෝල් වෙයිටින් අනිවා පෙන්න ඕනේ ( ඇපල් මගුලේ පෙන්නෙ නෑ)
    ඉන්ටර්නෙට් ස්පීඩ් එක ටිකක් තියෙන් ඕනේ 21 වත්
    GPS අවශ්‍යයි
    ඕව තමයි ඕනේ
    ඔය වගේ තියන් මොබයිල් මොනවද මචන්
     
    Last edited:

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,236
    113
    Colombo
    thiyenna ona features monawada?

    ස්තූතියි මචන්
    මට අවශ්‍ය ඇපල් වගේ කැම් කොලිටි එක්ක. විශේෂයෙන්ම ෆොරන්ට් කැම් එකේ කොලිටි එක.(ස්කයිප් කෝල් වලට)
    ඇප් ගොඩක් දාන්නෙ නෑ ගේම්ස් අවශ්‍යනෑ
    ඉක්මනට වැඩ කරගන්නයි ඕනේ
    නෙට් යද්දි රත් වෙන්නෙ නැති වෙන්න ඕනේ, බැටරිය අඩුම දවසක් වත් තියෙන්න ඕනේ.
    රැම් එක 1GB වත් වෙන්න ඕනේ, ස්ලෝ නොවෙන්න
    කෝල් වෙයිටින් අනිවා පෙන්න ඕනේ ( ඇපල් මගුලේ පෙන්නෙ නෑ)
    ඕව තමයි ඕනේ
    ඔය වගේ තියන් මොබයිල් මොනවද මචන්
    පසුව ලියමි
    ඉන්ටර්නෙට් ස්පීඩ් එක් 21ක් වත් තියන්න වෙනවා මචන්
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    motorola moto g එක තමයි උබට හරියන්නෙ

    Motorola Moto G එකේ camera ව හරි නෑ, battery එක මදි, ඒක non removable නෑ.
    sd card දාන්න බෑ, front cam එක මදි (1.3MP).
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මයික්‍රොමැක්ස්වල ගුන ගායනා කරන උන් කවද්ද වැඩ්ඩො වුනේ?;)

    උබට තියෙන්නේ micromax භීතිකාව. කොහේ ගියත් micromax එකට මොනවා හරි කියනවා හැරෙන්න උබ වෙන වැදගත් දෙයක් දාන්නේ නෑ. යකෝ micromax එක සවුත්තු brand එකක් නෙවෙයි. micromax එකේ හොද quality phones (canvas series එක වගේ), support , modding, reviews, agents, warranty මේ ඔක්කොම තියෙනවා. නමුත් උබ කියන්නේ කිසිම support එකක්, වොරන්ට් , agent ලා නැති Chinese phones ගන්න කියලයි. උබට මම ආයේ reply දාන්නේ නෑ, ඒකෙන් කිසිම තේරුමක් නෑ. උබ කියන ෆෝන් ගත්තොත් ගත්ත එකා සදා අනාතයි.
     
    kjRfue

    Active member
  • Sep 10, 2014
    288
    55
    28

    Xperia Z
    c6603 USA Edition eka
    Import From USA
    Brand New Sealed Pack
    Same iemi box
    Money-back Guarantee
    Rs:34,000
    PM me