![]()
ලැජ්ජ නෑ.. කියෙව්ව.
තෝ කාලෙකින් වැඩකට ඇති ත්‍රේඩ් එකක් දැම්මමයි මයෙ හිතේ මේ. ඇඟ කෙට්ටු උන් කාපන් වැඩිපුර කාබෝහයිඩ්රේට්. බතල, පැස්ටා, නූඩ්ල්ස් (මැගී රෙද්දවල් නෙවෙයි, දෙවනි බත වගේ ඒවා), බත් (සම්බා කන්න එපා දියවැඩියාව හැදෙයි. පෝස්ට් වර්කවුට් මීල් වලට නම් අවුලක් නෑ), පිට්ටු, හාල් පිටි වලින් හදන කෑම..
මේකා මේ කියල තියෙන ඔක්කොම කෑම හොඳයි. බිත්තර 10ක් නැතත් උදේට 3ක් 4ක් වත් කාපල්ලා. නැගිටලා විනාඩි 30ක් - 60ක් යන්න කලින් කාපල්ලා පලවෙනි කෑම එක වැඩියෙන් ප්‍රෝටීන් තියෙන කෑම එකක්.
සොන්නයා ඉඳලා ඉඳලා වැදගත් දෙයක් දැම්මට රෙප් +. අම්මල ගැන කියන්න ආවොත් අනාත වේ#ගෙපුතා මකෝනව දැනගනින්.