විදුලි බලාගාර

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මේකේ පට්ට පහදිලිකිරීම් ටිකක් දාල තියෙනවා. :yes: ඒ අස්සේ මම මේකේ basic එක කියන්නම්.

    මූලිකම කතාව මේකයි

    විදුලිය කියන්නේ හරියටම ඒ වෙලාවේ තිඑන ඉල්ලුමට සමානව නිෂ්පාදනය කරන්න ඕන දෙයක්. වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ
    ජල විදුලියේදී, නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය = ජලාශයෙන් ලබාගන්න ජල ප්‍රමාණය (සරලව).
    අපේ ඉල්ලුම වැඩි වෙද්දී ඉතින් ස්වයන්ක්‍රීයව හරි සේවකයින් අතින් හරි ටර්බයිනයට සපයන ජල ප්‍රමාණය වෙනස් කරනවා.

    ගල් අගුරුද, වතුරද, තෙල්ද කියල තීරණය කරන්නේ cost එක අනුව. මුලින් ලාබ ඒවා දුවලා ඉල්ලුම වැඩි වෙලා සැපයුම මදි වෙනකොට ගිනි ගණන් ඒවා on කරනවා.
    දැනට මම දන්නා තරමින් ලාබම වතුර. ඊට පස්සේ ගල් අගුරු, ඊලගට දැවි තෙල් (කෙරවලපිටිය). ගාන වැඩිම ඩීසල්.
    එත් ගල් අගුරු හිතෙන හිතෙන වෙලාවට පත්තු කරන්නයි නිමන්නයි බැරි නිසා නොරොච්චෝලේ දිගටම දුවනවා (900 MW).එකෙන් 900 MW අරගෙන මදි වෙනකොට ජල බලාගාර, තෙල් බලාගාර පත්තු කරනවා.ලංකාවේ මේ දවස්වල දවල්ට සාමාන්‍ය ඉල්ලුම 1200MW විතර වෙනවා. රෑට 2000MW විතර වෙනවා.

    තෑන්ක්ස් මචං.. ඒකයි නොරොච්චෝලෙ පත්තු කරලම තියන්නෙ.. :yes:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකේ පට්ට පහදිලිකිරීම් ටිකක් දාල තියෙනවා. :yes: ඒ අස්සේ මම මේකේ basic එක කියන්නම්.

    මූලිකම කතාව මේකයි

    විදුලිය කියන්නේ හරියටම ඒ වෙලාවේ තිඑන ඉල්ලුමට සමානව නිෂ්පාදනය කරන්න ඕන දෙයක්. වැඩි වෙන්නත් බෑ අඩු වෙන්නත් බෑ
    ජල විදුලියේදී, නිෂ්පාදනය කරන විදුලි ප්‍රමාණය = ජලාශයෙන් ලබාගන්න ජල ප්‍රමාණය (සරලව).
    අපේ ඉල්ලුම වැඩි වෙද්දී ඉතින් ස්වයන්ක්‍රීයව හරි සේවකයින් අතින් හරි ටර්බයිනයට සපයන ජල ප්‍රමාණය වෙනස් කරනවා.

    ගල් අගුරුද, වතුරද, තෙල්ද කියල තීරණය කරන්නේ cost එක අනුව. මුලින් ලාබ ඒවා දුවලා ඉල්ලුම වැඩි වෙලා සැපයුම මදි වෙනකොට ගිනි ගණන් ඒවා on කරනවා.
    දැනට මම දන්නා තරමින් ලාබම වතුර. ඊට පස්සේ ගල් අගුරු, ඊලගට දැවි තෙල් (කෙරවලපිටිය). ගාන වැඩිම ඩීසල්.
    එත් ගල් අගුරු හිතෙන හිතෙන වෙලාවට පත්තු කරන්නයි නිමන්නයි බැරි නිසා නොරොච්චෝලේ දිගටම දුවනවා (900 MW).එකෙන් 900 MW අරගෙන මදි වෙනකොට ජල බලාගාර, තෙල් බලාගාර පත්තු කරනවා.ලංකාවේ මේ දවස්වල දවල්ට සාමාන්‍ය ඉල්ලුම 1200MW විතර වෙනවා. රෑට 2000MW විතර වෙනවා.

    Rep :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    මම දන්න තරමින් නම් ටර්බයි එක වැටෙන වතුරට අල්ලලා නෙමේ කරකවන්නෙ.
     
    • Haha
    Reactions: silentsahan

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මම දන්න තරමින් නම් ටර්බයි එක වැටෙන වතුරට අල්ලලා නෙමේ කරකවන්නෙ.

    ඉතං දන්න දේ අපිටත් කියපංකො..
    අගේ නොකර ;)
     
    • Love
    Reactions: silentsahan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    ඉතං දන්න දේ අපිටත් කියපංකො..
    අගේ නොකර ;)

    මචන් උබල හිතන්නෙ අර පෙන වගේ වැටෙන වතුරට ටර්බයින් හයි කරනව කියලද? ඒවා අරින්නෙ ජලාශෙ වතුර වැඩි උනාම මම දන්න විදිහටනම්.මෙන්න මෙහෙමයි ටර්බයින් කරකවන්නෙ. තේරුනේ නැත්තම් කියන්න.

    4-1-3-hydro.gif


    hydroelectric-energy-diagram.jpg
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    මචන් මම දන්නා විදිහට ඕක වෙන්නේ මෙන්න මෙහෙමයි.. මේක කියල දුන්නේ A/L Physics කීර්ති සර්..
    :yes::yes::yes::yes:


    ඩයිනමෝව ගැන හිතපන්. එකට එක බල්බ් එකක් තියෙද්දී ලේසියෙන් කැරකෙනවා.. බල්බ් 10ක් set කරොත් ඩයිනමෝව කරකවන්න අමාරුයි. තදයි. ඒ කියන්නේ ඩයිනමෝවට load එක වැඩි වෙද්දී කරකවන්න දෙන්න ඕනි බලය වැඩියි. :yes::yes::yes:

    turbine එකෙත් වෙන්නේ ඕකමයි.. විදුලි පරිබෝජනය වැඩි වෙනකොට (load එක වැඩි) turbine එක කරකවන්න වැඩි ජල ප්‍රමාණයක් ඕනි. පරිබෝජනය අඩු වෙනකොට turbine එකට load එක අඩු නිසා අඩු බලයකින් (අඩු ජල ප්‍රමාණයකින් ) turbine එක කරකවන්න පුළුවන්.

    දැන් ප්‍රශ්නේ තමයි load එක අඩු වෙනකොට ජල පහර අඩු කරන්නේ කොහොමද? load එක වැඩි වෙනකොට ජල පහර වැඩි කරන්නේ කොහොමද? :confused::confused::confused::confused:

    එතැනදී තමයි goveners system එකේ theory එක පාවිච්චි වෙන්නේ. ;););)

    පහල රූපේ තියෙන්නේ simple governer එකක ෆොටෝ එකක්.


    gov3.gif


    governer එක වේගයෙන් කැරකෙන කොට බෝල දෙක ඈත් වෙනවා. හෙමින් කැරකෙනකොට බෝල දෙක ලංවෙනවා. හරියට අපි දිග නුලක් කෙලවර බෝලයක් ගැට ගහල ඔලුව වටේ කරකවනවා වගේ. වේගෙන් කරකවනකොට ඈත් වෙනවා. හෙමින් කරකවනකොට ලං වෙනවා. :yes::yes::yes::yes:

    මේ governer එක හයි කරලා තියෙන්නේ turbine එකට. දැන් පරිබෝජනය වැඩි වේගෙන එනකොට, turbine එකට load එක වැඩි වෙලා turbine එක කැරකෙන වේගය අඩු වෙනවා. එතකොට governer එකත් කැරකෙන වේගය අඩු වෙලා බෝල දෙක ලං වෙනවා.

    turbine එකට load එක අඩු වෙනකොට turbine එක කැරකෙන වේගය වැඩි වෙනවා. එතකොට governer එකේ බෝල දෙක ඈත් වෙනවා. ;);)

    governer එකේ බෝල ඈත් වෙනකොට, turbine එකට එන වතුර ප්‍රමාණය අඩු වෙනවා. ඒක වෙන්නේ වතුර එන බටේට set කරලා තියෙන automatic door එකක් වගේ එකකින්. දොර අරෙනකොට වතුර වැඩියෙන් එනවා... දොර වහෙනකොට වතුර අඩුවන් එනවා..:yes::yes::yes:

    දොර ඇරෙන වැහෙන එක control වෙන්නේ governer එක කැරකෙන ස්පීඩ් එක මත. :)


    සරලව කිව්වොත්: - විදුලි පරිබෝජනය වැඩි වෙනකොට, turbine එකට load එක වැඩි වෙන නිසා turbine එක කැරකෙන ස්පීඩ් එක slow වෙනවා. එතකොට governer එකේ බෝල ලං වෙනවා.. බෝල ලං වෙද්දී වතුර බටේ දොර ඇරෙනවා.. එතකොට වැඩියෙන් වතුර එනවා. වතුර වැඩියෙන් එනකොට turbine එක ආයෙත් ස්පීඩ් එක වැඩිවෙනවා.

    විදුලි පරිබෝජනය අඩු වෙනකොට turbine එකට load එක අඩු වෙන නිසා වේගෙන් කැරකෙන්න පටන් ගන්නවා. එතකොට governer එකේ බෝල ඈත් වෙනවා.. බෝල ඈත් වෙද්දී වතුර බටේ දොර වැහෙනවා. එතකොට අඩුවෙන් වතුර එනවා. ඒක නිසා අඩු වතුර ප්‍රමාණයකින් turbine එක කැරකනවා.


    උබල ගෙදර light off කරනකොට load එක අඩු වෙනවා..light on කරනකොට load එක වැඩි වෙනවා.. මෙහෙම load එක අඩු වැඩි වෙනකොට turbine එකේ ස්පීඩ් එක වෙනස් වෙනවා.. turbine එකේ ස්පීඩ් එක වෙනස් වෙනකොට governer එකෙන් automatically වතුර ප්‍රමාණය control වෙනවා..:yes::yes:

    අන්න එහෙම තමයි අඩුවෙන් විදුලි පරිබෝජනය කරාම වතුර ඉතිරි වෙන්නේ.. එක light එකක් off කරත්, automatically වතුර ඉතිරි වෙනවා.
    :yes::yes:

    මම හිතන්නේ කියපු දේ පැහැදිලි ඇති. :confused::confused::confused: :cool::cool::cool:
     

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    තත්පරයකට ට‘බයින් එක කැරකෙන වට ගාන නියතව තියාගන්නව කියන්නෙ, ජෙනරේට් කරන වෝල්ටේජ් එක නියතව තියාගන්නව කියන එක නේ...
    ට‘බයින් එක වේගෙන් කැරකුනොත් හ‘ට්ස් ගානත් ඉහළ ගිහින් වෝල්ටේජ් එකේ
    RMS එකත් ඉහල යනව නේ..

    අපි කරන්ට් එක අඩුවෙන් පරිභෝජනය කරන කොට ට‘ බයින් එක වේගෙන් කැරකෙනව ඉබේම.. එතකොට හ‘ට්ස් ගාන ඉහල යනව. ජෙනරේට් කරන වෝල්ටේජ් එකත් වැඩි වෙනව.. මේක පාලනය කරන්ඩ වතුර පහළට වැටෙන එක ටිකක් අඩු කරනව.. එහෙමද ?
    Hertz ගාණ නිවැරදි කරද්දි ඉබේම වතුර ටිකත් පාලනය වෙනව.. :)

    Hariyata hari. Load eka wedi wenakota frequency eka bahinawa. ethakota wedipura generator start karanawa.

    Frequency eka wedi wenawa kiyanne load eka adu wenawa. paariboganaya adu wenawa. Ethakota ferquency eka 50Hz thiyaganna generator stop karanawa. Water save wenawa.
    E kiyanne frequency eken thama load eka balance karanne. :D
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    meka hariyanne steam walata witharai liquid water in-compressible nisa enthalpy change ekak wenne na

    ඔය turbine වල අපි නොහිතන විදිහෙ වැඩක් සිද්ධ වෙන්නෙ. මාත් ලගක් වෙනකන්ම හිතන් හිටියෙ turbine එකෙන් විදුලිය බවට හැරවෙන්නෙ turbine එකට එන වතුර වල

    potential energy එක --> kinetic energy වෙල---> ඒක electricity වෙනව කියල

    ඒත් thermal sciences කලම තම තේරුම් ගියෙ ඕක නෙමේ වෙන්නෙ කියල

    turbine.png


    turbine එකෙන් electricity බවට හැරවෙන energy එකට, එන වතුරෙ kinetic energy + potential energy කියන ඒව දෙකෙ එකතුවෙම දයකත්වය නොසැලකිය හැකි තරම් පොඩියි.:shocked::shocked:

    වැඩියෙන්ම extract වෙන්නෙ වතුරෙ තියන එන්තැල්පිය. ඒ කියන්නෙ kinetic energy + potential energy දෙකට අමතරව වතුරෙ තියන ශක්තිය.

    ඕනම තරලයක ශක්තිය මෙහෙම දෙන්න පුළුවන්.

    1E_6z1GKznjQJXuZBT7Kj0conH6iNFEw+(1).png


    මෙතනදි Q=0. මොකද වතුර turbine එක ඇතුලට යන්න ඉස්සෙල්ල කොහෙන්වත් තාපය ලබාගන්නෙ නෑනෙ.

    ඔතනින් U+PV කියන්නෙ එන්තැල්පිය.(H) ඒකෙත් කොටස් දෙකයි. Internal energy (U) සහ (Pressure x Volume) කියන ගුණිතය. ඔන්න ඔය කෑලි දෙකෙන් තමා වැඩිම electricity එකක් අරන් දෙන්නෙ.

    1uqOERKr2BKsga5iUd95_7vFkLGgRdLw.png


    ඔය turbine එකෙන් එළියට එද්දි වතුරෙ තියන ශක්තිය. W (work) තමා electricity බවට හැරවෙන්නෙ. ඉතුරු ටික අහක.:P:P

    Internal Energy එක(U) රඳා පවතින්නෙ වතුරෙ උෂ්ණත්වය මත පමණයි. ඉතින් turbine එක ඇතුලට යන වතුරට වඩා එළියට එන වතුර වල

    1. උෂ්ණත්වය අඩුයි.
    2. පීඩනය අඩුයි.

    මම දන්න තරමින් නම් ටර්බයි එක වැටෙන වතුරට අල්ලලා නෙමේ කරකවන්නෙ.


    මේ තට්ටය කියපු කතාව හරි වෙන්න ඕනෙ. මොකද උඩ ඉඳන් වැටෙන වතුරක kinetic energy එක ඕනෙම නැත්තන් නිකන් බොරුවට වතුර පාරක් turbine blades වල වද්දගන ඒව ගෙවාගන්න ඕනෙ නෑනෙ. මේ එන්තැල්පි එක extract කරන එක ලේසියෙන් කරන්න බෑ. එන වතුර වල pressure එක වෙනස් කරන්න පුළුවන් වෙන විදිහට optimum විදිහට design කරල තියන්නෙ.

    aircraft wings වල හැඩේ ගැන දන්නව ඇතිනෙ. ඒ එකම වෙනස් විදිහකට මෙතන තියන්නෙ.:yes:

    Water_turbine_generator_2074_2.jpg


    එන වතුරෙ flow rate එක පුළුවන් තරන් වැඩි කල පලියට generate වෙන power එක වැඩි වෙන්නෙ නැහැ. යම්කිසි සීමාවකින් පස්සෙ අඩු වෙනව. මේ ප්‍රස්ථාරෙන් පේනවනෙ. engine speed කියන්නෙ එන වතුරෙ flowrate එක(වගේ).
    බලාගාරයෙන් ඉල්ලන demand එක සහ ජලාශයේ තියන ජල මට්ටම ගැනත් හිතල එහෙන් ගන්න flow rate එක තීරණය කරනව. පුළුවන් හැම වෙලාවෙම වැඩි efficiency එකක් ගන්න බලනව.

    mp_vs_pt_3rd.png


    තොපි අනාත කුකුල්ලු යෝගට් හැඳි ගහල මෝටරේකට අටෝල ටැප් එකකට ඇල්ලුවහම අනික් පැත්තෙන් පොඩි current එකක් එන්නෙ kinetic energy එකෙන් convert වෙන ශක්තිය. :P
    සමහර ඒව වැරදි ඇති. thermodynamics දැනුමෙන් කිව්වෙ.:sorry::sorry::sorry:

    වැඩි විස්තර දැනගන්න ගැන හොයල බලන්න:yes:
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    ;) දැක්කනෙ මගෙ ත්‍රෙඩ් එක ගිය දුර
    මේකෙ හොඳ දැනුම තියෙන එවුං ටිකක් ඉන්නව.. ඕන දෙයක් දැනගන්ඩ පුලුවං..


    අපි දෙන්න එක්ක පටන් ගමුද ඔය බලාගාරයක් මොකද කියන්නේ..
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113

    මේ තට්ටය කියපු කතාව හරි වෙන්න ඕනෙ. මොකද උඩ ඉඳන් වැටෙන වතුරක kinetic energy එක ඕනෙම නැත්තන්


    :growl::growl::growl::growl:

    අඩෝ ඕක පොඩ්ඩක් සරලව කියපන්කො. අනික බන් වතුරෙ කොහෙන්ද බන් වෙනම ශක්තියක්. චාලක ශක්තිය ඇරෙන්න. අනික බන් හැමදාම අපි ඉස්කෝලව ඉගෙන ගෙන තියෙන්නෙත් එහෙමනෙ. විශ්වාස කරන්න අමාරුයි බන් උබ කියන එක.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,705
    23,368
    113
    අඩෝ බොල මෙච්චර කල් හිතන් හිටියෙ මෙහෙම වතුර එන්නෙ කරන්ට් එක හදන්න කියලද? :lol:

    news%5C2012%5C12%5Cimages%5Cnewsvic.jpg


    :eek::eek:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    ඔය turbine වල අපි නොහිතන විදිහෙ වැඩක් සිද්ධ වෙන්නෙ. මාත් ලගක් වෙනකන්ම හිතන් හිටියෙ turbine එකෙන් විදුලිය බවට හැරවෙන්නෙ turbine එකට එන වතුර වල

    potential energy එක --> kinetic energy වෙල---> ඒක electricity වෙනව කියල

    ඒත් thermal sciences කලම තම තේරුම් ගියෙ ඕක නෙමේ වෙන්නෙ කියල

    turbine.png


    වැඩි විස්තර දැනගන්න ගැන හොයල බලන්න:yes:

    Thanks machan :)
    උඹ සෑහෙන්ඩ මහන්සි වෙලා පෝස්ට් එක දාල
    දැං ඉතිං අපි සෑහෙන්ඩ මහන්සි වෙලා මේක තේරුම් ගන්ඩ බලන්නං.. ;)

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    එන්තැල්පියට කොටස් දෙකක් අයිතියි ඔයා කියන විදියට
    1. Internal energy
    2. (Pressure x Volume) නැත්තං ෆ්ලෝ එනර්ජි

    ඉතිං මචං ෆ්ලෝ එනර්ජි එක එන්නෙ වතුර වේගෙන් ගලාගෙන එන හින්දනෙ..
    ඒක කොහොමද කයිනටික් එනර්ජි වලින් වෙනස් වෙන්නෙ..

     
    • Like
    Reactions: supun44

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මං හිතන්නෙ මෙතන කියන්නෙ වතුර ප්‍රෙශර් එක ගැන..
    නිකම්ම කඩා වැටෙන වතුර පාරකට අල්ලන එක නෙමේ...

    එතකොට Kinetic Energy එකයි Flow Energy එකයි දෙකක් :yes: