normal generator ekak wage thamai bn. Load eka wadi wenta wadi wenta wadipura diesel pichchenawa. speed eka aduwena eka walakwaganta. adu unoth freqency bahinawa. constant speed thiyenta oni. e vidiyama thamai jalasa walath. load eka wadi wenakota turbine karakawaganta amaru wenawa, reactance eka wadi wena hinda. speed eka adu wenta balanawa. eka hinda wadipura wathura ewala speed eka constant thiyaganta oni. danna vdihata mehemai...

turbine එකෙන් electricity බවට හැරවෙන energy එකට, එන වතුරෙ kinetic energy + potential energy කියන ඒව දෙකෙ එකතුවෙම දයකත්වය නොසැලකිය හැකි තරම් පොඩියි.![]()
k + p. adui nam ai....![]()
මේ video ටික බලපන් එතකොට ඔක්කොම උඹට දැනගන්න පුලුවන්
මචන් මම දන්නා විදිහට ඕක වෙන්නේ මෙන්න මෙහෙමයි.. මේක කියල දුන්නේ A/L Physics කීර්ති සර්..
ඩයිනමෝව ගැන හිතපන්. එකට එක බල්බ් එකක් තියෙද්දී ලේසියෙන් කැරකෙනවා.. බල්බ් 10ක් set කරොත් ඩයිනමෝව කරකවන්න අමාරුයි. තදයි. ඒ කියන්නේ ඩයිනමෝවට load එක වැඩි වෙද්දී කරකවන්න දෙන්න ඕනි බලය වැඩියි.
turbine එකෙත් වෙන්නේ ඕකමයි.. විදුලි පරිබෝජනය වැඩි වෙනකොට (load එක වැඩි) turbine එක කරකවන්න වැඩි ජල ප්‍රමාණයක් ඕනි. පරිබෝජනය අඩු වෙනකොට turbine එකට load එක අඩු නිසා අඩු බලයකින් (අඩු ජල ප්‍රමාණයකින් ) turbine එක කරකවන්න පුළුවන්.
දැන් ප්‍රශ්නේ තමයි load එක අඩු වෙනකොට ජල පහර අඩු කරන්නේ කොහොමද? load එක වැඩි වෙනකොට ජල පහර වැඩි කරන්නේ කොහොමද?
එතැනදී තමයි goveners system එකේ theory එක පාවිච්චි වෙන්නේ.
පහල රූපේ තියෙන්නේ simple governer එකක ෆොටෝ එකක්.
![]()
governer එක වේගයෙන් කැරකෙන කොට බෝල දෙක ඈත් වෙනවා. හෙමින් කැරකෙනකොට බෝල දෙක ලංවෙනවා. හරියට අපි දිග නුලක් කෙලවර බෝලයක් ගැට ගහල ඔලුව වටේ කරකවනවා වගේ. වේගෙන් කරකවනකොට ඈත් වෙනවා. හෙමින් කරකවනකොට ලං වෙනවා.
මේ governer එක හයි කරලා තියෙන්නේ turbine එකට. දැන් පරිබෝජනය වැඩි වේගෙන එනකොට, turbine එකට load එක වැඩි වෙලා turbine එක කැරකෙන වේගය අඩු වෙනවා. එතකොට governer එකත් කැරකෙන වේගය අඩු වෙලා බෝල දෙක ලං වෙනවා.
turbine එකට load එක අඩු වෙනකොට turbine එක කැරකෙන වේගය වැඩි වෙනවා. එතකොට governer එකේ බෝල දෙක ඈත් වෙනවා.
governer එකේ බෝල ඈත් වෙනකොට, turbine එකට එන වතුර ප්‍රමාණය අඩු වෙනවා. ඒක වෙන්නේ වතුර එන බටේට set කරලා තියෙන automatic door එකක් වගේ එකකින්. දොර අරෙනකොට වතුර වැඩියෙන් එනවා... දොර වහෙනකොට වතුර අඩුවන් එනවා..
දොර ඇරෙන වැහෙන එක control වෙන්නේ governer එක කැරකෙන ස්පීඩ් එක මත.
සරලව කිව්වොත්: - විදුලි පරිබෝජනය වැඩි වෙනකොට, turbine එකට load එක වැඩි වෙන නිසා turbine එක කැරකෙන ස්පීඩ් එක slow වෙනවා. එතකොට governer එකේ බෝල ලං වෙනවා.. බෝල ලං වෙද්දී වතුර බටේ දොර ඇරෙනවා.. එතකොට වැඩියෙන් වතුර එනවා. වතුර වැඩියෙන් එනකොට turbine එක ආයෙත් ස්පීඩ් එක වැඩිවෙනවා.
විදුලි පරිබෝජනය අඩු වෙනකොට turbine එකට load එක අඩු වෙන නිසා වේගෙන් කැරකෙන්න පටන් ගන්නවා. එතකොට governer එකේ බෝල ඈත් වෙනවා.. බෝල ඈත් වෙද්දී වතුර බටේ දොර වැහෙනවා. එතකොට අඩුවෙන් වතුර එනවා. ඒක නිසා අඩු වතුර ප්‍රමාණයකින් turbine එක කැරකනවා.
උබල ගෙදර light off කරනකොට load එක අඩු වෙනවා..light on කරනකොට load එක වැඩි වෙනවා.. මෙහෙම load එක අඩු වැඩි වෙනකොට turbine එකේ ස්පීඩ් එක වෙනස් වෙනවා.. turbine එකේ ස්පීඩ් එක වෙනස් වෙනකොට governer එකෙන් automatically වතුර ප්‍රමාණය control වෙනවා..
අන්න එහෙම තමයි අඩුවෙන් විදුලි පරිබෝජනය කරාම වතුර ඉතිරි වෙන්නේ.. එක light එකක් off කරත්, automatically වතුර ඉතිරි වෙනවා.
මම හිතන්නේ කියපු දේ පැහැදිලි ඇති.![]()
![]()
මචන් මම දන්නා විදිහට ඕක වෙන්නේ මෙන්න මෙහෙමයි.. මේක කියල දුන්නේ A/L Physics කීර්ති සර්..
ඩයිනමෝව ගැන හිතපන්. එකට එක බල්බ් එකක් තියෙද්දී ලේසියෙන් කැරකෙනවා.. බල්බ් 10ක් set කරොත් ඩයිනමෝව කරකවන්න අමාරුයි. තදයි. ඒ කියන්නේ ඩයිනමෝවට load එක වැඩි වෙද්දී කරකවන්න දෙන්න ඕනි බලය වැඩියි.
turbine එකෙත් වෙන්නේ ඕකමයි.. විදුලි පරිබෝජනය වැඩි වෙනකොට (load එක වැඩි) turbine එක කරකවන්න වැඩි ජල ප්‍රමාණයක් ඕනි. පරිබෝජනය අඩු වෙනකොට turbine එකට load එක අඩු නිසා අඩු බලයකින් (අඩු ජල ප්‍රමාණයකින් ) turbine එක කරකවන්න පුළුවන්.
දැන් ප්‍රශ්නේ තමයි load එක අඩු වෙනකොට ජල පහර අඩු කරන්නේ කොහොමද? load එක වැඩි වෙනකොට ජල පහර වැඩි කරන්නේ කොහොමද?
සරලව කිව්වොත්: - විදුලි පරිබෝජනය වැඩි වෙනකොට, turbine එකට load එක වැඩි වෙන නිසා turbine එක කැරකෙන ස්පීඩ් එක slow වෙනවා. එතකොට governer එකේ බෝල ලං වෙනවා.. බෝල ලං වෙද්දී වතුර බටේ දොර ඇරෙනවා.. එතකොට වැඩියෙන් වතුර එනවා. වතුර වැඩියෙන් එනකොට turbine එක ආයෙත් ස්පීඩ් එක වැඩිවෙනවා.
විදුලි පරිබෝජනය අඩු වෙනකොට turbine එකට load එක අඩු වෙන නිසා වේගෙන් කැරකෙන්න පටන් ගන්නවා. එතකොට governer එකේ බෝල ඈත් වෙනවා.. බෝල ඈත් වෙද්දී වතුර බටේ දොර වැහෙනවා. එතකොට අඩුවෙන් වතුර එනවා. ඒක නිසා අඩු වතුර ප්‍රමාණයකින් turbine එක කැරකනවා.
උබල ගෙදර light off කරනකොට load එක අඩු වෙනවා..light on කරනකොට load එක වැඩි වෙනවා.. මෙහෙම load එක අඩු වැඩි වෙනකොට turbine එකේ ස්පීඩ් එක වෙනස් වෙනවා.. turbine එකේ ස්පීඩ් එක වෙනස් වෙනකොට governer එකෙන් automatically වතුර ප්‍රමාණය control වෙනවා..
අන්න එහෙම තමයි අඩුවෙන් විදුලි පරිබෝජනය කරාම වතුර ඉතිරි වෙන්නේ.. එක light එකක් off කරත්, automatically වතුර ඉතිරි වෙනවා.
මම හිතන්නේ කියපු දේ පැහැදිලි ඇති.![]()
![]()
මචන් උබල හිතන්නෙ අර පෙන වගේ වැටෙන වතුරට ටර්බයින් හයි කරනව කියලද? ඒවා අරින්නෙ ජලාශෙ වතුර වැඩි උනාම මම දන්න විදිහටනම්.මෙන්න මෙහෙමයි ටර්බයින් කරකවන්නෙ. තේරුනේ නැත්තම් කියන්න.
![]()
![]()

අඩෝ ඕක පොඩ්ඩක් සරලව කියපන්කො. අනික බන් වතුරෙ කොහෙන්ද බන් වෙනම ශක්තියක්. චාලක ශක්තිය ඇරෙන්න. අනික බන් හැමදාම අපි ඉස්කෝලව ඉගෙන ගෙන තියෙන්නෙත් එහෙමනෙ. විශ්වාස කරන්න අමාරුයි බන් උබ කියන එක.
. එහෙම අරන් වැඩකුත් නෑ අපි ඒවයෙ විපර්යාස ගැන කතා කරන්නැත්තන්.
. ඒ ගැන කතා කරන්නැත්තෙ සාමාන්‍ය situations වලදි nuclear energy එකට මුකුත් වෙන්නෙ නැති නිසා.
.

)
ඒත් වාහන එන්ජින් එකේදි ඕක වුනේ නෑ. තේරෙනවදඅඩෝ බොල මෙච්චර කල් හිතන් හිටියෙ මෙහෙම වතුර එන්නෙ කරන්ට් එක හදන්න කියලද?
![]()
![]()
එන්තැල්පියට කොටස් දෙකක් අයිතියි ඔයා කියන විදියට
1. Internal energy
2. (Pressure x Volume) නැත්තං ෆ්ලෝ එනර්ජි
ඉතිං මචං ෆ්ලෝ එනර්ජි එක එන්නෙ වතුර වේගෙන් ගලාගෙන එන හින්දනෙ..
ඒක කොහොමද කයිනටික් එනර්ජි වලින් වෙනස් වෙන්නෙ..
ethakota bn udaka idala wathura pallehata bata walin genne ai bn....k + p. adui nam ai....
පොඩි කාලෙ ඉගනගත්තෙ ඝණ වස්තු වල kinetic/potential energy කතා ගැන ගොඩක් වෙලාවට.
පොඩි කාලෙ Bernoulli equation ගැන කලේ.මතකද? ඒකෙ pressuure එකත් ඇවිල්ල තිබ්බ මතකද k.e/p.e දෙකට අමතරව. ඝණ වස්තු වල ඒ පදය ගැන කතා කරල වැඩක් නෑ pressure එක වෙනස් වෙන්නෙ නැති නිසා. fluid වල එහෙම නෙමෙයි.
ඔව් එහෙම හිතන්න පුළුවන්. මෙතන චාලක ශක්තිය විදිහට නිව්ටන් අර්ථ දක්වල තියන්නෙ 1/2 MV^2 . ඔතනදි ඒ ගුණිතය බැලුවොත් එන්තැල්පි වෙනසින් දෙන ශක්තියට වඩා ඉතා කුඩායි. මෙතනදි ඇත්තටම කරන්නෙ වතුර උඩ ඉඳන් පහලට ගලා එන්න දීල වතුරට හම්බෙලා තියන වේගෙන් ඇතුලෙ හැන්ගිච්ච ශක්තියවල් extract කරන එක. pressure එක වෙනස් කරන්නයි තව internal energy එක වෙනස් කරන්නයි වතුර ගලා යන්න ඕනෙ යම් කිසි flow rate එකකින්. නැතුව නිකන් වතුර ගොඩකට turbine blades ඇල්ලුව කියල අර විපර්යාස දෙක වෙන්නෙ නෑ. ඒකට තමා වතුර උඩක ඉඳන් පහළට ගන්නෙ.
ඔය confusion එක එනව ඇත්තෙ පොඩි කාලෙ physics වල උඩක ඉඳන් වස්තුවක් වැටෙනකොට චාලක ශක්ති විභව ශක්ති දෙකමම අරන් දඟලන නිස. අපි පොඩි කාලෙ හුඟක්ම කතා කලේ ඝණ වස්තු ගැන. මේව තරල. තරල ගැන පොඩි කාලෙ වැඩිය කලේ නැත්තෙත් ඒකයි.