3D Movies ඕනද....

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කට්ටියම දන්නවනේ දැන් අලුතින් එන ගොඩක් බ්ලු රේ ෆිල්ම් එන්නේ 3D ඒවා... ඒ වගේම ඒ ෆිල්ම් අපිට ඕන විදියට ඩේට විදියටවත් DVD වල රයිට් කලාම පෙන්නේ නැහැ...
    ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි අපි ඕන කරන ෆිල්ම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න එක...
    එකට හොඳම විසඳුම තමයි අනවශ්‍ය ප්‍රශ්න නැති, sruvior ප්‍රශ්න නැති, රෙජිස්ටර් වෙන්නේ නැතිව කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ් හොයාගන්න එක...

    මේ පහල තියෙන වෙබ් එකෙනුත් එහෙම ගන්න පුළුවන්...
    http://khatrimaza.org/site_3067.xhtml

    ඕන කරන ෆිල්ම් එක ක්ලික් කරන්න...
    අපි transformer 3D ෆිල්ම් එක ගන්නවා කියල හිතන්නකෝ...
    එතකොට ඒ ලින්ක් එක ක්ලික් කරන්න...
    එතකොට පේජ් එකක් ලෝඩ් වෙනවා...
    ඒ පේජ් එකේ පහලට යද්දී තියෙනවා,

    DOWNLOAD Transformers Dark of the Moon 3D (2011) BRRip 1080p 4.2GB Dual Audio ( Hindi-English ) MKV

    මෙන්න මෙහෙම ලින්ක් එකක්...
    එක ක්ලික් කරන්න..
    ඊට පස්සේ අයිත පේජ් එකක් ලෝඩ් වෙනවා.
    එතන පහලින් තියෙනවා

    Download Server 1
    Download Server 2
    Download Server 3
    Download Server 4

    වගේ..
    මම නම් ගියේ server 1 වලින්
    ඊට පස්සේ usercloud.com වෙබ් එක ලෝඩ් වෙනවා..
    එතන පහලින් තියෙනවා download කියල නිල් පාට අයිකන් එකක්..
    එක ක්ලික් කරන්න..
    ඊට පස්සේ කිසි ගින්නක් නැතිව ෆිල්ම් එක එනවා...
    මම ගත්ත Gravity 3D movie එක. මාර ලස්සනයි... නියම කොලිටිය...

    පහලින් තියෙන්නේ ගොඩක් කට්ටිය ආසයිනේ ලොකු capasity නැතිව පොඩි ඒවා වලට... 300mb වගේ ඒවා... අන්න ඒ වෙබ් ලිස්ට් එකකුත් පහලින් දෙන්නම්....

    http://www.downloadhub.net/download-300mb-pc-movies-small-size-single-direct-link-mkv-bluray-hd/

    http://movielove.wapka.me/site_hollywoodmkvpcmovie.xhtml

    http://movizforu.blogspot.com/


    http://300mbmovies.in/category/hollywood-movie/300mb-movie/


     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,656
    23,268
    113
    අඩෝ මම කොම්පුවෙන් විතරයි 3d බලල තියෙන්නෙ. මෙලෝ රහක් නෑ. රතු පාටට වගේ පේන්නෙත්. ටීවී එකෙත් එහෙමද බන්? එපාවෙන්නෙ නැද්ද?
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අඩෝ මම කොම්පුවෙන් විතරයි 3d බලල තියෙන්නෙ. මෙලෝ රහක් නෑ. රතු පාටට වගේ පේන්නෙත්. ටීවී එකෙත් එහෙමද බන්? එපාවෙන්නෙ නැද්ද?

    නියම 3D වීඩියෝ එක ස්ක්‍රීන් එක දෙකට බෙදිලා පෙන්නේ... එකම ෆිල්ම් එක දෙපැත්තේ පෙන්වනවා... ටීවී එකේ තෝරලා බලන්න පුළුවන්.. අපේ ටීවී එකේ කන්නාඩි තුනක් තියෙනවා... සන් ග්ලාසස් වගේ... ඉතින් නියම විදියට 3D පේනවා.... ගොඩක් ඒවා තියෙන්නේ MKV ෆොර්මැට් එකෙන්....
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    dance3.gif
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Android Phone එකක් තියෙනවා නම් Google cardboard app එක දාගන්න, ඊට පස්සේ google cardboard එක order කරන්න. ඒක glass එකක් නෙවෙයි, නිකම් හිල් දෙකක් තියෙන පෙට්ටියක් ඕනේ නම් ගෙදරම හදාගන්නත් පුලුවන්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    Android Phone එකක් තියෙනවා නම් Google cardboard app එක දාගන්න, ඊට පස්සේ google cardboard එක order කරන්න. ඒක glass එකක් නෙවෙයි, නිකම් හිල් දෙකක් තියෙන පෙට්ටියක් ඕනේ නම් ගෙදරම හදාගන්නත් පුලුවන්.

    mama hithuwe eka nexus walata enne kiyala :rolleyes:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    mama hithuwe eka nexus walata enne kiyala :rolleyes:

    ;) නෑ බන් ඕනම අගල් 4.5 හෝ ඊට වැඩි phone එකකට වැඩ. උබට ඕනේ google 3d app එකයි, cardboard එකයි විතරයි. android one වලටත් මේක වැඩ. :yes:
     
    Last edited: