3D Movies ඕනද....

Jimmy Neutron

Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    ;) නෑ බන් ඕනම අගල් 4.5 හෝ ඊට වැඩි phone එකකට වැඩ. උබට ඕනේ google 3d app එකයි, cardboard එකයි විතරයි. android one වලටත් මේක වැඩක්. :yes:

    4.2 display walata wada ndda bn?aparade
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    4.2 display walata wada ndda bn?aparade

    support වෙයි නමුත් බන් අගල් 4.5 තමයි ඇස්වලට ගැලපෙන optimum size එක.
    ඊට වඩා අඩු වුනොත් හරියට experience එක ගන්න ටිකක් අමරුයි වෙයි, කෝකටත් උබ try කරලා බලන්න කෝ. cardboard කණ්නාඩිය හදන හැටි youtube එකේ තියෙනවා. ගෙදරදීම එක හදාගන්න පුලුවන්.

    https://www.youtube.com/watch?v=B0ONlL6Tj4Q
     
    Jimmy Neutron

    Well-known member
  • Jan 29, 2014
    1,466
    135
    63
    support වෙයි නමුත් බන් අගල් 4.5 තමයි ඇස්වලට ගැලපෙන optimum size එක.
    ඊට වඩා අඩු වුනොත් හරියට experience එක ගන්න ටිකක් අමරුයි වෙයි, කෝකටත් උබ try කරලා බලන්න කෝ. cardboard කණ්නාඩිය හදන හැටි youtube එකේ තියෙනවා. ගෙදරදීම එක හදාගන්න පුලුවන්.

    https://www.youtube.com/watch?v=B0ONlL6Tj4Q

    ela thnx mchn
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    https://kat.cr/usearch/3D category:movies/
    මෙතන 3D ඕන තරම් තියෙනවා.. KMP එකෙන් බලන්න පුළුවන් 3D TV, Monitor ඕන නැහැ.. මේ ග්ලාස් එකක් රුපියල් තිහද කොහෙද කඩේ..

    Paper_3D_glasses_glasses_type_3d_cardboard.jpg_200x200.jpg

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හරි ෆකෝ ලැප් එකෙත් බලලා තියේ ෆකෝ
    ඉතිං දැන් 3D ටීවී එකක් හෙව්වෙ මොන ෆකටද ෆකෝ..
    ලැප් එකේ බලන්න පුළුවන් නේහ් ෆකෝ..
    නැත්තං ලැප් එක ටීවී එකට කනෙක්ට් කරලා බලතැහැකිනේ ෆකෝ..