කට්ටියම දන්නවනේ දැන් අලුතින් එන ගොඩක් බ්ලු රේ ෆිල්ම් එන්නේ 3D ඒවා... ඒ වගේම ඒ ෆිල්ම් අපිට ඕන විදියට ඩේට විදියටවත් DVD වල රයිට් කලාම පෙන්නේ නැහැ...
ඉතින් කරන්න තියෙන හොඳම දේ තමයි අපි ඕන කරන ෆිල්ම් ඒක ඩවුන්ලෝඩ් කරගන්න එක...
එකට හොඳම විසඳුම තමයි අනවශ්‍ය ප්‍රශ්න නැති, sruvior ප්‍රශ්න නැති, රෙජිස්ටර් වෙන්නේ නැතිව කෙලින්ම ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වෙබ් හොයාගන්න එක...
මේ පහල තියෙන වෙබ් එකෙනුත් එහෙම ගන්න පුළුවන්...
http://khatrimaza.org/site_3067.xhtml
ඕන කරන ෆිල්ම් එක ක්ලික් කරන්න...
අපි transformer 3D ෆිල්ම් එක ගන්නවා කියල හිතන්නකෝ...
එතකොට ඒ ලින්ක් එක ක්ලික් කරන්න...
එතකොට පේජ් එකක් ලෝඩ් වෙනවා...
ඒ පේජ් එකේ පහලට යද්දී තියෙනවා,
DOWNLOAD Transformers Dark of the Moon 3D (2011) BRRip 1080p 4.2GB Dual Audio ( Hindi-English ) MKV
මෙන්න මෙහෙම ලින්ක් එකක්...
එක ක්ලික් කරන්න..
ඊට පස්සේ අයිත පේජ් එකක් ලෝඩ් වෙනවා.
එතන පහලින් තියෙනවා
Download Server 1
Download Server 2
Download Server 3
Download Server 4
වගේ..
මම නම් ගියේ server 1 වලින්
ඊට පස්සේ usercloud.com වෙබ් එක ලෝඩ් වෙනවා..
එතන පහලින් තියෙනවා download කියල නිල් පාට අයිකන් එකක්..
එක ක්ලික් කරන්න..
ඊට පස්සේ කිසි ගින්නක් නැතිව ෆිල්ම් එක එනවා...
මම ගත්ත Gravity 3D movie එක. මාර ලස්සනයි... නියම කොලිටිය...
පහලින් තියෙන්නේ ගොඩක් කට්ටිය ආසයිනේ ලොකු capasity නැතිව පොඩි ඒවා වලට... 300mb වගේ ඒවා... අන්න ඒ වෙබ් ලිස්ට් එකකුත් පහලින් දෙන්නම්....
http://www.downloadhub.net/download-300mb-pc-movies-small-size-single-direct-link-mkv-bluray-hd/
http://movielove.wapka.me/site_hollywoodmkvpcmovie.xhtml
http://movizforu.blogspot.com/
http://300mbmovies.in/category/hollywood-movie/300mb-movie/

නෑ බන් ඕනම අගල් 4.5 හෝ ඊට වැඩි phone එකකට වැඩ. උබට ඕනේ google 3d app එකයි, cardboard එකයි විතරයි. android one වලටත් මේක වැඩ. 