Thanks machan..ara qualitiyatama penawada?
mama 3d tv walin nam balala naha mchn
Thanks machan..ara qualitiyatama penawada?
නෑ බන් ඕනම අගල් 4.5 හෝ ඊට වැඩි phone එකකට වැඩ. උබට ඕනේ google 3d app එකයි, cardboard එකයි විතරයි. android one වලටත් මේක වැඩක්.
![]()
4.2 display walata wada ndda bn?aparade
support වෙයි නමුත් බන් අගල් 4.5 තමයි ඇස්වලට ගැලපෙන optimum size එක.
ඊට වඩා අඩු වුනොත් හරියට experience එක ගන්න ටිකක් අමරුයි වෙයි, කෝකටත් උබ try කරලා බලන්න කෝ. cardboard කණ්නාඩිය හදන හැටි youtube එකේ තියෙනවා. ගෙදරදීම එක හදාගන්න පුලුවන්.
https://www.youtube.com/watch?v=B0ONlL6Tj4Q
me film normal LED TV ekenuth 3D vidiyata penawada?

PC එකට Connect කරලා KMP එකෙන් ෆිල්ම් එක ප්ලේ කරලා බලන්න පුළුවන්..

හරි ෆකෝ ලැප් එකෙත් බලලා තියේ ෆකෝ