windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

A. සිරියා

Awrudu Games 2017 - Winners
  • උඹලගේ thread එක බලලා මමත් ඔන්න ගත්තා Lumia 925 phone එකක්. එලම කිරි තමයි මචන්ලා. මාර සෙල්ලම් ගොඩක් තියෙනවා වගෙයි. මේක genuine ද කියලා බලන code එක කව්රුහරි දන්නවනම් කියන්න බලන්න.

    brandnew da 2nd hand da machan?

    kiyak unada?
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18107817 said:
    මචංලා, 730, 735 ගැන දන්න හෝ පාවිච්චි කරන අයියල මල්ලිලා ෆෝන් එක ගැන comment පාරක් දාන්නකො..

    :love: :love: හිත ගිහිං තියෙන්නෙ :yes: :love: :love:

    http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-735,Nokia-Lumia-730/phones/8891,6927
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    A. සිරියා;18107817 said:
    මචංලා, 730, 735 ගැන දන්න හෝ පාවිච්චි කරන අයියල මල්ලිලා ෆෝන් එක ගැන comment පාරක් දාන්නකො..

    :love: :love: හිත ගිහිං තියෙන්නෙ :yes: :love: :love:

    මටත් ඔය දෙකෙන් එකක් ගන්න හිත ගිහින් තියෙන්නේ එත් 640 එනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්නවා :nerd:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-735,Nokia-Lumia-730/phones/8891,6927

    :yes:

    මටත් ඔය දෙකෙන් එකක් ගන්න හිත ගිහින් තියෙන්නේ එත් 640 එනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්නවා :nerd:

    එල මචං :)
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • නොකියා ඉන්ශුවරන්ස් කියන්නේ ෆෝන් එක නැති උනොතින් ඇරෙන්න අනෙකුත් ෆෝන් එකට වෙන ඕනම දේකදි ෆෝන් එක ෆ්‍රී හදලා දෙනවා.හදන්න බැරි නම් අලුත් ෆෝන් එකක් දෙනවා.

    නොකියා ඉන්ශුවරන්ස් එක දැන් අලුත් ෆෝන් වලට දෙන්නේ නෑ කියන්නෙ ඇත්තද මචං?
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    Good News:

    Following devices will get the Windows Mobile 10 Technical Preview. The update is expected to roll out within a week.
    • Lumia 1020
    • Lumia 1320
    • Lumia 1520
    • Lumia 520
    • Lumia 525
    • Lumia 526
    • Lumia 530
    • Lumia 530 Dual Sim
    • Lumia 535
    • Lumia 620
    • Lumia 625
    • Lumia 630
    • Lumia 630 Dual Sim
    • Lumia 635
    • Lumia 636
    • Lumia 638
    • Lumia 720
    • Lumia 730
    • Lumia 730 Dual SIM
    • Lumia 735
    • Lumia 810
    • Lumia 820
    • Lumia 822
    • Lumia 830
    • Lumia 920
    • Lumia 925
    • Lumia 928
    • Lumia ICON
    • Microsoft Lumia 430
    • Microsoft Lumia 435
    • Microsoft Lumia 435 Dual SIM
    • Microsoft Lumia 435 Dual SIM DTV
    • Microsoft Lumia 532
    • Microsoft Lumia 532 Dual SIM
    • Microsoft Lumia 640 Dual SIM
    • Microsoft Lumia 535 Dual SIM
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    A. සිරියා;18108119 said:
    නොකියා ඉන්ශුවරන්ස් එක දැන් අලුත් ෆෝන් වලට දෙන්නේ නෑ කියන්නෙ ඇත්තද මචං?

    dan denne na,,:yes:

    Good News:

    Following devices will get the Windows Mobile 10 Technical Preview. The update is expected to roll out within a week

    • Lumia 630 Dual Sim
    :D
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    A. සිරියා;18107817 said:
    මචංලා, 730, 735 ගැන දන්න හෝ පාවිච්චි කරන අයියල මල්ලිලා ෆෝන් එක ගැන comment පාරක් දාන්නකො..

    :love: :love: හිත ගිහිං තියෙන්නෙ :yes: :love: :love:

    using... well satisfied
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    11081051_10155415015060038_2735173185081421478_n.jpg
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,239
    4,387
    113
    ඇයි එන්නද
    Good News:

    Following devices will get the Windows Mobile 10 Technical Preview. The update is expected to roll out within a week.
    • Lumia 1020
    • Lumia 1320
    • Lumia 1520
    • Lumia 520
    • Lumia 525
    • Lumia 526
    • Lumia 530
    • Lumia 530 Dual Sim
    • Lumia 535
    • Lumia 620
    • Lumia 625
    • Lumia 630
    • Lumia 630 Dual Sim
    • Lumia 635
    • Lumia 636
    • Lumia 638
    • Lumia 720
    • Lumia 730
    • Lumia 730 Dual SIM
    • Lumia 735
    • Lumia 810
    • Lumia 820
    • Lumia 822
    • Lumia 830
    • Lumia 920
    • Lumia 925
    • Lumia 928
    • Lumia ICON
    • Microsoft Lumia 430
    • Microsoft Lumia 435
    • Microsoft Lumia 435 Dual SIM
    • Microsoft Lumia 435 Dual SIM DTV
    • Microsoft Lumia 532
    • Microsoft Lumia 532 Dual SIM
    • Microsoft Lumia 640 Dual SIM
    • Microsoft Lumia 535 Dual SIM

    Koheda me news eka thibbe. Patta ena sumane avoth
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචන්ලා මම windows 535 4n එකක් use කරා යාලුවෙක්ගෙ එකක්,,,,,,,

    පට්ට 4n ඒක​:love::love::love:

    මටත් windows එකක් ගන්න ආස හිතුනා,, තව මාස 3ක් විතර ඉවසන්න පුලුවන්,,,,:D
    20000 budget ,, 535 එකට වඩා හොඳ 4n එකක් එය්ද​?:rolleyes::rolleyes:

    20000 ගානට 535 එකට වඩා හොද එකක් එන එකක් නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    A. සිරියා;18108119 said:
    නොකියා ඉන්ශුවරන්ස් එක දැන් අලුත් ෆෝන් වලට දෙන්නේ නෑ කියන්නෙ ඇත්තද මචං?

    දැන් එන්නේ නෑ බන්.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    මටත් ඔය දෙකෙන් එකක් ගන්න හිත ගිහින් තියෙන්නේ එත් 640 එනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්නවා :nerd:

    640 ට වඩා 730 හොදයිනේ බං , කැම් ඒක එහෙම... (640 මෙගා පික්සල් ගාන නම් වැඩි ඒත් ,730 සෙන්සර් එක ලොකුයි )
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    OneDrive එකට Music කියලා Folder එකක් Add වෙලා..
    අද උදේ තමයි මම දැක්කේ..
    දැක්ක ගමන් තමයි උඹලට කිව්වේ..
    බලපල්ලා..
     
    Status
    Not open for further replies.