Duty Free Shop In SL

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
atthenma labaida lankawe duty free shops walin electric badu ganna eka?
fridge,washing maschine ehema?
rata giyapu aya comment ekak daanna pls.(duty free shops walin badu aran tiyena aya)
 
ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,627
    3,350
    113
    දන්න තරමට මචෝ ඔතන බඩු වල fix price නැතිලු ..හරියට පොලේ බඩු විකුනනවා වගේලු ...කාක්කෝ වගේ dial ඉන්නවා කියන්නේ.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    දන්න තරමට මචෝ ඔතන බඩු වල fix price නැතිලු ..හරියට පොලේ බඩු විකුනනවා වගේලු ...කාක්කෝ වගේ dial ඉන්නවා කියන්නේ.
    apoo kiyala wedak ne ban.kotuwe wage.
    anna e hindamai mama dan wenakan oya kaakkongen kisi deyak aran natthe:yes:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    Podi Silva - පොඩි සිල්වා;18108923 said:
    ඕව් ගන්නෙ බෝතල් ගනින්කෝ වැඩකට නැති ඒව ගන්නෙ නැතුව

    avatar25657_6.gif
    :yes::yes::yes::yes::yes:
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Singer, Abans n Singhagiri lage shops thiyenawa.
    Market ekata wediya tikak adui.

    E ayage web site eke wenama duty free section ekak thiyanawa. Eke price dala thiyenawa. Compare karala balanna.
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Podi Silva - පොඩි සිල්වා;18108923 said:
    ඕව් ගන්නෙ බෝතල් ගනින්කෝ වැඩකට නැති ඒව ගන්නෙ නැතුව

    බෝතල් උනත් හොද බඩු නෙමේ.ඉලෙක්ට්‍රික් බඩු වගේම තමා..හොර ඒවා..බ්ලැක් ලේබල් එහෙම ගන්නම එපා..quality එක වෙනස් කියලා තේරෙනවා බොන කොට.මල ජරාව.
     
    truth hurt