අනාත්ම

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඉදල හිටල හරි බණ ටිකක් අහන්න ගොඩඋනා ඒකත් දේශපාලනික වෙලා:(


    joke hode;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    තේරුනා ! :)
    ++++

    ඔන්න මාත් රෙප් දුන්න
    මීට කලිං මෙහෙම දෙයක් දැනං හිටියද ?
    නැත්තං මේ කාරණය කලින් මෙච්චර තේරුං අරං තිබුනද ?
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    අනාත්ම


    දැං ඔය ශාරීරික ලක්ෂණ හැමෝගෙම ඒව සමාන කලා වගේ.. අපි හිතමු මානසික ලක්ෂණත් එක මට්ටමකට ගෙනාව කියල
    සමහරක් අය වසයි, සමහරක් අය අහිංසකයි. ඒ වගේ වෙනස් කං අයින් කරල, හැමෝගෙම මානසිකවත් එකම මට්ටමකට ගේනව
    දැං මොකද වෙන්නෙ, ඔක්කොමල්ල එක සමානයි..

    අපි මේ සංසාර ගමනෙදි, පුරුදු කරපු පුරුදු අනුව, අපිට එක එක ලක්ෂණ ලැබුන. ශාරීරිකවත් මානසිකවත්.
    දැං මං මේ කතාව වෙන විදියකට කියනව
    අපි ගමු මහින්ද රාජපක්ෂවයි, අපේ ජනාදිපති මෛත්‍රීපාල මහත්තයවයි..
    දැං මේ දෙන්න වෙනස්. රාජපක්ෂගෙ ශරීරය අයින් කරනව. සිරිසේන මහත්තයගෙ ශරීරයත් අයින් කරනව. ඊට පස්සෙ දෙන්නටම වෙනම විදියෙ එක සමාන ශරීරවල් දෙකක් දෙනව. උදාහරෙණකට ගමු මැඩෝන කියල
    හැබැයි මනසින් නං දෙන්න තාම වෙනස්. මෙතනදි මානසික ලක්ෂණ කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්ඩ ඕන.

    මානසික ලක්ෂණ කිව්වම ගොඩක් දේවල් ඒකට අයිතියි
    1. පෞරුෂය
    2. උපන් දා ඉඳල තියෙන මතකය
    3. චරිත ස්වභාවය වගේ දේවල්

    දැං ආයෙ කතාවට එමු. රාපක්ෂගෙ මනසෙ තියෙන, එයාටම අනන්‍ය වූ ටිකයි, සිරිසේන මහත්තයගෙ මනසෙ තියෙන දේවල් ටිකයි (දෙන්නගෙම මතකයත් ඇතුලුව) අයින් කරනව. අයින් කරල මැඩෝනගෙ මනස දෙන්නටම දානව දැං මොකද වෙන්නෙ. දෙන්නම එක සමාන වෙනව. දෙන්නම දැං කතා කරන්නෙ මැඩෝන වගේ..
    දැං එතකොට රාජපක්ෂට මොකද උනේ.. එයා තාම ඉන්නවද ?
    සිරිසේනට මොකද උනේ ? එයත් තාම ඉන්වද ?[/FONT]

    ඈ බොල ? එතකොට මනසෙනුයි ශරීරෙයෙනුයි ඉවත් කරන්න පුලුවන් එකිනෙකාට අනන්‍ය වූ "යමක්" තියෙනෙවා කියලා නේ උඹ කියන්නෙ!

    අනිත් එක උඹ කියන විදියට මැරෙනකන් පුද්ගලෙයෙක් තුල අනන්‍ය වූ යමක් තියෙනෙවා ? එහෙමද??

    ඔව් උඹ කියන ඒවල හැටියට බුදු වරුත් ශොක් වෙයි. මල විකාර දොඩවන්න එපා බං!

    මෙන්න මේක අහපං, අහල හරියට තේරුම් ගනිං
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ජිංතක ජිල්ලබකිට;18109865 said:

    ඈ බොල ? එතකොට මනසෙනුයි ශරීරෙයෙනුයි ඉවත් කරන්න පුලුවන් එකිනෙකාට අනන්‍ය වූ "යමක්" තියෙනෙවා කියලා නේ උඹ කියන්නෙ!
    මම එහෙම කියල නෑ මචං.. එහෙම කිසිම අනන්‍යවූ දෙයක් ඉතුරු වෙනව කියල නෑ..
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ජිංතක ජිල්ලබකිට;18109865 said:

    අනිත් එක උඹ කියන විදියට මැරෙනකන් පුද්ගලෙයෙක් තුල අනන්‍ය වූ යමක් තියෙනෙවා ? එහෙමද??

    මම මෙතන කතා කරල තියෙන්නෙ, මැරෙනකං වෙන දෙයක් ගැන නෙමේ..
    එක භවයකට සීමා කරල, මම මෙතන කොහෙවත් කතා කරල නෑ..
    එක භවයකදි උනත් මිනිස්සු වෙනස් වෙන හැටි ගැන, ඔය ඕන තරං උදාහරණ තියෙන්නෙ..:)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ජිංතක ජිල්ලබකිට;18109865 said:

    ඔව් උඹ කියන ඒවල හැටියට බුදු වරුත් ශොක් වෙයි. මල විකාර දොඩවන්න එපා බං!

    මම මේ කියන දේ නිර්මල බුදුදහමට 100% ක් එකඟයි
    මට තේරෙන් නෑ.. දැං වෙනම බුද්ධාගමක්, ඔය කියන විදියට තියෙනවද දැන්නෑ.. (උඹල හදාගත්ත)
    නැත්තං උඹ බීලද ? මේක උඩින් පල්ලෙන්ද කියෙව්වෙ ?
    හරියට ආයෙ කියවපං.. එක වචනයක්ද අල්ල ගත්තෙ ? උඹ සම්පූර්ණ වාක්‍ය හරියට කියවල නෑ..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    ජිංතක ජිල්ලබකිට;18109865 said:

    ඈ බොල ? එතකොට මනසෙනුයි ශරීරෙයෙනුයි ඉවත් කරන්න පුලුවන් එකිනෙකාට අනන්‍ය වූ "යමක්" තියෙනෙවා කියලා නේ උඹ කියන්නෙ!

    අනිත් එක උඹ කියන විදියට මැරෙනකන් පුද්ගලෙයෙක් තුල අනන්‍ය වූ යමක් තියෙනෙවා ? එහෙමද??

    ඔව් උඹ කියන ඒවල හැටියට බුදු වරුත් ශොක් වෙයි. මල විකාර දොඩවන්න එපා බං!

    මෙන්න මේක අහපං, අහල හරියට තේරුම් ගනිං

    අනික මම මෙතන තරුවක සලකුණකින් පෙන්නල තියෙන දේ පොඩ්ඩක් ආයෙ කියන්නං...
    හැමෝගෙම මෙ තරුවකින් පෙන්නල තියෙන දේ එක සමානයි.. අරයගෙ තරුව මෙයාගෙ තරුව කියල කිසිම වෙනසක් නෑ.. ඒ කියන්නෙ කිසිම අනන්‍යතාවයක් ඒකෙ නෑ..

    මම දෙයක් පැහැදිල කරන්ඩයි ඔය තරුව ගත්තෙ.. මොකද මේක හැමෝගෙම ඔලුවට දාන්ඩ ඕන නිසා.. කියන දේ තෙරුං ගත්තට පස්සෙ ඔය තරුව අයින් කරල දාල හිතන්ඩ පුලුවං..

    අනේ මංද බං උඹලට මෙච්චර වැදගත් දෙයක් තේරුම් කරල දුන්නම, අපිටම කෙලින්න එනව..
    එස්සෙල්ල මේක හරියට කියවපං.. උඩින් පල්ලෙන් කියවල, නිකං කෑ ගහන්ඩ එපා..
     
    Last edited:
    Dec 15, 2012
    560
    36
    0
    අද “හෙන පොර” ලබන භවයෙදි “චූ පොන්නයෙක්” වෙන්ඩ පුලුවං..

    thx machan
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,943
    1
    43,261
    113
    කුඩ්ඩා;18302309 said:
    අද “හෙන පොර” ලබන භවයෙදි “චූ පොන්නයෙක්” වෙන්ඩ පුලුවං..

    thx machan

    එහෙම කිව්වම තේරුණා නේ.. ;)