මෙන්න සචිත්ට මිස්ලාගේ සාරි උස්සන්න ඕනාලු..
![]()
සචියාගේ(කොන්ඩයාගේ) ආදර කතාව...
අඩෝ lol ඔයි !! මට පෙන්නේ මු අවුරුදු ගානකට පස්සේ පෙට්ටිය කඩා ගත්ත එකකට කර ගහලද කොහෙද !



මෙන්න සචිත්ට මිස්ලාගේ සාරි උස්සන්න ඕනාලු..
![]()
සචියාගේ(කොන්ඩයාගේ) ආදර කතාව...



අඩෝ lol ඔයි !! මට පෙන්නේ මු අවුරුදු ගානකට පස්සේ පෙට්ටිය කඩා ගත්ත එකකට කර ගහලද කොහෙද !![]()

අලුත් punk buster updater එකේ COD4 නෑනේ මචන්ලා,
කොහොමද punk buster update කොරන්නේ..![]()
මටත් වෝල් හැක් දාලා ගහන්න කියලා දීපල්ලා.. හැමෝම දාලා මං විතරක් නොදාන එක හරි නෑ නේ![]()
Kawuda kawuda hackමටත් වෝල් හැක් දාලා ගහන්න කියලා දීපල්ලා.. හැමෝම දාලා මං විතරක් නොදාන එක හරි නෑ නේ![]()


ටැංකූ මචන්..ප්‍රොමෝඩ් එකට ඇරෙන්න අනික් සර්වර් වලට පන්ක්බස්ටර් ඕනා නෑ මචන්.. නිකන් අයිපී එක ගහල සෙට් වෙන්න. උඹට ඕනම නම් මෙන්න මේ විදියට කරන්න.
ඇඩ්මින්ලා නැද්දෝ..
අචිනි කියලා එකෙක් ඇවිත් වෝල් දාගෙන ගහනවා

සහෝලා ලැපට වැඩේ හරියාගෙන එන්නේ. මට ගේමිං කොම්පියුටර් එකතක් හදා ගන්න ඕන වෙයි වගේ. ගේමිං වලටයි වීඩියෝ එඩිටිං වලටයි. බජට් එක 100 000 .කෝ බලු බල්ලේක් නෑ නේ..?![]()

සහෝලා ලැපට වැඩේ හරියාගෙන එන්නේ. මට ගේමිං කොම්පියුටර් එකතක් හදා ගන්න ඕන වෙයි වගේ. ගේමිං වලටයි වීඩියෝ එඩිටිං වලටයි. බජට් එක 100 000 .
උඹලා රෙකමන්ඩ් කරන්නේ මොනවද ?![]()
rockey , arrow , hesahn![]()

