ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    :shocked::shocked::baffled:මෙන්න සචිත්ට මිස්ලාගේ සාරි උස්සන්න ඕනාලු..

    tumblr_naipj7GHGJ1twe13wo1_400.gif

    :love::love: සචියාගේ(කොන්ඩයාගේ) ආදර කතාව... :love::love:

    අඩෝ lol ඔයි !! මට පෙන්නේ මු අවුරුදු ගානකට පස්සේ පෙට්ටිය කඩා ගත්ත එකකට කර ගහලද කොහෙද ! :rofl::rofl::rofl:
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    අලුත් punk buster updater එකේ COD4 නෑනේ මචන්ලා,

    කොහොමද punk buster update කොරන්නේ..:confused::dull:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අලුත් punk buster updater එකේ COD4 නෑනේ මචන්ලා,

    කොහොමද punk buster update කොරන්නේ..:confused::dull:

    ප්‍රොමෝඩ් එකට ඇරෙන්න අනික් සර්වර් වලට පන්ක්බස්ටර් ඕනා නෑ මචන්.. නිකන් අයිපී එක ගහල සෙට් වෙන්න. උඹට ඕනම නම් මෙන්න මේ විදියට කරන්න.

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මටත් වෝල් හැක් දාලා ගහන්න කියලා දීපල්ලා.. හැමෝම දාලා මං විතරක් නොදාන එක හරි නෑ නේ :angry::angry::angry::sorry::sorry:
     
    gura1

    Member
    Jun 3, 2011
    239
    15
    0
    ප්‍රොමෝඩ් එකට ඇරෙන්න අනික් සර්වර් වලට පන්ක්බස්ටර් ඕනා නෑ මචන්.. නිකන් අයිපී එක ගහල සෙට් වෙන්න. උඹට ඕනම නම් මෙන්න මේ විදියට කරන්න.

    ටැංකූ මචන්..
    11.gif
    11.gif
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කෝ බලු බල්ලේක් නෑ නේ..? :confused:
    සහෝලා ලැපට වැඩේ හරියාගෙන එන්නේ. මට ගේමිං කොම්පියුටර් එකතක් හදා ගන්න ඕන වෙයි වගේ. ගේමිං වලටයි වීඩියෝ එඩිටිං වලටයි. බජට් එක 100 000 .
    උඹලා රෙකමන්ඩ් කරන්නේ මොනවද ? :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සහෝලා ලැපට වැඩේ හරියාගෙන එන්නේ. මට ගේමිං කොම්පියුටර් එකතක් හදා ගන්න ඕන වෙයි වගේ. ගේමිං වලටයි වීඩියෝ එඩිටිං වලටයි. බජට් එක 100 000 .
    උඹලා රෙකමන්ඩ් කරන්නේ මොනවද ? :sorry:

    හිටපන් බලන්න. මම දන්න එකෙක් කොම්පූටරයක් විකුනණවා කීවා. බොට ඕනා එකක්.