ElaKiri Call of Duty 4 (COD4) Sri Lanka Server (Part 2)

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,796
    1
    1,844
    113
    ගෙදර තමයි බං
    1543b9988c475fa4bfec7604cc017775b046b3ff6b27d1c27ee5bd544dae332c_1.jpg
     

    wele83

    Member
    Mar 12, 2015
    36
    1
    0
    BAR
    adoooo dan dawas kiyakda tdm down da?:angry::angry::angry:mokkda wela thiyennewat kiyapaloko,hithawat hadaganna......:shocked::shocked:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    adoooo dan dawas kiyakda tdm down da?:angry::angry::angry:mokkda wela thiyennewat kiyapaloko,hithawat hadaganna......:shocked::shocked:

    The 404 or Not Found error message is an HTTP standard response code indicating that the client was able to communicate with a given server, but the server could not find what was requested.
    The web site hosting server will typically generate a "404 Not Found" web page when a user attempts to follow a broken or dead link; hence the 404 error is one of the most recognizable errors users can find on the web.




    http://en.wikipedia.org/wiki/HTTP_404#cite_note-1
    dash1.gif
    dash1.gif
    dash1.gif
    dash1.gif
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    පෙරලියන්.... වෙඩි තියන්..
    කැරකියන්.. සෙලවියන්....

    මැපක් දාගෙන හූ කියන්...
    ටිකක් හැක් එක ඔන් කරං..
    බොටක් පන්නලා වෙඩි තියං..
    ඇපත් නැතුවම කෙලවියං...

    කෝ කෝ කෝ කෝ P90 ගන්නකෝ...
    කෝ කෝ කෝ කෝ මෙහාට එන්නකෝ...
    එන්නකෝ..
    නැලවෙන්නකෝ...
    පෙරලෙන්නකෝ...
    වෙඩි දෙන්නකෝ.....

    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    සචිත් නූබ් හියර් D L M....
    ෆියුරි රොබියා Flower Boy...
    තුශන හේෂන N Vidi...
    වගෙද මම වෙමි ජොනි වෝකර්...:cool:

    කෝ කෝ කෝ කෝ ප්‍රෝ එක ගන්නකෝ..
    කෝ කෝ කෝ කෝ ත්‍රෙඩ් එකෙ ඉන්නකෝ...
    ඉන්නකෝ.. වැඩ දෙන්නකෝ..
    හෙලවෙන්නකෝ...
    දගලන්නකෝ :lol:

    ආසනම් එන්නකො තරුණයන්..
    නූබ් වාගේ යස යස තරුණියන්...
    කෝඩ් එකෙ තාලෙට කෑ ගහන්..
    පැනලා පෙරලිලා වෙඩි තියන්.....

    (මුල් ගීය - ආසනම් එන්නකො )


    :confused:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කවියා:

    දිගු කාලෙකට පසුවයි අද දැක ගත්තේ
    මට නම් මැරෙන්ටත් පුළුවනි ඔබ මත්තේ
    හොඳ උපමාවක්ය නංගිට දිය යුත්තේ
    රතු කැටයක් වගෙයි හරියට කහවත්තේ

    කිවිඳිය:

    උපමා කියයි දම දම බොරු හිනාව
    මට තේරුණා අමරෙගෙ උවමනාව
    වයසට ගියත් ඉස්තිරි වර්ණනාව
    හොඳ නෑ වගෙයි තමුසෙගෙ කල්පනාව

    කවියා:

    අඩ සඳ නලල නා දළු තොල් හරිම යසයි
    කටහඬ ඇසෙන විට මී පැණි පරිදි රසයි
    දිස් වුනෙ ළමැද මෙතැනදි රණ තිසරු ලෙසයි
    මම කවියෙකු වුනෙත් ඇය වැනි ගැහැණු නිසයි

    කිවිඳිය:

    රණ හංසයින් පෙන්නා ළැම මත පීනූ
    අමරේ කවි ලියයි උපමා අඩු නූනූ
    වරලස සිකි පිළලු හඳ වාගෙලු මූණූ
    කොයි ලෝකයෙද ඉන්නේ ඔය වගෙ ගෑණූ



    කවියා:

    කන් පෙති සිනිඳු අරලිය මල් පෙතිය ඇගේ
    පස්සා පැත්ත හරියට පුන් කළස වගේ
    සුව දෙන මෙට්ටෙකට දෙවෙනිද සිරුර ඇගේ
    දුටුවා එවැනි එකියක මගෙ තරුණ යුගේ

    කිවිඳිය:

    කැත එකියකට බොරු උපමා හරි ගස්සා
    ඔල්මාදයෙන් දොඩවයි මේ කවි පිස්සා
    පුන් කළසකට සමවේ නම් පිටි පස්සා
    පාරේ ගියේ කොහොමද ඇය අඩි උස්සා

    කවියා:

    කුඹුකේ ළිඳෙන් දිය නා ගෙන අසල වෙලේ
    තාලෙට කළය රඳවාගෙන උකුලු තලේ
    සුවඳට ඇගේ මල් පිපුණා අසල කැලේ
    අප වැනියන්ට පමණකි එය දකින මොලේ

    කිවිඳිය:

    අමරේ ගැහැණු ගැන මෙහි බොරු සිහින දකී
    කවි යයි කියා පවසන්නෙම බොළඳ වැකී
    සතියක් යන්න පෙර මංගල නැකත මැකී
    වෙන මිනිහෙකුට බහ දුන්නලු ගෙදර එකී

    කවියා:

    කවි පද වලට කොතැනකවත් නෑ මෙල්ල
    ඔබ හින්දයි ගියේ වෙනතක ඒ කෙල්ල
    මට පෙම් පිපාසය - හරියට පෑවිල්ල
    නංගියෙ, චූට්ටක් දෙනවද නා දල්ල?

    කිවිඳිය:

    අප වැනි ගැහැණු දුටු දුටු තැන කෙළ ගිල්ල
    වැටහෙයි නාකි අමරෙගෙ බොරු දැඟලිල්ල
    දැන්නම් මගෙත් නැතිවෙනවා ඉවසිල්ල
    නා දළු නොවෙයි අරගන්නෙමි දොර පොල්ල

    කවියා:

    කවියට කොතැන මුත් ඇත්තේ බාදකය
    බැලුවම ගැහැණු වන මල් මෙන් ළාමකය
    දැමුවට පසු ඇයට උපමා රූපකය
    ඔලුවට එන හැඩයි දොර පොලු මාරකය

    කිවිඳිය:

    උපමා උපමේය දම දම පුරාණේ
    එන්නෙම ළඟට මුල'සුනටත් හොරානේ
    ඉන්නෙත් තවම අකලට දිරවලානේ
    මට මොනවටද මේ වයසක පරානේ

    කවියා:

    සුන්දර ගැහැණු ගැන ඔබ දන්නවද මොකක්
    නෙත යොමු කරනු පරිසරයට අවට ටිකක්
    සිහිනිඟ මිටින් අරගත හැක නැතුව සැකක්
    කහවත්තෙදිත් දැකගත්තෙමි එහෙම එකක්

    කිවිඳිය:

    හිර කොට කලිසමක් ඇඳගෙන පටි දාලා
    සක්කරවට්ටමක් යනකොට නළවාලා
    ඉඟ සුඟ මිටින් ගත හැකියයි රැවටීලා
    අමරේ ඉන්ඩ ඇති නහුතෙට බඩුනාලා


    මුලාසනය:

    හැඩවැඩ අගය කොට වනිතා පරපුරට
    කවියෙකු මෙසේ ආවා දුටුවද පෙරට
    ළතැවෙනු කුමට උපමා කිය කිය බරට
    කොයි ගෑණිත් එකයි අමරේ කළුවරට !!!

    Sankayage line ekak wagee... :rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම නැන්දගේ ගෙදර ඉන්න දවස්වල අල්ලපු ගෙදර මාමා කෙනෙක් හිටිය පොරට අවරුදු 50 විතර ඇති. මු හෙන වලා . ගැනී මිනිහ විතරි ගෙදර ඉන්නේ. මු හැමදම වැල ෆිල්ම් එකක් අරන් එනවා. මුට තියෙන්නේ VHS player ඩෙක් එකක්. මම දන්නවා මු වැල බලන වෙලාව ඒ වෙලාවට මම කරන්නේ අපේ ඇන්ටනාව උගේ ඇන්ටනාව පැත්තට හරවල tv එක ටිඋන් කරනවා. පොර බලන ෆිල්ම් එක අපේ ට්ව එකෙත් යනවා. මමත් හැමදාම ෆ්‍රී එකේ වැල බලනවා. :P:P

    :rofl::rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    mage love eka e kale idanma uba ganai thibune...
    tamath eka ehemmama tamai..
    kattiya issaraha ahannat lajjai wagee!!!!
    oya mata kamathida??????
    I LOVE YOU>>>>>mama oyata panaa unath denna suudanam

    love kalaaa kiyanna lajjai ammmmeeeeee.....................

    මෙන්න මූගේ ගේ සීන් මාට්ටූ... අපෝ ගේ පාත්තයා... -_- :sorry: :baffled: :eek:
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අපිට නාට්‍ය හා රංග කලාව කරන මිස්,
    දවසක් නාට්ටියක සරම උස්සන හැටි කියල දෙන්න කියල මිස් සාරිය ඉස්සුවනේ බන්..
    විලිලජ්ජාවේ සන්තෝසේ බෑ..

    ඒකාලේ 8 වසරේ හින්ද ගින්නක් උනේ නෑ..
    දැන් එහෙම උනා නම් අම්මෝ.............



    :shocked::shocked::baffled:මෙන්න සචිත්ට මිස්ලාගේ සාරි උස්සන්න ඕනාලු..

    ආ තව සුපිරි සිද්දියක් උනා..
    අර මම ඉස්සෙල්ල කියපු මැඩම් ට ම දවසක් මම කොල්ලෙට්ට දෙන්න කියල ගෙනාපු වැලක් මාට්ටු උනා..(අර නිල්පාට එව්වා:P)

    ඉතින් මෙයා CD එක IT රූම් එකට ගිහිල්ල දාල බලල..
    පන්තියට ඇවිල්ල අපිට බර දේශනාව..

    දේශනාව ඉවර ඇරලා අපිට කිව්වා දෙමාපියෝ එක්ක එන්න කියල..

    හුටා දැන් එක්ක වරෙන්කො..

    අපි අද එක්කන් එන්නම් හෙට එක්කන් එන්නම් කියා කියා මග ඇරිය.
    ඕක හිමීට යටගියා..

    අම්මට සිරි දවසක් පන්ති කවයක් තිබුනා..
    ඔන්න ඉතින් අම්මල අවා..
    පන්ති කවය ඉවරවෙලා මිස්ලගට යනවනේ අම්මල ළමයත් අඩගහගෙන මොකද මේ ළමය ඔදට ඉගෙන ගන්නවද කියල අහන්න..

    මෙන්න මිස් මගෙන් පැනපු ගමන අහපි.. ආ.. අරක මම අම්මට කියන්නද කියල..

    මාව රත්උනා.. පිටදී බලු වැඩ සේරම කලාට.. තාම ගෙදරට Card එක කුඩු කරගෙන නෑ නේ..

    ඉතින් මිස් ට මම කිව්වා එපා කියල..

    උබල විස්වාස කරනවද...
    මිස් ඒ සිද්දිය කිව්වේ නෑ.. අම්මට..
    අම්මටත් ඒක එච්චර meter නැති නිසා අව්ලක් උනේ නෑ..

    මට දැන් කියන්න ඕන උනේ මෙච්චරයි..
    එදා ඒ වෙලාවෙ මිස් පිස්සුනටල පිනා මාමා ගාවගෙන වැඩේ කුරුවල් කරලා..අම්මලා ගෙන්නලා වැඩේ කුරුවල් කරණං මොකද වෙන්නේ..

    මට ගෙදර යන්න බෑ..
    ආත්ම ශක්තියක් නැති එකෙක් නම් සමහර විට සිය දිවිනසාගනී..
    එහෙම සිද්දි මේ ලගදිත් අහන්න ලැබුනේ..

    ඊට පස්සෙ මම ඉතින් අනිවා මග රැකලා ඉදල පිනාටයි මැඩා ටයි ගේම දෙනවා අම්මප.. මැඩම් ගේ ටිකිරි මොලේ නිසා වැඩේ ගොඩ ගියා !



    tumblr_naipj7GHGJ1twe13wo1_400.gif
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,199
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :love::love: සචියාගේ(කොන්ඩයාගේ) ආදර කතාව... :love::love:

    මේක මම o/l කරන කාලෙ වෙච්ච සිද්දියක්..​


    මම ඔන්න O\L විභාගෙ කරන්නයි කියල විභාග මද්‍යස්ථානය ට ගියා..

    ඔන්න මචන් පන්තියේ කොනේම ඉන්නවා සුපිරි කෑල්ලක්..
    මම එකී දිහා බලනවා..
    එකී හොරෙන් මම දිහා බලනවා..

    ඔහොම ඔහොම දවස් හතර පහක් ගෙවිල ගියා..
    කොහොම හරි චිත්‍ර කරන දවස අවා..එකී හිටියේ මට ඉස්සරහ..
    කොහොම හරි විබහගේ ඉවර වෙලා එකී ගෙදර යන්න හදනකොට මම ගියා ඒකිගේ ඉස්සරහට..
    එකිත් එනව මගේ ඉස්සරහට..

    ඉතින් අපි ලජ්ජා බයට හැදිච්ච කොල්ලෝ නේ :P:P

    ඒකිට Talk කරන්නත් ඉස්සෙල්ල අගේ හැප්පිලා චා වෙන්න බෑ නෙ කියල මම ඇග හරවල වදින්නේ නැතුව යන්න හදනකොටම..

    එකී ඕන කමින්ම මගේ අගේ හැප්පුනා..

    මේ කෙල්ලෝ තමා මේ සේරම කරන්නේ.. ඊට පස්සෙ ඉන්නවා මුකුත් දන්නේ නෑ වගේ..:angry::angry:

    ඉතින් උබල ටිකක් හිතපන් එහෙම සිද්දියක් උනහම මොකද අපි කරන්නේ කියල..

    මට නිකන් කරන්ට් ඒක වැදිලා වගේ..

    මම නම්බරේ හොයාගෙන.. call කලා..

    හැම කෙල්ලෙක්ම කියන පෞරාණික වචන සෙට් ඒක දේශනා කරන්න ගත්ත..

    අනේ මට එක්කෙනෙක් ඉන්නවා අනේ..
    අපි යාලුවෝ වගේ ඉම්මු..
    අනං මනං මහා රාශියයි..


    මම දිගටම call කලා..
    හරියන්නේ නෑ..එකී බොරුව දාන්නේ කියල මම දන්නවා.. ඒත් මොනා කරන්නද..

    ඊට පස්සෙ බම්බු ගහනින් කියල මම නිකන් හිටියා..

    ඔහොම අවුරුදු එකහා මාරක් විතර ගියා..
    ඊටපස්සේ.. දවසක් පොතක පිටිපස්සේ ලියල තිබිලා ඒකිගේ number ඒක මාට්ටු උනා..

    මම අතල එකට වගේ Call කලා..

    මම කෙලින්ම කතාවට බැස්ස..
    class යන Time ඒක ඇහුව..
    එකී කිව්වා..
    මම කිව්වා මට ඔයාව හම්බවෙන්න ඕනේ කියලා..
    එකී ඇහුව මොකටද කියල..
    මම කිවවා.. විනාඩි පහක් කතාකරන්න කියල..
    (අතර මග දෙබස් තියනවා කෙටියෙන් දාන්නේ හොදේ):P
    එකී කිව්වා කලින් කියන්න එපැයි කියල..

    මට එතකොටයි තේරුනේ මෙකි මෙච්චර කල බලාගෙන ඉදල තියෙන්නේ මගෙන් Call එකක් එනකන් කියල...

    මම මේ උබලට කියන්නේ..
    කෙල්ලෝ තරම් තෙරුන් ගන්න අමාරු ජාතියක් මේ ලෝකේ කොහෙවත් නෑ..
    කෙල්ලෙක් ට Talk කරන්න ගත්ත වෙලාවේ නිසා එකී කියන ඒවා එච්චර ගණන් ගන්න එපා දිගටම Try කරපන්..


    ඉතින් ඊටපස්සේ..
    මම Lover එකට ගිහින් 600 rs ඔරලෝසුවකුත් අරගෙන හම්බවෙන්න ගියා..
    වැඩේ ගොඩගියා..

    ඔන්න ඔහොමයි ඉතින් උනේ..