kohomada ban 5 wenne
tikak pahadili karahanko

5
සාපේක්ෂ ප්රවේග සලකලා ගන්න වෙන්නේ
මේ විදිහට දෛශික එකතුව ගනින්, එතකොට ප්රවේග දිශාව සලකපුවම එන්නේ 5 තමයි
V(x,earth) = V(x,Bicycle) + V(Bicycle,earth)
V(y,e) = V(y,b) + V(b,e)


ehema pahadili karanna danne nah bn echchra deyak karaganna puluwannam mata![]()


හරි මචන් වැඩේ තේරුනා
මම හිතුවෙ ලක්ෂ්ය දෙකේ ස්පර්ශි ප්රවේගය විතරයි.
ඒකට බයිසිකලේ ප්රවේගය එකතු කරාම උත්තරේ හරිනේ
බොහොම ස්තුතියි යාලු.
බොහොම ස්තුතියි යාලු.![]()
