imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    මේකට උත්තරය දන්නවදේ....
    නිකන්ම බෑ උත්තරය ආපු හැටිත් ඕන....:D

    2uqlunq.jpg
     
    • Like
    Reactions: kellsupun
    Jul 21, 2011
    132
    13
    0
    5

    සාපේක්ෂ ප්‍රවේග සලකලා ගන්න වෙන්නේ

    මේ විදිහට දෛශික එකතුව ගනින්, එතකොට ප්‍රවේග දිශාව සලකපුවම එන්නේ 5 තමයි

    V(x,earth) = V(x,Bicycle) + V(Bicycle,earth)
    V(y,e) = V(y,b) + V(b,e)
     
    • Like
    Reactions: imscncl

    imscncl

    Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    5

    සාපේක්ෂ ප්‍රවේග සලකලා ගන්න වෙන්නේ

    මේ විදිහට දෛශික එකතුව ගනින්, එතකොට ප්‍රවේග දිශාව සලකපුවම එන්නේ 5 තමයි

    V(x,earth) = V(x,Bicycle) + V(Bicycle,earth)
    V(y,e) = V(y,b) + V(b,e)

    හරි මචන් වැඩේ තේරුනා
    මම හිතුවෙ ලක්ෂ්‍ය දෙකේ ස්පර්ශි ප්‍රවේගය විතරයි.
    ඒකට බයිසිකලේ ප්‍රවේගය එකතු කරාම උත්තරේ හරිනේ
    බොහොම ස්තුතියි යාලු.
    :D:D

    ehema pahadili karanna danne nah bn echchra deyak karaganna puluwannam mata :rofl:

    බොහොම ස්තුතියි යාලු. :D:D
     
    Jul 21, 2011
    132
    13
    0

    හරි මචන් වැඩේ තේරුනා
    මම හිතුවෙ ලක්ෂ්‍ය දෙකේ ස්පර්ශි ප්‍රවේගය විතරයි.
    ඒකට බයිසිකලේ ප්‍රවේගය එකතු කරාම උත්තරේ හරිනේ
    බොහොම ස්තුතියි යාලු.
    :D:D

    බොහොම ස්තුතියි යාලු. :D:D

    ප්‍රීති ප්‍රීති, ඔබේ ගොඩ යාම මගේ සතුටයි :D