බයියෝ, LTTE, පොහින්ද

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    අනේ ගොන් බයියෝ... තහනම ඉවත් කරේ ඔක්තොබර් මාසේ..ඔක්තෝම්බර් වල ඉදන් මාසතුනක් වෙනකන් ආණ්ඩු කරලත් මොකක්ද ගත්තු පියවර උබලගේ ආණ්ඩුවෙන්... ආණ්ඩුවෙන් කිව්වේ ඒ ගැන කනගාටු වෙනවා කියලා විතරයි... අනික යුරෝපා සංගමය කිව්වා එක දේශපාලන තීරණයක් නෙමෙයි එක අදිකරනමය තීරණයක් කියලා... උබ කියපන් උබේ ආණ්ඩුවෙන් මේ තහනම ඉවත් කරන්න ගත්තු එක පියවරක්.. ඒ සම්බන්ද නිව්ස් එකක් දාපන් පුළුවන් නම් :rofl::rofl:

    මේ තියෙන්නෙ....

    “Many hold different but wrong interpretations on the lifting of the proscription. They ask why we could not take part in this proceeding. Well, it is a case brought against the LTTE by 28 EU member countries. We should obtain special permission from that court if our Government is to take part in it.”
    Explaining the key reason that prevented the Government of Sri Lanka from playing a key role, the Minister said: “If such a request is made, it is indirect acceptance of EU laws by Sri Lanka. All this time we were holding the sovereignty of the nation and not accepting foreign rulings. Instead of a direct involvement we have been supporting certain nations with necessary information to use in court.”

    Outlining a fallback plan where the LTTE could be proscribed for an additional period of time, the Minister said: “Within 24 hours of that judgement, I met the ambassadors of those EU countries in Colombo. We convinced them to appeal and also to amend or enact laws to ban the LTTE. The Government of Sri Lanka will continue to support all these nations in their efforts.”

    http://www.ft.lk/2014/10/31/gl-explains-lifting-of-eu-ban-on-ltte-in-parliament/

    ආන්ඩුව සෘජුව මැදිහත් උනේ නැත්තෙ, එහෙම උනා නන් ලන්කාව යුරෝපා සංගමේ නීතිය වක්රාකාරව පිලිගැනීමක් වෙන නිසා කියලයි කියන්නෙ...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    1) විමල් කියන විදියට රනිල් ගිහින් යුරෝපේ ඉන්න දෙමල සෙට් එක හම්බ උන‍ේ නැද්ද මේ තීරනේ එන්න කලින්? රනිල්මනේ ආන්ඩුවට වාසිවෙන දේවල් කරල තියෙන්නේ?

    2) ඉතින් සැකයක් තියෙනවා. යුරෝපා සංගමයට ඔිනි උනේ මහින්ද පරද්දන්න නෙමේද? ඇත්තට කියපන් බලන්න.

    3) මහින්ද පරද්දන්න රනිල් එහෙම කලේ නැහැ. රනිල්ට එච්චර දෙයක් කරන්න බැහැ? රනිල්ට වාසෙි වෙන්න යුරෝපා සංගමය එ්ක කලා.

    1. හම්බ උනේ නැ.. ඩයස්පෝරා රනිල්ව හම්බෙන්න කැමති නැ.. ඊට පස්සේ රනිල් ඩයස්පෝරා හම්බුනා කියලා බොරු ෆොටෝ එකක් දැම්මා පත්තර වල.. පස්සේ එක බොරු ෆොටෝ එකක් කියලා දාපු අයම සමාව ගත්තා...

    2.යුරෝපා සංගමය තහනම ඉවත් කරද්දීම කිව්වා මේක දේශපාලනමය තීරණයක් නෙමෙයි ඉහල අදිකරණයෙට ඉදිරිපත් උන අබියාචනාවක් සලකා බලලා දීපු අදිකරණ තීන්දුවක් කියලා.

    http://sinhala.adaderana.lk/news.php?nid=46873

    3. ඉතින් එහෙම කරා නම් මාස 3ක් අපැලක් ඉදිරිපත් කරන්න කල් දීලා තියෙද්දිත් ඇයි ආණ්ඩුවෙන් පියවරක් ගත්තේ නැත්තේ.. ආණ්ඩුව පරද්දන්න ඕනේ නිසා තහනම ඉවත් කරා නම් ඇයි ආණ්ඩුව පියවරක් නොගත්තේ...තහනම ඉවත් කිරීම පිළිබද කනගාටු වෙනවා කියලා ආණ්ඩුව එකට පියවරක් නොගෙන පැත්තකට උනේ ඇයි

    http://sinhala.adaderana.lk/new
    s.php?nid=46769
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    බයියන්ට හිතෙන හීන. චන්දෙ කට කටාව පතන් ගත්තෙ 2014 මුල ඉදන් බයියො.
    ban එක lift කලේ October 16, 2014,
    http://www.dailynews.lk/?q=police-legal/ltte-ban-sri-lanka-praises-eu-decision

    පොන්න රනිල් කල දේ.
    http://www.dailymirror.lk/67563/eu-reimpose-ban-on-ltte-dy-minister

    නැහැ නැහැ ඔය සම්බාධකේ අයින් කරපු දවස් වල රනිල් කලේ මොනවද කියපන්කෝ යුරෝපා සංගම් තීරනේ වෙනස් කරන්න? ඒකනේ අපි කතා කරකර හිටියේ.
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේ තියෙන්නෙ....

    http://www.ft.lk/2014/10/31/gl-explains-lifting-of-eu-ban-on-ltte-in-parliament/

    ආන්ඩුව සෘජුව මැදිහත් උනේ නැත්තෙ, එහෙම උනා නන් ලන්කාව යුරෝපා සංගමේ නීතිය වක්රාකාරව පිලිගැනීමක් වෙන නිසා කියලයි කියන්නෙ...

    මාර තියරිනේ...:rofl::rofl::rofl: එල්ල්ටිටි එකට උන්ගේ ආයේ වත්කම් ඔක්කොම ලැබිලා.. බැංකු ගිණුම් හිමිකම් ඔක්කොම ලැබිලා ආයේ සන්නද්ද උනාට ප්‍රශ්නයක් නැ...? ඒ නිසා පියවරක් ගත්තේ නැ...? :rofl::rofl::rofl: කෙපිට අයිති වෙන නිසා සද්ද නැතුව ඒවාට ගේම දෙන්න බලන් ඉදියද දන්නේ නැ ගන්කබරයා.. එහෙම ජාතියේ එකානේ ඕකා :rofl::rofl:
     
    ඉතින් කොටි තහනම නැවත ඇතිකිරීම ගැන සතුටුනම් ඇයි උබ ඊට විරුද්දව කතා කරන්නේ .. පරස්පරවිරෝදී අදහස් බන් උබේ තියෙන්නේ .. උබ කව්ලම්ද? ;)

    මහින්ද ආණ්ඩුකාලේ කරන්න බැරි උන වැඩ දින 100ක් ඉක්මවා යන්නත් කලින් රනිල් ප්‍රමුක ආණ්ඩුවෙන් කරනකොට උබලාට දරාගන්න බැ එකයි ඇත්ත වෙන කිසිම හේතුවක් නැ ..

    උබට ප්‍රශනයක් තිබිය යුත්තේ තහනම නැවත ඇතිකරපු එක නෙවේ .. මහින්ද යුගයේ ඇයි මේ තහනම නැවත ඇතිකරගන්න කටයුතු කලේ නැත්තේ ?:(

    මහින්ද ඒකට කටයුතු කළා....ඒකයි දෙසැම්බර් වලදි තහනම ආයිත් දාන තීරණය ගත්තේ....උඹට මම කිපසැයක් කිව්ව ඒ දේ තේරුණේ නැද්ද?
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    දැන් කලින් කිව්වා ‍ගමේ වගේ සරම උස්සන් පිටරටවල් එක්ක ගනුදෙනු කරන්න බැහැ කියල. දැන් ආයෙ කියනවා වෙන රටවල් වලින් එන බලපෑම් වලට කෙලින් පිලිතුරු දෙන්න ඔිනි කියල. ඉතින් මහින්දයත් ඕක නේ කොලේ?

    හරි මට පොඩ්ඩක් කියපන්කෝ ලන්කාව ආපහු බිදිච්ච රාඡ තාන්ත්‍රීක සම්බන්දතා නැවත ඇති කරගන්න මොනාද කල යුතුව තිබ්බෙ කියල?

    වියට්නාම්/ඇමරිකා? පුටේ නොදන්න දේවල් කියවන්න එපා. හොදද.

    උබ නියන් පන්ඩිතය වෙන්න එපා. මගේ එක විනොදාන්ශයක් තමයි wwII and cold war එක ගැන විසතර හොයන එක. කියන දෙයක් කෙලින කියන්න නේ මල්ලි.

    උබ හරි පටු විදිහට හිතන බයියෙක්. මම කිවුවෙ කවුරු හරි ඇහුවොතින් 2 කට 2 ක් එකතු කරාම උත්තර කීයද කියල, උබ දෙන උත්තරය මොකද්ද
    4 වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන්
    හහියට 4 යි
    4 තමයි හුත්තො.

    කොලින් කියන්න ඕන කිවුවෙ. තමන්ගෙ පැහැදිලි ස්තාවරය. රාඡ තාන්ත්‍රික මට්ටමෙන්.
    චීක්... පොඩි උන්ට උත්තර දෙනව වගේ​
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    1. හම්බ උනේ නැ.. ඩයස්පෝරා රනිල්ව හම්බෙන්න කැමති නැ.. ඊට පස්සේ රනිල් ඩයස්පෝරා හම්බුනා කියලා බොරු ෆොටෝ එකක් දැම්මා පත්තර වල.. පස්සේ එක බොරු ෆොටෝ එකක් කියලා දාපු අයම සමාව ගත්තා...

    [/URL]

    ඔවු ඔවු. ඩයස්පෝරා එක හම්බ උනත් රනිලා කියයින‍ෙ මන් උන්ව හම්බ උනා කියල... :rofl::rofl:

    ‍කොහොම හරි උ රට ගියානේ.. නෝර්වේ වලට ගි‍යානේ.. ඒක බොරැ නෙමේනෙ?

    මොකක්ද බන් රනිල් ඔච්චර නෝර්වේ යන්න තියන උවමනාව? ගිහින් එරික් සෝල්හයිම් හම්බ වෙන්න තියෙන උවමනාව. මිනිහට ඔය තියෙන උවමනාව චීනෙ කාවහරි, ඉන්දියාවෙ, පකිස්තානෙ, වියට්නාමෙ කාවහරි හම්බ වෙන්න නැහැනෙ? ඇයි බන් ඒ?

    Opposition Leader Ranil Wickramasingh is scheduled to leave for Europe today on an official visit. He will meet with the Commonwealth Parliamentary Association in Geneva, Switzerland during his visit.

    The UNP leader who will be staying in Europe till the 27thOctober is planned to travel to several countries including England. He is scheduled to hold talks with British Prime Minister David Cameron and other heads of state.

    Ranil Wickramasingh will also tour Norway and hold discussions with its Minister for International Development and Environment, Erik Solheim.

    http://adaderana.lk/news.php?nid=10212

    2.යුරෝපා සංගමය තහනම ඉවත් කරද්දීම කිව්වා මේක දේශපාලනමය තීරණයක් නෙමෙයි ඉහල අදිකරණයෙට ඉදිරිපත් උන අබියාචනාවක් සලකා බලලා දීපු අදිකරණ තීන්දුවක් කියලා.

    http://sinhala.adaderana.lk/news.php?nid=46873[/URL]

    හරි හරි. යුරෝපා සංගමේ ඉන්න බබ්බුන්ට තේරෙන්නෙ නැහැ ‍මේක ලන්කාවට අදාල බරපතල දේශපාලන තීරණයක් කියල? උන් මේ යුරෝපෙ ඉන්න දෙමලු ‍ටිකක් කියන දේ පිලිගන්නව ලන්කාව අමතක කරල? මරැ තීන්දු මේවා....

    3. ඉතින් එහෙම කරා නම් මාස 3ක් අපැලක් ඉදිරිපත් කරන්න කල් දීලා තියෙද්දිත් ඇයි ආණ්ඩුවෙන් පියවරක් ගත්තේ නැත්තේ.. ආණ්ඩුව පරද්දන්න ඕනේ නිසා තහනම ඉවත් කරා නම් ඇයි ආණ්ඩුව පියවරක් නොගත්තේ...තහනම ඉවත් කිරීම පිළිබද කනගාටු වෙනවා කියලා ආණ්ඩුව එකට පියවරක් නොගෙන පැත්තකට උනේ ඇයි

    http://sinhala.adaderana.lk/new
    s.php?nid=46769

    මේ තියෙන්නෙ....

    “Many hold different but wrong interpretations on the lifting of the proscription. They ask why we could not take part in this proceeding. Well, it is a case brought against the LTTE by 28 EU member countries. We should obtain special permission from that court if our Government is to take part in it.”
    Explaining the key reason that prevented the Government of Sri Lanka from playing a key role, the Minister said: “If such a request is made, it is indirect acceptance of EU laws by Sri Lanka. All this time we were holding the sovereignty of the nation and not accepting foreign rulings. Instead of a direct involvement we have been supporting certain nations with necessary information to use in court.”
    Outlining a fallback plan where the LTTE could be proscribed for an additional period of time, the Minister said: “Within 24 hours of that judgement, I met the ambassadors of those EU countries in Colombo. We convinced them to appeal and also to amend or enact laws to ban the LTTE. The Government of Sri Lanka will continue to support all these nations in their efforts.”

    http://www.ft.lk/2014/10/31/gl-expla...in-parliament/

    ආන්ඩුව සෘජුව මැදිහත් උනේ නැත්තෙ, එහෙම උනා නන් ලන්කාව යුරෝපා සංගමේ නීතිය වක්රාකාරව පිලිගැනීමක් වෙන නිසා කියලයි කියන්නෙ...
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහින්ද ඒකට කටයුතු කළා....ඒකයි දෙසැම්බර් වලදි තහනම ආයිත් දාන තීරණය ගත්තේ....උඹට මම කිපසැයක් කිව්ව ඒ දේ තේරුණේ නැද්ද?

    ඒ කටයුතු කරපු විදිහ ගැන අපි නම් නිව්ස් එකක් වත් දැක්කේ නැ.. ඒ සම්බන්දව පිලි ගන්න පුළුවන් විදිහේ දෙයක් ඉදිරිපත් කරපන්... මොකද ජි එල් පිරිස් කියලා තියෙනවා ආන්ඩුව සෘජුව මැදිහත් උනේ නැත්තෙ, එහෙම උනා නන් ලන්කාව යුරෝපා සංගමේ නීතිය වක්රාකාරව පිලිගැනීමක් වෙන නිසා කියල.. :confused::confused:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    නැහැ නැහැ ඔය සම්බාධකේ අයින් කරපු දවස් වල රනිල් කලේ මොනවද කියපන්කෝ යුරෝපා සංගම් තීරනේ වෙනස් කරන්න? ඒකනේ අපි කතා කරකර හිටියේ.

    මොන හුයන්නක්ද. link එක බලපන් බං
    He said Prime Minister Ranil Wickremesinghe had written to the EU to reconsider the ban on the LTTE as the then leader of the opposition.

    Mr. Perera said Prime Minister Wickremesinghe and the Foreign Affairs Ministry intervened with the EU to reimpose the ban on the LTTE and as a result, the EU had reimposed the ban and added that it was a great diplomatic victory of the country.

    මිනිහ උබේ සෙවල විමලෙ වගේ රට පුරා meeting තිබබෙ නෑ රට europe එකෙන් බේරා ගමු කියල.
    EU එකෙන් reconsider කලේ එක reconsider කරන්න request එකක් ආපු නිසා. ඒක request එක එවුවෙ උබේ බයියෙක්ද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මාර තියරිනේ...:rofl::rofl::rofl: එල්ල්ටිටි එකට උන්ගේ ආයේ වත්කම් ඔක්කොම ලැබිලා.. බැංකු ගිණුම් හිමිකම් ඔක්කොම ලැබිලා ආයේ සන්නද්ද උනාට ප්‍රශ්නයක් නැ...? ඒ නිසා පියවරක් ගත්තේ නැ...? :rofl::rofl::rofl: කෙපිට අයිති වෙන නිසා සද්ද නැතුව ඒවාට ගේම දෙන්න බලන් ඉදියද දන්නේ නැ ගන්කබරයා.. එහෙම ජාතියේ එකානේ ඕකා :rofl::rofl:

    කොටින්ට සන්නධ වෙන්න කලින් තිබ්බ බැංකු ගිනුම් වල සල්ලි තමයි ඔිනි. අනේ මන්දා උඹ.

    කොටි සල්ලි එකතු කරන්නෙ යුරෝපෙ ඉන්න දෙමල මිනිස්සුන්ගෙන් කියල දන්නෙ නැද්ද? ඒ සල්ලි දාන්න කොටි එකවුන්ට්ම ඔිනිද? වෙන ඒවල එ් සල්ලි දාන්න බැරිද? උඹ ‍මුකතු තේරැන් ගන්න බැරි‍ තොත්ත බබකේද? :rofl::rofl::rofl:

    අනික බැංකු ගිනුම් ටික කේපීට අයිති වෙන්න යනවනන් රනිල් ඇයි බන් මුකුත් නොකලේ? උගේ තිබ්බ ජාත්‍යන්තර සමිබන්ධතා ටික දාලා. ලියම් ගහලා කියන්න තිබ්බනේ මේක ඇරියොත් කේපී සල්ලි අදින්වා කියල. තහනන් නියෝගයක් ගන්න තිබ්බනේ රනිල්ට? ඇයි උ මුකුත්‍ෙ ‍නොකල‍ේ?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඒ කටයුතු කරපු විදිහ ගැන අපි නම් නිව්ස් එකක් වත් දැක්කේ නැ.. ඒ සම්බන්දව පිලි ගන්න පුළුවන් විදිහේ දෙයක් ඉදිරිපත් කරපන්... මොකද ජි එල් පිරිස් කියලා තියෙනවා ආන්ඩුව සෘජුව මැදිහත් උනේ නැත්තෙ, එහෙම උනා නන් ලන්කාව යුරෝපා සංගමේ නීතිය වක්රාකාරව පිලිගැනීමක් වෙන නිසා කියල.. :confused::confused:

    ආන්ඩුව වක්රාකාරව ගතු කිව්ව නිසා තමා නඩුව දිග් ඇදුනේ.....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ නියන් පන්ඩිතය වෙන්න එපා. මගේ එක විනොදාන්ශයක් තමයි wwII and cold war එක ගැන විසතර හොයන එක. කියන දෙයක් කෙලින කියන්න නේ මල්ලි.

    උබ හරි පටු විදිහට හිතන බයියෙක්. මම කිවුවෙ කවුරු හරි ඇහුවොතින් 2 කට 2 ක් එකතු කරාම උත්තර කීයද කියල, උබ දෙන උත්තරය මොකද්ද
    4 වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන්
    හහියට 4 යි
    4 තමයි හුත්තො.

    කොලින් කියන්න ඕන කිවුවෙ. තමන්ගෙ පැහැදිලි ස්තාවරය. රාඡ තාන්ත්‍රික මට්ටමෙන්.
    චීක්... පොඩි උන්ට උත්තර දෙනව වගේ​

    දෙවනි ලෝක යුදදේ ගැන දන්නවද? පොඩ් ප්රස්නයක් අහන්න උත්තර දෙනවද?

    බැස්ටොග්නෙ කියන්නෙ මොකක්ද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    ඔවු ඔවු. ඩයස්පෝරා එක හම්බ උනත් රනිලා කියයින‍ෙ මන් උන්ව හම්බ උනා කියල... :rofl::rofl:

    ‍කොහොම හරි උ රට ගියානේ.. නෝර්වේ වලට ගි‍යානේ.. ඒක බොරැ නෙමේනෙ?

    මොකක්ද බන් රනිල් ඔච්චර නෝර්වේ යන්න තියන උවමනාව? ගිහින් එරික් සෝල්හයිම් හම්බ වෙන්න තියෙන උවමනාව. මිනිහට ඔය තියෙන උවමනාව චීනෙ කාවහරි, ඉන්දියාවෙ, පකිස්තානෙ, වියට්නාමෙ කාවහරි හම්බ වෙන්න නැහැනෙ? ඇයි බන් ඒ?

    http://adaderana.lk/news.php?nid=10212

    හරි හරි. යුරෝපා සංගමේ ඉන්න බබ්බුන්ට තේරෙන්නෙ නැහැ ‍මේක ලන්කාවට අදාල බරපතල දේශපාලන තීරණයක් කියල? උන් මේ යුරෝපෙ ඉන්න දෙමලු ‍ටිකක් කියන දේ පිලිගන්නව ලන්කාව අමතක කරල? මරැ තීන්දු මේවා....

    මේ තියෙන්නෙ....

    http://www.ft.lk/2014/10/31/gl-expla...in-parliament/

    ආන්ඩුව සෘජුව මැදිහත් උනේ නැත්තෙ, එහෙම උනා නන් ලන්කාව යුරෝපා සංගමේ නීතිය වක්රාකාරව පිලිගැනීමක් වෙන නිසා කියලයි කියන්නෙ...

    1. 2010 නොර්වේ ගිය නිව්ස් දාලා වැඩක් නැ... ඔය කතාව ඇදුනේ රනිල්ගේ ගිය අවුරුද්දේ බ්‍රිතාන්‍ය සංචාරයත් එක්ක.. ඒ නිසා එකට අදාලව කතා කරපන්..

    2.ලංකාවට අදාළ බරපතල දේශපාලනමය තීරණයක් නම්..ඉතින් අදිකරනේදී ඊට විරුද්දව ලංකාවෙන් මොකක්ද කරේ.? ලංක රජය විරුද්ද නොවුන නිසා උන්ගේ අබියාචනේ විබාග කරලා තීන්දුවක් දුන්න... ඊට පස්සෙත් ඒ තිරනෙට විරුද්දව ලංකා රජයට කටුතු කරන්න අපැලක් ඉදිරිපත් කරන්න මාස 3ක් කල් දුන්නා.. විදේශ ඇමති කියලා ඒ ගැන මැදිහත් වෙන්නේ නැ කියලා... ඊට පස්සේ දැන් ආණ්ඩුව එකට පියවර අරන් ආයේ තහනම පනේව්වහම උබලා කියනවා.. යුරෝපා සංගමේ උන්ට හරි කියලා හිතෙන දේ කරාලු... :rofl::rofl:
     
    උබ නියන් පන්ඩිතය වෙන්න එපා. මගේ එක විනොදාන්ශයක් තමයි wwII and cold war එක ගැන විසතර හොයන එක. කියන දෙයක් කෙලින කියන්න නේ මල්ලි.​

    උබ හරි පටු විදිහට හිතන බයියෙක්. මම කිවුවෙ කවුරු හරි ඇහුවොතින් 2 කට 2 ක් එකතු කරාම උත්තර කීයද කියල, උබ දෙන උත්තරය මොකද්ද
    4 වෙන්න පුලුවන් නොවෙන්නත් පුලුවන්
    හහියට 4 යි
    4 තමයි හුත්තො.

    කොලින් කියන්න ඕන කිවුවෙ. තමන්ගෙ පැහැදිලි ස්තාවරය. රාඡ තාන්ත්‍රික මට්ටමෙන්.

    චීක්... පොඩි උන්ට උත්තර දෙනව වගේ

    WW11 හරි cold war එක හරි දැනගත්තාට වැඩක් නැනේ දැන් ලංකාවේ වෙන්නේ මොනාද කියලා දන්නේ නැත්තම්!
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    මොන හුයන්නක්ද. link එක බලපන් බං
    He said Prime Minister Ranil Wickremesinghe had written to the EU to reconsider the ban on the LTTE as the then leader of the opposition.

    Mr. Perera said Prime Minister Wickremesinghe and the Foreign Affairs Ministry intervened with the EU to reimpose the ban on the LTTE and as a result, the EU had reimposed the ban and added that it was a great diplomatic victory of the country.

    මිනිහ උබේ සෙවල විමලෙ වගේ රට පුරා meeting තිබබෙ නෑ රට europe එකෙන් බේරා ගමු කියල.
    EU එකෙන් reconsider කලේ එක reconsider කරන්න request එකක් ආපු නිසා. ඒක request එක එවුවෙ උබේ බයියෙක්ද?

    ආ රනිල් රික්වෙස්ට් කල ගමන් කලින් ගත්ත නඩු තීන්දුව ආපහු හරවන්න යුරෝපා සංගමය කටයුතු කලා. හැබැයි ලන්කා ආන්ඩුව ඕක ඒ දවස් වල කියද්දි අධිකරණමය කටයුත්තක් කියල ශේප් උනානේ උන්? කොහොමද වෙනස් වීම්.... කටුස්සන්ටත් වඩා දක්ශයිනෙ මේ ගොල්ලො.
     
    1. 2010 නොර්වේ ගිය නිව්ස් දාලා වැඩක් නැ... ඔය කතාව ඇදුනේ රනිල්ගේ ගිය අවුරුද්දේ බ්‍රිතාන්‍ය සංචාරයත් එක්ක.. ඒ නිසා එකට අදාලව කතා කරපන්..

    2.ලංකාවට අදාළ බරපතල දේශපාලනමය තීරණයක් නම්..ඉතින් අදිකරනේදී ඊට විරුද්දව ලංකාවෙන් මොකක්ද කරේ.? ලංක රජය විරුද්ද නොවුන නිසා උන්ගේ අබියාචනේ විබාග කරලා තීන්දුවක් දුන්න... ඊට පස්සෙත් ඒ තිරනෙට විරුද්දව ලංකා රජයට කටුතු කරන්න අපැලක් ඉදිරිපත් කරන්න මාස 3ක් කල් දුන්නා.. විදේශ ඇමති කියලා ඒ ගැන මැදිහත් වෙන්නේ නැ කියලා... ඊට පස්සේ දැන් ආණ්ඩුව එකට පියවර අරන් ආයේ තහනම පනේව්වහම උබලා කියනවා.. යුරෝපා සංගමේ උන්ට හරි කියලා හිතෙන දේ කරාලු... :rofl::rofl:

    මේකට තෝ උත්තර දීපං
    මංගල සමරවීර වේ* ගේ පුතා ඊළාම සංවිධාන තහනම ඉවත් කරයි....ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන බ්‍රිතාන්‍ය කොටි හිතවාද සංවිධාන, එම්මානුවෙල් වගේ අයට ලංකාවේ පනවා තිබ්බ තහනම මේ සුද්දන්ගේ කකුල් ලෙවකන වහල්ලා අයින් කරලා................
    මිනිස්සු මෛත්‍රීට ද ඡන්දේ දුන්නේ මංගලටද දුන්නේ? මුන් අපේ කොල්ලෝ 27000 මැරිලා ලබාගත්ත ජයග්‍රහණය ආපස්සට දානවා තොපිට පේන්නේ නැත්ද?
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කොටින්ට සන්නධ වෙන්න කලින් තිබ්බ බැංකු ගිනුම් වල සල්ලි තමයි ඔිනි. අනේ මන්දා උඹ.

    කොටි සල්ලි එකතු කරන්නෙ යුරෝපෙ ඉන්න දෙමල මිනිස්සුන්ගෙන් කියල දන්නෙ නැද්ද? ඒ සල්ලි දාන්න කොටි එකවුන්ට්ම ඔිනිද? වෙන ඒවල එ් සල්ලි දාන්න බැරිද? උඹ ‍මුකතු තේරැන් ගන්න බැරි‍ තොත්ත බබකේද? :rofl::rofl::rofl:

    අනික බැංකු ගිනුම් ටික කේපීට අයිති වෙන්න යනවනන් රනිල් ඇයි බන් මුකුත් නොකලේ? උගේ තිබ්බ ජාත්‍යන්තර සමිබන්ධතා ටික දාලා. ලියම් ගහලා කියන්න තිබ්බනේ මේක ඇරියොත් කේපී සල්ලි අදින්වා කියල. තහනන් නියෝගයක් ගන්න තිබ්බනේ රනිල්ට? ඇයි උ මුකුත්‍ෙ ‍නොකල‍ේ?

    පරණ සල්ලි ද අලුතෙන් එකතු කරපු සල්ලිද කියන එක නෙමෙයිනේ දැන් ප්‍රශ්නේ.. ප්‍රශ්නේ කොටි තහනම ඉවත් කරපු එක.. ඒ සිද්දියත් එක්ක එල්ටිටි එකට වාසි වෙන දේවල් තමයි ඒවා...... එච්චර ප්‍රාථමික වෙන්න එපා :rofl::rofl:

    විපක්ෂේ ඉදිදි ආණ්ඩුවට බලපෑම් කරලා(පියවරක් ගත්තේ නැ කලින් ආණ්ඩුව)... ආණ්ඩු බලය ලබා ගත්තට පස්සේ ඒවාට එරෙහිව පියවර ගත්තු නිසා තමයි ආයේ තහනම පැනෙව්වේ.. ඕක තේරුම් ගන්න බැරිද බයියෝ මෙච්චර වෙලා කිව්වේ එක ගැන තමයි :rofl::rofl::rofl:
     
    Last edited:

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    19 හොඳ නැ තමයි...ඒක තමයි රට බෙදන එකේ පළවෙනි අඩිතාලම......මම උඹ වගේ දේශපාලකයෝ පස්සේ යන්නේ නැ....මහින්දගේ සරම අස්සෙන් වත් මොකක් අස්සෙන් වත් බලනවා නෙමෙයි.........මම හිතන්නේ රට ගැන විතරයි ඒකයි මම මහින්දගේ කාලේ උගේ වැරදි වලට විරුද්ධව කැ ගහන්නේ.....තොට සිංහල තේරෙනවා තේරෙයි මම 18ක ෂෝක් කිව්වේ නැ කොහෙවත්....මම කතා කළේ 19 ගැන!

    මම තොපි වගේ රටට හෙණ ගැහුවත් කමක් නැ රනිල්යා හරි මහින්ද හරි බලේ ඉන්නවා නම් කියලා හිතනා නරුමයෝ නෙමෙයි...මුන් කරන වැඩ දිහා හොඳට බලන් ඉන්න කෙනෙක්......යුරෝපයේ මඟුල් තහනමක් ගැන මම කියන්න ගියේ නැ...මම කිව්වේ ඒ තහනම ආ‍වේ දෙසැම්බර් ඉඳන් කියලා! නැතුව අළුතින් ආවා වගේ මාකට් කරන්න හදන යුඑන්පි ගොන්නු නෙමෙයි මම! දැනගෙන කතා කරන්නේ!
    මේක විමල්ගේවත් මහින්දගේ වත් ප්‍රශ්නයක් නෙමෙයි මේක රටේ ප්‍රශ්නයක්!
    උඹට මේකට කියන්න දෙයක් නැද්ද?
    , මංගල සමරවීර වේ* ගේ පුතා ඊළාම සංවිධාන තහනම ඉවත් කරයි....ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන බ්‍රිතාන්‍ය කොටි හිතවාද සංවිධාන, එම්මානුවෙල් වගේ අයට ලංකාවේ පනවා තිබ්බ තහනම මේ සුද්දන්ගේ කකුල් ලෙවකන වහල්ලා අයින් කරලා................
    මිනිස්සු මෛත්‍රීට ද ඡන්දේ දුන්නේ මංගලටද දුන්නේ? මුන් අපේ කොල්ලෝ 27000 මැරිලා ලබාගත්ත ජයග්‍රහණය ආපස්සට දානවා තොපිට පේන්නේ නැත්ද?,

    උඹ රනිල්ගෙයි මංගලගේ කලිසමෙන් ඔළුව එළියට ගත්ත දාට තොට මේක තේරෙයි

    උබ ඇයි මේ තරම් අවේග ශීලි වෙන්නේ ? කෙසෙල් ගෙඩියක් පු* ඔබාගත්තනම් යම්කිසි සුවයක් දැනේ ඔටුවා මට එහෙම කියලා තිබුනා කෙසෙල් නටන කොට හිත නිවෙනවා එනිසා තමයි කෙසෙල් නටන පු*(පුක්වාලේ ආනමාලු ) එනකොට විතරක් මිනිහා එලි බහින්නේ .. :yes:

    කෙටියෙන්ම කියනවා නම් මොකද්ද මේ කොටි .. උබලා මහින්දට වැදලා නමස්කාර කරලා තනි ඇටේ ලොවලා .. 365ස් දවසේම කියන්නේ මොකද්ද යුද්දේ ඉවරකලා කොටි නැතිකළා අපේ අතිඋතුම් මහාරජාණන් කියලා .. එහෙම කියන උන් අනිත් පැත්තට කියනවා කොටි ඉන්නවා රට බෙදෙනවා මොකද්ද මචන් මේ පරස්පරවිරෝදී කතාවේ තේරුම ..

    මහින්ද ජන්දේ හිගනවා කොටි ඉවරයි යුද්දේ දිනුවා අපි නිදහස් මම තමයි සටන් කලේ කියලා යුද ජයක්ගාහනය තනි පිගානකට බෙදාගෙන ..

    මේක අපිට හිතාගන්න බැ කොටි ඉන්නවාලු නැ ලු මොනවාද මේ ? දැන් යාපනේ බෝම්බ පුපුරනවාද ? ආයුද නැව් ලංකාවට එනවාද ? කල්ලි ගැහිලා යම් යම් සිදුවීම් වෙලාද නැ..

    උබ කියන්න හදන්නේ පිට රටින් දමල කොටි ගුවන් මගින් ලංකාවට රැගෙන ඇවිත් නැවත ඔහුන්ට යුද පුහුණුවක් දීලා යුද්දයක් කරවීම සදහා මේ සැරසෙනවා කියලාද? \

    බයියන් ඔයවගේ කතා හරියට කියනවා ගුනේ එහෙම අනිවාර්යෙන් ඔයවගේ කතාවක් කියනවමයි මම හිතන්නෙත් උබත් එහෙම පොරක් .. පිට රටින් කොටි ගෙනෙල්ලා නැවත යුද්දයක් ඇතිකරන්න හදන්නේ එහෙම නේද ? :lol: විමලාගේ මතෙත් එකමයි :lol:

    මට තව එක දෙයක් කියපන් මචන් කොටි ඉන්නවාද ? කොහෙද ?
    මහින්ද ගිරිය පුම්බගෙන මොර දීලා කිව්වාට තාම යුද්දේ දිනලා නැද්ද උතුරේ තස්තවාදී ක්‍රියා සිදුවෙනවාද බෝම්ම පිපිරෙනවාද රතින්ය නෙවේ ;) ?
    ආයුද නැව් එනවාද ? කොහොමද දැන් මේ රට බෙදෙන්නේ ? පාලත් ආණ්ඩු බිහිවීමක් නැ එක පැහ්දිල්වම හැමෝම දන්න දෙයක් නමුත් දැන් උබලා කියන විදිහට කොහොමද මේ රටේ ආයෙත් කොටි යුද්ද කරන්නේ රටේ බෙදෙන්නේ ..

    පොඩ්ඩක් පැහදිලි කරලා කියපන් .. 18වෙනි ව්‍යවස්ථාව රට ජාතියට ප්ර්ජාතන්වාදයට හිතකර වෙන්නෙත් කොහොමද කියලා පැහැදිලි කලානම් තමයි වටින්නේ .. ගජබින්න හලන්නේ නැතුව :lol:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මේකට තෝ උත්තර දීපං
    මංගල සමරවීර වේ* ගේ පුතා ඊළාම සංවිධාන තහනම ඉවත් කරයි....ලංකාවට විරුද්ධව වැඩ කරපු, කරන බ්‍රිතාන්‍ය කොටි හිතවාද සංවිධාන, එම්මානුවෙල් වගේ අයට ලංකාවේ පනවා තිබ්බ තහනම මේ සුද්දන්ගේ කකුල් ලෙවකන වහල්ලා අයින් කරලා................
    මිනිස්සු මෛත්‍රීට ද ඡන්දේ දුන්නේ මංගලටද දුන්නේ? මුන් අපේ කොල්ලෝ 27000 මැරිලා ලබාගත්ත ජයග්‍රහණය ආපස්සට දානවා තොපිට පේන්නේ නැත්ද?

    දාපන් බලන්න පිලි ගන්න පුළුවන් විදිහට