අනේ ගොන් බයියෝ... තහනම ඉවත් කරේ ඔක්තොබර් මාසේ..ඔක්තෝම්බර් වල ඉදන් මාසතුනක් වෙනකන් ආණ්ඩු කරලත් මොකක්ද ගත්තු පියවර උබලගේ ආණ්ඩුවෙන්... ආණ්ඩුවෙන් කිව්වේ ඒ ගැන කනගාටු වෙනවා කියලා විතරයි... අනික යුරෝපා සංගමය කිව්වා එක දේශපාලන තීරණයක් නෙමෙයි එක අදිකරනමය තීරණයක් කියලා... උබ කියපන් උබේ ආණ්ඩුවෙන් මේ තහනම ඉවත් කරන්න ගත්තු එක පියවරක්.. ඒ සම්බන්ද නිව්ස් එකක් දාපන් පුළුවන් නම්![]()
මේ තියෙන්නෙ....
“Many hold different but wrong interpretations on the lifting of the proscription. They ask why we could not take part in this proceeding. Well, it is a case brought against the LTTE by 28 EU member countries. We should obtain special permission from that court if our Government is to take part in it.”
Explaining the key reason that prevented the Government of Sri Lanka from playing a key role, the Minister said: “If such a request is made, it is indirect acceptance of EU laws by Sri Lanka. All this time we were holding the sovereignty of the nation and not accepting foreign rulings. Instead of a direct involvement we have been supporting certain nations with necessary information to use in court.”
Outlining a fallback plan where the LTTE could be proscribed for an additional period of time, the Minister said: “Within 24 hours of that judgement, I met the ambassadors of those EU countries in Colombo. We convinced them to appeal and also to amend or enact laws to ban the LTTE. The Government of Sri Lanka will continue to support all these nations in their efforts.”
http://www.ft.lk/2014/10/31/gl-explains-lifting-of-eu-ban-on-ltte-in-parliament/
ආන්ඩුව සෘජුව මැදිහත් උනේ නැත්තෙ, එහෙම උනා නන් ලන්කාව යුරෝපා සංගමේ නීතිය වක්රාකාරව පිලිගැනීමක් වෙන නිසා කියලයි කියන්නෙ...




විමලාගේ මතෙත් එකමයි 