Room A/C Help

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    Machan mama Room ekata A/C ekak set karanna inne., A/c karapu ewn kiyapanko Electricity Bill eka kiyak enawada kiyala maseta.
     
    Butter Gel

    Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    Per room above Rs: 4000 set wenva hamadama night nida ganna kota dammama .. kohamath pavichiya anuwa thama
     
    VAT69

    Active member
  • AC කරන එක පාඩුයි බන්...

    10721ff00898cc4aadb7345680fec9ba.jpg

    Portable Cooling system එකක් මං පාවිච්චි කරන්නෙ මේක නම් මරු..ප්‍රමාණවත්..
    මට මේක මාමන්ඩියගෙන් නිකන් හම්බුනේ දැන් ලංකාවෙත් තියනවා..පොඩ්ඩක් හොයල බලපන්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,524
    1
    42,643
    113
    පුදුම බර වියදමක්නේ..
    අපේ මුලු බිලම වත් මෙච්චර එන් නෑ..:(
    වහින දවස් වලට, සීත කාලෙට අපිට නොමිලේ ඒ සී
    අනිත් දවස් වලට ඉතිං ෆෑන් තමා
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඒ සී එකේ වොට් ගාන දාල තියෙන තප්පර ගානෙන් වැඩිකල්ල මිලියන තුනයි දශම හයෙන් බෙදල ගනිං යන කරන්ට් එක එනව :lol:
     
    Jonnie_Walker

    Well-known member
  • Apr 29, 2014
    6,541
    361
    83
    Cocaine Country
    AC කරන එක පාඩුයි බන්...

    10721ff00898cc4aadb7345680fec9ba.jpg

    Portable Cooling system එකක් මං පාවිච්චි කරන්නෙ මේක නම් මරු..ප්‍රමාණවත්..
    මට මේක මාමන්ඩියගෙන් නිකන් හම්බුනේ දැන් ලංකාවෙත් තියනවා..පොඩ්ඩක් හොයල බලපන්.

    Poor mans A/C tiyana humidity ekath wadi karanawa bung owa walin moda wada lankawata hariyanne na
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,524
    1
    42,643
    113
    ඒ සී එකේ වොට් ගාන දාල තියෙන තප්පර ගානෙන් වැඩිකල්ල මිලියන තුනයි දශම හයෙන් බෙදල ගනිං යන කරන්ට් එක එනව :lol:

    :angry:තත්පර ගාණෙන් වැඩි කරන්ඩ කියල අපිව හෙන දුර යවල,
    ආයෙ මිලියන 3.6 බෙදන්ඩ කියල අපිව ආයෙ එතනටම ගෙන්නනව නේ..
    උඹ තමා ගිය ආත්මෙක පරංගියාව කෝට්ටෙ ඇරියෙ..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    AC කරන එක පාඩුයි බන්...

    10721ff00898cc4aadb7345680fec9ba.jpg

    Portable Cooling system එකක් මං පාවිච්චි කරන්නෙ මේක නම් මරු..ප්‍රමාණවත්..
    මට මේක මාමන්ඩියගෙන් නිකන් හම්බුනේ දැන් ලංකාවෙත් තියනවා..පොඩ්ඩක් හොයල බලපන්.
    මේකක් අපිට ගෙදරදි හදාගන්න පුලුවන් :yes:
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,216
    4,580
    113
    wadiya vistara nam danne na but ac eka dagena inna inna gaana adui.mona inverter tibat echarama tamai. full cool unama tamai inverter eken wade denne. vinadi 5k dala current wadi kiala off karala ai tikakin ai danna giyot itin depitin yanawa bill eka
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    :angry:තත්පර ගාණෙන් වැඩි කරන්ඩ කියල අපිව හෙන දුර යවල,
    ආයෙ මිලියන 3.6 බෙදන්ඩ කියල අපිව ආයෙ එතනටම ගෙන්නනව නේ..
    උඹ තමා ගිය ආත්මෙක පරංගියාව කෝට්ටෙ ඇරියෙ..

    :lol::lol::lol::lol::lol:
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    ube room eke size eka mokadda,hodata seal wela thiyenawada?ganna eke 12 ekakma ganin ban,uba balapu brand eka mokadda,unit eka kiyak kiwwada?inverter ekak nam1 pani.