AC කරන එක පාඩුයි බන්...
![]()
Portable Cooling system එකක් මං පාවිච්චි කරන්නෙ මේක නම් මරු..ප්‍රමාණවත්..
මට මේක මාමන්ඩියගෙන් නිකන් හම්බුනේ දැන් ලංකාවෙත් තියනවා..පොඩ්ඩක් හොයල බලපන්.
ඒ සී එකේ වොට් ගාන දාල තියෙන තප්පර ගානෙන් වැඩිකල්ල මිලියන තුනයි දශම හයෙන් බෙදල ගනිං යන කරන්ට් එක එනව
තත්පර ගාණෙන් වැඩි කරන්ඩ කියල අපිව හෙන දුර යවල,8000/= wage 12000btu ekakata
මේකක් අපිට ගෙදරදි හදාගන්න පුලුවන්AC කරන එක පාඩුයි බන්...
![]()
Portable Cooling system එකක් මං පාවිච්චි කරන්නෙ මේක නම් මරු..ප්‍රමාණවත්..
මට මේක මාමන්ඩියගෙන් නිකන් හම්බුනේ දැන් ලංකාවෙත් තියනවා..පොඩ්ඩක් හොයල බලපන්.

9000btu ekak baluwe, uba kocchara wela dala tiyenawada per day?

තත්පර ගාණෙන් වැඩි කරන්ඩ කියල අපිව හෙන දුර යවල,
ආයෙ මිලියන 3.6 බෙදන්ඩ කියල අපිව ආයෙ එතනටම ගෙන්නනව නේ..
උඹ තමා ගිය ආත්මෙක පරංගියාව කෝට්ටෙ ඇරියෙ..

ඇයි බං මේකෙම දාල තිබ්බෙ ත්රෙඩ් එකක්![]()
adee samawenu man hithuwe joke ekakata ayya kiwe kiyala 