ධකා ගමන කැන්සල්
මිහින් ලංකා කටුනායකට
2015 මාර්තු මස 29 12:31:36 | දීපා අධිකාරී
මගීන් 159 ක් රැගෙන ධකා බලා පියාසර කළ මිහින් ලංකා ගුවන් යානයක් ගුවන් ගත වී පැය කිහිපයකට පසු කාර්මික දෝෂයක් වාර්ථා වීම නිසා ආපසු කටුනායකට පැමිණ ඇත.
මිහින් ලංකා ගුවන් සේවයේ එම්.අාර්.එල් 501 දරණ ගුවන් යානය අද උදෑසන 7.25 ට ගුවන් ගතවී ඇති අතර එය 10.20ට ආපසු පැමිණ ඇත.
http://www.lankadeepa.lk/index.php/top_story/305737
ehema unama passengers lata harila gedara enna wenawada



) 


+12






