මචන්ලා මම windows 535 4n එකක් use කරා යාලුවෙක්ගෙ එකක්,,,,,,,
පට්ට 4n ඒක

මචන්ලා මම windows 535 4n එකක් use කරා යාලුවෙක්ගෙ එකක්,,,,,,,
පට්ට 4n ඒක

උඹලගේ thread එක බලලා මමත් ඔන්න ගත්තා Lumia 925 phone එකක්. එලම කිරි තමයි මචන්ලා. මාර සෙල්ලම් ගොඩක් තියෙනවා වගෙයි. මේක genuine ද කියලා බලන code එක කව්රුහරි දන්නවනම් කියන්න බලන්න.
හිත ගිහිං තියෙන්නෙ
A. සිරියා;18107817 said:මචංලා, 730, 735 ගැන දන්න හෝ පාවිච්චි කරන අයියල මල්ලිලා ෆෝන් එක ගැන comment පාරක් දාන්නකො..
![]()
හිත ගිහිං තියෙන්නෙ
![]()
![]()
A. සිරියා;18107817 said:මචංලා, 730, 735 ගැන දන්න හෝ පාවිච්චි කරන අයියල මල්ලිලා ෆෝන් එක ගැන comment පාරක් දාන්නකො..
![]()
හිත ගිහිං තියෙන්නෙ
![]()
![]()

http://www.phonearena.com/phones/compare/Nokia-Lumia-735,Nokia-Lumia-730/phones/8891,6927

මටත් ඔය දෙකෙන් එකක් ගන්න හිත ගිහින් තියෙන්නේ එත් 640 එනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්නවා![]()

නොකියා ඉන්ශුවරන්ස් කියන්නේ ෆෝන් එක නැති උනොතින් ඇරෙන්න අනෙකුත් ෆෝන් එකට වෙන ඕනම දේකදි ෆෝන් එක ෆ්රී හදලා දෙනවා.හදන්න බැරි නම් අලුත් ෆෝන් එකක් දෙනවා.
A. සිරියා;18108119 said:නොකියා ඉන්ශුවරන්ස් එක දැන් අලුත් ෆෝන් වලට දෙන්නේ නෑ කියන්නෙ ඇත්තද මචං?

Good News:
Following devices will get the Windows Mobile 10 Technical Preview. The update is expected to roll out within a week
- Lumia 630 Dual Sim

A. සිරියා;18107817 said:මචංලා, 730, 735 ගැන දන්න හෝ පාවිච්චි කරන අයියල මල්ලිලා ෆෝන් එක ගැන comment පාරක් දාන්නකො..
![]()
හිත ගිහිං තියෙන්නෙ
![]()
![]()
Good News:
Following devices will get the Windows Mobile 10 Technical Preview. The update is expected to roll out within a week.
- Lumia 1020
- Lumia 1320
- Lumia 1520
- Lumia 520
- Lumia 525
- Lumia 526
- Lumia 530
- Lumia 530 Dual Sim
- Lumia 535
- Lumia 620
- Lumia 625
- Lumia 630
- Lumia 630 Dual Sim
- Lumia 635
- Lumia 636
- Lumia 638
- Lumia 720
- Lumia 730
- Lumia 730 Dual SIM
- Lumia 735
- Lumia 810
- Lumia 820
- Lumia 822
- Lumia 830
- Lumia 920
- Lumia 925
- Lumia 928
- Lumia ICON
- Microsoft Lumia 430
- Microsoft Lumia 435
- Microsoft Lumia 435 Dual SIM
- Microsoft Lumia 435 Dual SIM DTV
- Microsoft Lumia 532
- Microsoft Lumia 532 Dual SIM
- Microsoft Lumia 640 Dual SIM
- Microsoft Lumia 535 Dual SIM
මචන්ලා මම windows 535 4n එකක් use කරා යාලුවෙක්ගෙ එකක්,,,,,,,
පට්ට 4n ඒක
මටත් windows එකක් ගන්න ආස හිතුනා,, තව මාස 3ක් විතර ඉවසන්න පුලුවන්,,,,
20000 budget ,, 535 එකට වඩා හොඳ 4n එකක් එය්ද?
A. සිරියා;18108119 said:නොකියා ඉන්ශුවරන්ස් එක දැන් අලුත් ෆෝන් වලට දෙන්නේ නෑ කියන්නෙ ඇත්තද මචං?
මටත් ඔය දෙකෙන් එකක් ගන්න හිත ගිහින් තියෙන්නේ එත් 640 එනකන් පොඩ්ඩක් ඉවසලා ඉන්නවා![]()