තැන්ක්ස් මචං
එතකොට ඔය එක ට‘බයින් එකක කරන්ට් එක ජෙනරේට් කරන කොයිල්, එක ගානෙද තියෙන්නෙ, නැත්තං එකක ලයින් කිහිපයක්ම තියෙනවද ?
බයික් එකේ ඩයිනමෝ එකේ නං ස්ථිර කාන්දමක් තියෙනව
ඔය බලාගාරවලත් එහෙම කාන්දම් තියෙනවද ?
මොකද කාන්දමේ තියෙන බල රේඛා හරහා කොයිල් එක යනකොටනෙ, විදුලියක් ජෙනරේට් වෙන්නෙ...
Power System එක Three Phase නිසා හැම ජෙනේරටෙර් එකකම කොයිල් (Winding Sets) තුනක් (Winding හයක්) තියෙන්න ඕන. එහෙම නැත්නම් තුනේ ගුණාකාර වලින් තියෙන්න ඕන.
මේ වගේ ලොකු ජෙනේරටෙර් වල මද තියෙන මැද තියෙන ස්ථිර කාන්දම හදන්නෙත් විදුලියෙන්මයි. ඒ කියන්නේ ජෙනේරටෙර් එක මැද තියෙනවා කාන්දම වෙනුවට තව winding එකක්. එකට සරල ධාරාවක් (DC) බාහිරින් දීල ඒක Magnetize කරනවා. දැන් ඒක බයිසිකල් ඩයිනමෝ එකේ ස්ථිර කාන්දම වගේම තමයි.
මේ සරල ධාරාව මුලින්ම Battery Bank එකකින් දෙනවා. පස්සේ ජෙනේරටෙර් එක ෆුල් ඔපෙරටේ වෙද්දී එකේ output එකෙන්ම ගන්නවා.
පාවිච්චි කරන විදුලිය ප්රමාණයට වතුර පාලනය කරන system එකට කියන්නේ governer System කියල. මම net එකේ බලල තොරතුරු හම්බ උනොත් දාන්නම්..
උසස් පෙළ කීර්ති සර් ගෙ class ගිය අය මේ ගැන අහල ඇති.

Power System එක Three Phase නිසා හැම ජෙනේරටෙර් එකකම කොයිල් (Winding Sets) තුනක් (Winding හයක්) තියෙන්න ඕන. එහෙම නැත්නම් තුනේ ගුණාකාර වලින් තියෙන්න ඕන.
මේ වගේ ලොකු ජෙනේරටෙර් වල මද තියෙන මැද තියෙන ස්ථිර කාන්දම හදන්නෙත් විදුලියෙන්මයි. ඒ කියන්නේ ජෙනේරටෙර් එක මැද තියෙනවා කාන්දම වෙනුවට තව winding එකක්. එකට සරල ධාරාවක් (DC) බාහිරින් දීල ඒක Magnetize කරනවා. දැන් ඒක බයිසිකල් ඩයිනමෝ එකේ ස්ථිර කාන්දම වගේම තමයි.
මේ සරල ධාරාව මුලින්ම Battery Bank එකකින් දෙනවා. පස්සේ ජෙනේරටෙර් එක ෆුල් ඔපෙරටේ වෙද්දී එකේ output එකෙන්ම ගන්නවා.
මචන් පොඩි දෙයක් හැදෙන්න ඔනි. ගොඩක් power plants වල rotor (උඔ කියපු මැද තියෙන වයිනඩිම) එකට දෙන්නේ DC නෙවෙයි ac. එහෙම කරන්නේ brush less කරන්න ඔනි නිසා. මැද තියෙන කැරකෙන shaft එකේ winding දෙකක් තියෙනවා.එක winding එකකින් current එක ගන්නවා අනිකෙන් මැග්නට් ෆොස් එක ජෙනරේට් කරනවා. එලියෙ තියෙන තවත් වයිනඩින් එකකින් කැරකෙන ශාෆ්ට් එකේ මැද තියෙන එක වයින්ඩින් එකකට feed කරනවා..
මට පොඩි ප්රශ්නයක් තියෙනව..
මේක ගැන දැනමක් තියෙන අය, මේ අවුල පැහැදිල කරල දෙයි කියල හිතනව
අපි කවුරුත් දන්නව ජල විදුලි බලාගාරයක් වැඩකරන්නෙ, උඩ ඉඳන් පහළට වැටෙන ජල ධාරාවකට, ට‘බයින් එකක් අල්ලල කියල.
එතකොට වතුර පාරට ට‘බයින් එක කැරකෙනව.
මට තියෙන ප්රශ්නෙ මේකයි.. දැං ඔය අපිට, සමහර කාල වලදි විදුලි බලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්ඩ කියනව නේ.. එතකොට ජලාශ වල ජලය ඉතුරු කරගන්ඩ පුලුවන්ලු.. මොකද නියං කාලෙට ජලාශ වල ජල මට්ටම් අඩු වෙන නිසා..
දැං මේක කරන්නෙ කොහොමද ? අපි හිතමු ලංකාවෙ මිනිස්සු විදුලි පරිභෝජනය එක දවසකට ටිකක් අඩු කළා කියල.. එතකොට ඒ අඩු කරපු පරිභෝජනය කොහොමද බලපාන්නෙ, ජලාශ වල ජලය ඉතුරු වෙන්ඩ ?
එහෙමනං අපි අඩුවෙන් විදුලි පරිභෝජනය කරන වෙලාවට, විදුලි බලාගාරවලට ඒක දැනෙනව ඇති.. ඒක වෙන්ඩ පුලුවන්. ඒක අවුලක් නෑ.. එහෙම වෙනකොට එයාල උඩ ඉඳං එන වතුර පාර අඩු කරනවද ?
ඒක තමා මගේ ප්රශ්නෙ.. ඉතිං ඕක ඔටෝමැටිකලි කන්ටිනුවස්ලි දිගටම වෙනවද ?
මෙහෙන් කරන්ට් එක අඩුවෙන් ගන්නව, තව වෙලාවකට වැඩියෙන් ගන්නව.. ඒ අනුව පහලට වැටෙන ජලය පාලනය කරනව..
ජලය පාලනය කරල විතරනෙ.. ජලාශ වල ජලය රැක ගන්ඩ පුලුවන්..
දන්න කෙනෙක් මේක කියල දෙන්ඩ..

උබ ප්රශ්නේත් වරද්දගෙන මචන්.
විදුලි බලය අරපිරිමැස්මෙන් පාවිච්චි කරාම ජලාශ වල තියෙන වතුරෙන් ප්රමාණවත් හා උපරිම කාලයක් විදුලිය මිනිස්සුන්ට ලබා දෙන්න පුලුවන්.
ගල් අගුරු ඉන්ධන බලාගාර වලින් විදුලිය නිපදවද්දි වියදම වැඩියි.
මචන් පොඩි දෙයක් හැදෙන්න ඔනි. ගොඩක් power plants වල rotor (උඔ කියපු මැද තියෙන වයිනඩිම) එකට දෙන්නේ DC නෙවෙයි ac. එහෙම කරන්නේ brush less කරන්න ඔනි නිසා. මැද තියෙන කැරකෙන shaft එකේ winding දෙකක් තියෙනවා.එක winding එකකින් current එක ගන්නවා අනිකෙන් මැග්නට් ෆොස් එක ජෙනරේට් කරනවා. එලියෙ තියෙන තවත් වයිනඩින් එකකින් කැරකෙන ශාෆ්ට් එකේ මැද තියෙන එක වයින්ඩින් එකකට feed කරනවා..
විදුලි පරිබෝජනය වැඩි වෙනකොට ටර්බයින් ස්ලෝව් වෙනවා . ඒක නියත වේගෙකින් පවත්වාගන්න ජල දාරාව වැඩි කරනවා . එතකොට ජලය නාස්තිය වැඩි වෙනවා . සරලව කිව්වේ.
![]()

සිරාවටමද කිව්වෙ මචං ?
එතකොට ට‘බයින් වල ස්පීඩ් එක පාලනය කරන්නෙ අපි
පින්තූරයක් එහෙම නැද්ද බං..
රෙප් 7+