machanla kandy wala hodat service karana tanak tiyenawa? mewa ahuwahama matama galawala service karann hitenawa?

යුරාජ් මාමාගෙං ලැප් ගනිල්ලා. වොරන්ටි තියෙනකං කවදාවත් කිසිම අවුලක් වෙන්නෑ.
ඊට පස්සෙත් සාධාරන ගානකට හදලා දෙනවා





කව දාවත් ඔය Price එකට උබ කියන වැඩ කරගන්න ලෙඩ එන්නේ නැති ලැප් එකක් හොයා ගන්ට බෑ ..... අනිවා ....
අව්රුද්දෙන් ඔය උබ කිව්ව රීසර්ච් එකෙන් හොයා ගත්ත හැම ලැප් එකක් ම ලෙඩදෙනවා ටිකක් හරි හරියයි Toshiba-Tecra, Dell-Latitude 




තිත්ත ඇත්ත .... 


Agreed.you've spent way too much money on stupid things bro..
there's no such thing called lap top servicing, or thermal compounds from singapore. what a load of bullcrap. jeez/
all those damn machines come from china. either from foxconn, quanta, compal or some other no name chinese factory. they put shiny hp or dell logo and sell.
the company behind tour laptop
this is my advice to you all..
first gather your specs.
on the list give maximum priority to
size, weight and the screen resolution.
then go to a reputed store and buy urself a damn laptop.
you've spent way too much money on stupid things bro..
there's no such thing called lap top servicing, or thermal compounds from singapore. what a load of bullcrap. jeez/
all those damn machines come from china. either from foxconn, quanta, compal or some other no name chinese factory. they put shiny hp or dell logo and sell.
the company behind tour laptop
this is my advice to you all..
first gather your specs.
on the list give maximum priority to
size, weight and the screen resolution.
then go to a reputed store and buy urself a damn laptop.
sadly that's the true story but after sale service is more important to our countries. they tend to use cheap spare parts to lower their cost for a product and innocent people like us pay the price. 
අර Samson IT කතාවේ උන්ට තේරිලා උබ ටිකක් ඇනයක් කියල ... එහෙම උනාම උන් ඔය වගේ දේවල් කරනව ... මොකද උනුත් දන්නවා උබ බලාපොරොත්තු වෙන දේවල් Dell ලැප් එකෙන් කොරන්න බෑ කියලා පස්සේ උබ උන්ට කරදරයක් වෙයි කියල උන් ලිස්සලා ගිහිල්ලතිත්ත ඇත්ත ....
![]()


Agreed.
Suze and weight matters if you need a portable one. Don't go for netbook crap either. Just a 13" MacBook or some mid range hp/sell will do.
Laptops for 135,000 is still in the low end for gaming laptops. She'd at least 250,000 if you want to play 2015 games with ultra quality, or just be happy with casual gaming.
Even the Apple come from China. OP spent too much money of features that didn't matter. An SSD upgrade or ram upgrade would have paid off nicely.



rep ++
thanx apith ekkala bedagattada
මමත් දැන් hp g6 ඒක අරගෙන අව්රැදු 3ක් laptop.lk ඒකෙන් න් තමා ගත්තේ අද වෙනකන් ඇනයක් වත් ගලවලා නැ බොහො දුරට දවසම වගේ වැඩ
මම ආයේ ඒකක් ගන්නවානම් abans ඒකට තමා යන්න කියලා හිතාගෙන ඉන්නේ

. දැන් අරං අවුරුදු 2 පැනල. හැබැයි කිසි අවුලක් නැතුව යකා වගේ වැඩ අද වෙනකං, කට්ටක් නම් සෙට් කලේ නෑ මේ ලැප් එක කවදාවත්. මම හිතන්නේ කල් පවතින්න ලැප් එකක් ගන්න පොඩි luck එකක් තියෙන්නේ ඕනේ ලංකාවේ නම්. මොකද ලැප් අරගෙන මාසයක් යන්න ඉස්සෙල්ල නා ගත්ත යාලුවෝ මටත් ඉන්නවා. 
