අර කිරියේ ඉන්න උරාජ් අයියත් ඕවට දස්සයි කියල අහලා තියෙනවා.![]()
මොනවටද ....




අර කිරියේ ඉන්න උරාජ් අයියත් ඕවට දස්සයි කියල අහලා තියෙනවා.![]()




මම ගාව තියෙන්නේ Dell N5110 i7 2nd Gen ලැප් එකක්. මම මේක ගත්තෙත් laptop.lk එකෙන්. ගත්තේ 2012 අග බාගයේ. ලැප් එක ගත්ත දවසේ ඉදන් ගේම ගැහුවා. එක පාරක් මේකට අකුණු ගහල Lan & USB3 තියන පොඩි board එකක් පිච්චුනත් එක්ක, replace කලේ නෑ. දැන් අරං අවුරුදු 2 පැනල. හැබැයි කිසි අවුලක් නැතුව යකා වගේ වැඩ අද වෙනකං, කට්ටක් නම් සෙට් කලේ නෑ මේ ලැප් එක කවදාවත්. මම හිතන්නේ කල් පවතින්න ලැප් එකක් ගන්න පොඩි luck එකක් තියෙන්නේ ඕනේ ලංකාවේ නම්. මොකද ලැප් අරගෙන මාසයක් යන්න ඉස්සෙල්ල නා ගත්ත යාලුවෝ මටත් ඉන්නවා.
![]()

මම ගාව තියෙන්නේ Dell N5110 i7 2nd Gen ලැප් එකක්. මම මේක ගත්තෙත් laptop.lk එකෙන්. ගත්තේ 2012 අග බාගයේ. ලැප් එක ගත්ත දවසේ ඉදන් ගේම ගැහුවා. ........![]()


mageth harad 1 podi sadda wagayak enawa. cable 1 maru karala balanna ona











අපිනම් සිංහලු UK වලින්ම බඩු ගත්තා.. උඹේ laptop එක වගේම තමා. But AMD and ATI
4 x USB 3.0 ports
backlit key pad
and sound
http://www.pcworld.co.uk/gbuk/laptops-netbooks/laptops/laptops/hp-envy-15-j151sa-15-6-laptop-silver-10011520-pdt.html#cat-0

කොලිටි එක හොද නම් බය වෙන්න දෙයක් නෑ කරුමෙට අවුල් එකක් සෙට් උනොත් තමා. මගේ ඩෙස්ක්ටොප් එකත් දැන් අවු 6කට වඩා පරනයි කිසිම දෙයක් මාරු කරල නෑ. 24*7 වැඩකලා slt අනිලිමිටඩ් කාලෙ නම්. සර්වර් මැසිමක් වගේ. දැන් නම් ටිකක් අඩුවෙන් දාන්නෙ. ඒත් තාමත් යකාවගේ වැඩ.
50-55ට ගත්ත උන්ගෙ උබෙ වගේ ලෙඩම තමයි. 
