ඒ වුනත් ෂර්ලොක් හෝම්ස් තරම් හොද සිත ඇදගන්න පෞරුෂයක් කාටවත් නෑ. මම ගොඩක් ෂර්ලොක් හෝම්ස් කථාවලට ආස හේතුවත් ඒකයි.
අනේ මචෝ මේ පොත් කොඉ පොත් කඩෙන්ද ගන්න පුළුවන්?
බර්ටි කොස්තා සහ තොම්සන් වැන්දබොනාගෙ පරිවර්තන සරසවි ප්රකාශන.පුජිත කරුනාරත්නගේ පොත් ආශිර්වාද ප්රකාශන එවත් සරසවි එකේ ඇති.ඉන්ග්රිසි පොතුත් සරසවි තියෙනවා.ඉන්ග්රිසි ඊ-පොත්නම් ඩවුන්ලෝඩ් කරගන්න තියෙනවා .
https://www.gutenberg.org/
http://www.pdfverse.co/2015/02/download-books-of-agatha-christie-in.html
මං කැමතිම Auther Agatha Christie. 'Hercule Poirot' කතා seires එක තමා හොඳම. එයිනුත් "The Murder of Roger Ackroyd" තමා මං කියවපු සුපිරිම කතාව.. බර්ටි ද කොස්තා සහ පූජිත කරුණාරත්න සිංහලට පරිවර්තනය කරපු පොත් කීපයක් තියෙනවා...පූජිත කරුණාරත්නගේ පරිවර්තන වඩාත් හොඳයි.
![]()

machan oya english books da kiyewwe? ewa sarasavi eke tiyenawada?Agatha Christie ගේ පොත් පණස් ගානක් කියවල තියනවා. ඉතුරු ටික කවද හරි කියවනවා කියල හිතන් ඉන්නවා.
Christie ගේ කතා Sherlock Holmes කතා වලින් ප්රධාන වශයෙන් වෙනස් වෙන්නේ Hard Evidence නැති අවස්ථා හා Hard Evidence වලින් නිගමන වලට එන්න බැරි අවස්ථා වැඩි වීමයි.
උදා - පාටියකදී බීම වීදුරුවකට වහ දාල මිනිහෙක් මරනවා. Direct Evidence නෑ. Motive තියන 25ක් පාටියේ ඉන්නවා. Opportunity තියන 15ක් ඉන්නවා. Means (වහ = ලේසියෙන් හොයා ගන්න පුළුවන් බෙහෙතක් වගේ) තියන 10 ක් ඉන්නවා. Motive, Means, Opportunity තුනම තියන 6ක් ඉන්නවා. දැන් කවුද මැරුවේ?
Sherlock Holmes ගේ methods/observation skills මේ වගේ අවස්ථා වල එච්චර වැඩක් නෑ (වැඩක් වෙන්න නම් අර හය දෙනා පස්සේ දවස් ගානක් යන්න ඕන.). Miss Marple රට වටේ ගිහින් ඕපාදූප මල්ලක් හොයාගෙන සති දෙකක් විතර යනකොට මිනීමරුවා උගේ කටින්ම අල්ල ගන්නවා.
Agatha Christie ගේ පොත් පණස් ගානක් කියවල තියනවා. ඉතුරු ටික කවද හරි කියවනවා කියල හිතන් ඉන්නවා.
Christie ගේ කතා Sherlock Holmes කතා වලින් ප්රධාන වශයෙන් වෙනස් වෙන්නේ Hard Evidence නැති අවස්ථා හා Hard Evidence වලින් නිගමන වලට එන්න බැරි අවස්ථා වැඩි වීමයි.
උදා - පාටියකදී බීම වීදුරුවකට වහ දාල මිනිහෙක් මරනවා. Direct Evidence නෑ. Motive තියන 25ක් පාටියේ ඉන්නවා. Opportunity තියන 15ක් ඉන්නවා. Means (වහ = ලේසියෙන් හොයා ගන්න පුළුවන් බෙහෙතක් වගේ) තියන 10 ක් ඉන්නවා. Motive, Means, Opportunity තුනම තියන 6ක් ඉන්නවා. දැන් කවුද මැරුවේ?
Sherlock Holmes ගේ methods/observation skills මේ වගේ අවස්ථා වල එච්චර වැඩක් නෑ (වැඩක් වෙන්න නම් අර හය දෙනා පස්සේ දවස් ගානක් යන්න ඕන.). Miss Marple රට වටේ ගිහින් ඕපාදූප මල්ලක් හොයාගෙන සති දෙකක් විතර යනකොට මිනීමරුවා උගේ කටින්ම අල්ල ගන්නවා.
උබ ෂර්ලොක් හෝල්ම්ස් කථා කියවලා නෑ එහෙනම්. 
උබ ෂර්ලොක් හෝල්ම්ස් කථා කියවලා නෑ එහෙනම්.
ෂර්ලොක් වුනත් ඕප දූප හොයනවා, ඒකට තමයි විගින්ස් සහා ඌගේ සෙට් එක ඉන්නේ.
ade man ahuwet adamay ban
sherlock story walata nan gaahanna ekak na ban

istayles walawwe abirahas siddiya nam kiyawala tiyenawa.. eka nam hodai