ලංකාවේ සමලිංගිකයන්ගෙ අසාමන්‍යය ඉහල යාමක&

amaz

Banned
Apr 10, 2009
889
94
0
ලංකාවේ සමලිංගිකයන්ගෙ අසාමන්‍යය ඉහල යාමක&

වයස අවුරුදු 25-45 අතර පිරිමි සමලිංගික සබඳතා ඉහළ යෑම හේතුවෙන් 2014 දී එච්.අයි.වී ඇතුළු සමාජ රෝගවලට ගොදුරු වූ රෝගීන්ගේ සංඛ්‍යාව පෙර වසරට සාපේක්ෂව වැඩිවී ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
ගිය වසරේදී එච්.අයි.වී ආසාදන වැඩිවීමට සහ සමාජ රෝග වැඩි වීමට මූලිකම හේතුවක් වී ඇත්තේ පිරිමි සමලිංගික සබඳතා පැවැත්වීමට අමතරව විෂම ලිංගික හා සමලිංගික සබඳතා දෙකම පවත්වන්නන්ගේ සංඛ්‍යාව වැඩිවීම බව වෛද්‍ය ලියනගේ මහතා කියයි.
හර්පීස්, ගොනෝරියා, සිපිලිස්, ලිංගික ඉන්නන්, හෙපටයිටිස් බී, ස්කේබිස්, උල්ලෝගම් වැනි සමාජ රෝග වැඩිවීමටද ඉහත කරුණු හේතුවී ඇතැයි ඔහු පවසයි.
වාර්තාවන දත්ත අනුව කොළඹ, ගම්පහ, පුත්තලම, කුරුණෑගල හා යාපනය දිස්ත්‍රික්කවලින් රෝගීන් වාර්තාවී ඇත.
 
  • Like
Reactions: mcwolfe

amaz

Banned
Apr 10, 2009
889
94
0
එලකිරි එකෙත් හුගක් මේ වගේ අය ඉහල ගිහින්.ඉස්සර මෙච්චර හිටියේ නෑ.
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතින් හොදයිනෙ බන් එතකොට අපිට කෙල්ලො වැඩි වෙනවනෙ:yes::lol:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    onna aha ganin penawane wipaka ... :)
    i-kill-you.jpg
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹත් චාන්ස් එක සෙට් වෙච්ච ගමන් දෙනව නේ අත දිග ඇරලා.....!!!:yes::D

    :growl: මම උබලට කිව්වේ නැද්ද ඕක වෙයි කියලා. :yes:
    :( දැන් ඉස්සරහට කොලු කාරයෝ රටේ වැහි වැහලා ඉදියි.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    samalingika PIRIMI vitarada wedi,

    GANU nadda........

    ගෑනුත් ඉන්නවා නමුත් ඒක එළියට පේන්නේ නෑ මොකද ලංකාවේ ගෑණුන්ට තියෙන ලිංගික නිදහස සීමිත නිසා.
    ඒක තමයි feminists සංවිධාන වලින් කරන්නේ, උන් හදන්නේ ගෑණුන්ට අසීමිත අකාරයේ ලිංගික නිදහස දෙන්නයි. එතකොට ගෑනුන්ට ලැබෙන ලිංගික නිදහස + සමලිංගික වැඩිවීම = lesbians සමාජයේ වැඩීම. ඔන්න ඕක තමයි මම කිව්වේ. :dull: