මේකෙ මේ 9.8 GB ටික Use කරන්න ඕන කොයි වෙලාවටද බං? එක Use කරනකොට 2.8 GB එකෙනුත් අඩු වෙනවනේ බං ? 9.8 GB ටික විතරක් Use කරන්නේ කොහොමද බං?

A kiwwe boss, Off peak eke Data peak time ekata kalin iwara karagaththoth Peak time eke ewa hambenne na ehemada?පැටියා;18116277 said:ඔය 9.8GB උඹට පාවිච්චි කරන්න බෑ. උඹට පාවිච්චි කරන්න පුලුවන් තව 2.8GB විතරයි.
යක්කු ගස් නගින වෙලාවට (රෑ 12න් පස්සෙ) වැල බලන්න එපා කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවෙ ඕකයි![]()
A kiwwe boss, Off peak eke Data peak time ekata kalin iwara karagaththoth Peak time eke ewa hambenne na ehemada?

mchan ubata oya gb okkoma use karanta puluean ..
uba godak net gihin thiyemnne raaa neda
off peak GB gaaana end unaama peak time eken kepenwa ...![]()

පැටියා;18116277 said:ඔය 9.8GB උඹට පාවිච්චි කරන්න බෑ. උඹට පාවිච්චි කරන්න පුලුවන් තව 2.8GB විතරයි (Peak Offpeak දෙකේදිම).
යක්කු ගස් නගින වෙලාවට (රෑ 12න් පස්සෙ) වැල බලන්න එපා කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවෙ ඕකයි
වම් පැත්තෙ පෙන්නන ගාන වැඩක් නෑ දකුනු පැත්තෙ පෙන්නන ගාන තමා වැදගත්.
වම් පැත්තෙ පෙන්නන්නෙ Peak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්රමාණය.
දකුණු පැත්තෙ පෙන්නන්නෙ කලවමේ Peak Offpeak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්රමාණය.
Peak Data Volume එක Offpeak hours වල පාව්ච්චි කරන්න පුලුවන්. Offpeak data volume එක Peak hours වල පාවිච්චි කරන්න බෑ. උඹ කරලා තියෙන්නෙ Peak hours වලට හම්බවෙන Data ප්රමාණයෙන් කොටසක් (9.8-2.8 =7GB) Offpeak hours වලදි පාවිච්චි කරලා.

එක හෙන අසදරනයිනේ උත්තෝ මේකද උබලගේ යහපලානේ?ඇයි මට මේක පාවිච්චි කරන්න බැරි?![]()
පැටියා;18118639 said:RushingWind has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.

කොහොමද කරන්නේ කියහන්කෝ ඉතින්?![]()
හෙට විතරනේ තියෙන්නේ![]()
පැටිය කියල තියනව හරි. උබට ටෝටල් ටික විතරයි යූස් කරන්න පුළුවන්.පැටියා;18116277 said:ඔය 9.8GB උඹට පාවිච්චි කරන්න බෑ. උඹට පාවිච්චි කරන්න පුලුවන් තව 2.8GB විතරයි (Peak Offpeak දෙකේදිම).
යක්කු ගස් නගින වෙලාවට (රෑ 12න් පස්සෙ) වැල බලන්න එපා කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවෙ ඕකයි
වම් පැත්තෙ පෙන්නන ගාන වැඩක් නෑ දකුනු පැත්තෙ පෙන්නන ගාන තමා වැදගත්.
වම් පැත්තෙ පෙන්නන්නෙ Peak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්රමාණය.
දකුණු පැත්තෙ පෙන්නන්නෙ කලවමේ Peak Offpeak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්රමාණය.
Peak Data Volume එක Offpeak hours වල පාව්ච්චි කරන්න පුලුවන්. Offpeak data volume එක Peak hours වල පාවිච්චි කරන්න බෑ. උඹ කරලා තියෙන්නෙ Peak hours වලට හම්බවෙන Data ප්රමාණයෙන් කොටසක් (9.8-2.8 =7GB) Offpeak hours වලදි පාවිච්චි කරලා.
happata siri heta witharai neda tiyenne
mata denne matak wune
tawa 13gb tiyanawa
ado thanx matak kalata

පැටිය කියල තියනව හරි. උබට ටෝටල් ටික විතරයි යූස් කරන්න පුළුවන්.
පැටියා;18116335 said:දකුණු පැත්තෙ පෙන්නන්නෙ Peak offpeak කලවමේ.![]()

Uba kalu kota anathayek hinda
අර ඉතුරු ගාන use කරන්න බැරි වෙන්නේ ඇයි බං?

අර ඉතුරු ගාන use කරන්න බැරි වෙන්නේ ඇයි බං?