SLT Usage වරෙන්කෝ :(

RushingWind

Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    Capture050.jpg

    මේකෙ මේ 9.8 GB ටික Use කරන්න ඕන කොයි වෙලාවටද බං? එක Use කරනකොට 2.8 GB එකෙනුත් අඩු වෙනවනේ බං ? 9.8 GB ටික විතරක් Use කරන්නේ කොහොමද බං? :( :sorry:
     
    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    mara waduru kunuharapayak ne eka ban. Therenne na , mage okkoma 8.7 peak time eke 5i ganak. ube Total allocation eka kohamada adu une
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔය 9.8GB උඹට පාවිච්චි කරන්න බෑ. උඹට පාවිච්චි කරන්න පුලුවන් තව 2.8GB විතරයි (Peak Offpeak දෙකේදිම).
    යක්කු ගස් නගින වෙලාවට (රෑ 12න් පස්සෙ) වැල බලන්න එපා කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවෙ ඕකයි :(

    වම් පැත්තෙ පෙන්නන ගාන වැඩක් නෑ දකුනු පැත්තෙ පෙන්නන ගාන තමා වැදගත්.
    වම් පැත්තෙ පෙන්නන්නෙ Peak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්‍රමාණය.
    දකුණු පැත්තෙ පෙන්නන්නෙ කලවමේ Peak Offpeak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්‍රමාණය.

    Peak Data Volume එක Offpeak hours වල පාව්ච්චි කරන්න පුලුවන්. Offpeak data volume එක Peak hours වල පාවිච්චි කරන්න බෑ. උඹ කරලා තියෙන්නෙ Peak hours වලට හම්බවෙන Data ප්‍රමාණයෙන් කොටසක් (9.8-2.8 =7GB) Offpeak hours වලදි පාවිච්චි කරලා.
     
    Last edited:
    • Like
    Reactions: .::J@S::.

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    පැටියා;18116277 said:
    ඔය 9.8GB උඹට පාවිච්චි කරන්න බෑ. උඹට පාවිච්චි කරන්න පුලුවන් තව 2.8GB විතරයි.
    යක්කු ගස් නගින වෙලාවට (රෑ 12න් පස්සෙ) වැල බලන්න එපා කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවෙ ඕකයි :(
    A kiwwe boss, Off peak eke Data peak time ekata kalin iwara karagaththoth Peak time eke ewa hambenne na ehemada?
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    mchan ubata oya gb okkoma use karanta puluean .. :yes::yes::yes::yes:

    uba godak net gihin thiyemnne raaa neda ;););););););)

    off peak GB gaaana end unaama peak time eken kepenwa ... :frown::frown::frown::frown::frown:
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    පැටියා;18116277 said:
    ඔය 9.8GB උඹට පාවිච්චි කරන්න බෑ. උඹට පාවිච්චි කරන්න පුලුවන් තව 2.8GB විතරයි (Peak Offpeak දෙකේදිම).
    යක්කු ගස් නගින වෙලාවට (රෑ 12න් පස්සෙ) වැල බලන්න එපා කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවෙ ඕකයි :(

    වම් පැත්තෙ පෙන්නන ගාන වැඩක් නෑ දකුනු පැත්තෙ පෙන්නන ගාන තමා වැදගත්.
    වම් පැත්තෙ පෙන්නන්නෙ Peak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්‍රමාණය.
    දකුණු පැත්තෙ පෙන්නන්නෙ කලවමේ Peak Offpeak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්‍රමාණය.

    Peak Data Volume එක Offpeak hours වල පාව්ච්චි කරන්න පුලුවන්. Offpeak data volume එක Peak hours වල පාවිච්චි කරන්න බෑ. උඹ කරලා තියෙන්නෙ Peak hours වලට හම්බවෙන Data ප්‍රමාණයෙන් කොටසක් (9.8-2.8 =7GB) Offpeak hours වලදි පාවිච්චි කරලා.

    එක හෙන අසදරනයිනේ උත්තෝ මේකද උබලගේ යහපලානේ?ඇයි මට මේක පාවිච්චි කරන්න බැරි?:dull:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    පැටියා;18116277 said:
    ඔය 9.8GB උඹට පාවිච්චි කරන්න බෑ. උඹට පාවිච්චි කරන්න පුලුවන් තව 2.8GB විතරයි (Peak Offpeak දෙකේදිම).
    යක්කු ගස් නගින වෙලාවට (රෑ 12න් පස්සෙ) වැල බලන්න එපා කියලා අපේ මුතුන්මිත්තෝ කිවුවෙ ඕකයි :(

    වම් පැත්තෙ පෙන්නන ගාන වැඩක් නෑ දකුනු පැත්තෙ පෙන්නන ගාන තමා වැදගත්.
    වම් පැත්තෙ පෙන්නන්නෙ Peak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්‍රමාණය.
    දකුණු පැත්තෙ පෙන්නන්නෙ කලවමේ Peak Offpeak hours වලදි පාවිච්චි කරන්න පුලුවන් Data ප්‍රමාණය.

    Peak Data Volume එක Offpeak hours වල පාව්ච්චි කරන්න පුලුවන්. Offpeak data volume එක Peak hours වල පාවිච්චි කරන්න බෑ. උඹ කරලා තියෙන්නෙ Peak hours වලට හම්බවෙන Data ප්‍රමාණයෙන් කොටසක් (9.8-2.8 =7GB) Offpeak hours වලදි පාවිච්චි කරලා.
    පැටිය කියල තියනව හරි. උබට ටෝටල් ටික විතරයි යූස් කරන්න පුළුවන්.
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    happata siri heta witharai neda tiyenne
    mata denne matak wune
    tawa 13gb tiyanawa
    ado thanx matak kalata

    :oo::oo:

    පැටිය කියල තියනව හරි. උබට ටෝටල් ටික විතරයි යූස් කරන්න පුළුවන්.

    අර ඉතුරු ගාන use කරන්න බැරි වෙන්නේ ඇයි බං?
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,835
    6,420
    113
    ගග අද්දර
    :oo::oo:

    අර ඉතුරු ගාන use කරන්න බැරි වෙන්නේ ඇයි බං?

    oka teruma ganna beruwa maget oluwa awul una kalin.
    ube peak eke pennanne peak time eke baanna puluwan tika witarai.
    total eke off peak + peak pennnanne.
    so uba off peak hours waladi baana okkoma adu wenne total eken witarai. eka peak meter eke pennan ne. peak meter eka adu wenawa balnna nam peak hours waladi bannna oni.
    e wagema upload adu wennet total ekenda koheda.