මහින්ද_මලා_උදය_ගම්මන්පිළ
කෙනෙක් මැරුණම හත් දවසේ දානෙ දෙන්නේ අඬ අඬා බවත්, තුන් මාසේ දානෙ දෙන්නේ මූණ එල්ලගෙන බවත්, අවුරුද්දෙ දානෙ දෙන්නේ හිනාවෙවී බවත්; එහෙත් මහින්ද රාජපක්ෂ මහතාව මෙලෙස අවුරුද්දක් ගෙවී ගියද කරුණු 4 ක් හේතුවෙන් එලෙස අමතක කළ නොහැකි බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අද (30) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උදය ගම්මන්පිළ මහතා පවසා සිටියේ,
මහින්ද රාජපක්ෂ මහතාට අභූත චෝදනා එල්ල කරන අයට ස්තූතිවන්ත වන බවද, මහින්ද රාජපක්ෂ මහතා අමතක නොවන තැනට තමන් ඇතුළු විපක්ෂයේ පිරිස් දිගින් දිගටම ඔහු පිළිබඳ කතා කරමින් ආවර්ජනයේ යෙදෙන බවද ගම්මන්පිළ මහතා අවධාරණය කර සිටියේය.

මොක උනත් සහෝදරයෝනෙ