Awurudu Shopping Guide (Sinhala Andum Kada)

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,228
    7,513
    113
    Kotahena
    Smart casual dress shoes one nam bervely street yanna leather n canvas. Matt finish :yes:

    Oya saffansa eka muslim lastb3 years wage eka parata hama thanama damma sure drug business mokak hari ekakin awe ehma outlet danna kohenda munta salli

    Beverly eke kollonta godak thiynwa :D

    Cool planet thiyena ewama frocks short dresses diliganz thiynwa kellonge kollonge shirts uth dekema ekama thiyenne casual
    Ela Machan elaz, Cool Planet karanne hambayo machan no limit ekema ekak eekath man ahala thiyena widihata.

    ow ban hambayo nan aniwa drug business thamai. mun plan karala apita arinne uparima jaltharaya yodawala.
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,228
    7,513
    113
    Kotahena
    මන් හිතන්නෙ සිංහල.. මන් නම් ඒකෙ හම්බයෙක් වැඩ කරනවවත් දැකල නෑ..

    Poddak balamu thawa kattiya confirm karanna innawada kiyala. mata eeth hithe podi mewwa ekak thiyenawa oka hamba kiyala ekai :dull:
     

    maraputha

    Member
    Dec 23, 2014
    3,720
    409
    0
    මීගමුවේ තියෙන ෂොප් වල විස්තරත් දැම්මොත් හොදයි වගේ...
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Ela Machan elaz, Cool Planet karanne hambayo machan no limit ekema ekak eekath man ahala thiyena widihata.

    ow ban hambayo nan aniwa drug business thamai. mun plan karala apita arinne uparima jaltharaya yodawala.

    Cool planet hambayo nisa mach kiwe eke ewama godak diliganz thiynwa kiyala eke damro lage:yes:


    Dress shirt one nam dilly carlo eken ganna online balala gihin ganna creacat thiynwa flower rd thiynwa
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,140
    1
    57,179
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නියම වැඩක් මචන්. අපේ රට ලෝක ඉතිහාසයට එකතු කරන්න පුලුවන් වැඩක්. තවත් රටක මෙහෙම දෙයක් කලා. දන්න අය ඉන්නවනම් විස්තර දාන්න. :yes::yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    බ්ප් ,අපි හැදෙන්න ඕනා ,අනිත් උන්නට දොස් කියල වැඩක් නැ ,කම්මැලි කිසි දෙයක් හිතලා කරන්නේ නැති හැම දේම පිනට බලා පොරොත්තු වෙන ,යුතුකම් නැතුව අයිති වාසිකම් වලටම පොරකන කුහක

    සිංහල කියලා බිරුවට වචන 10 කට එක සිංහල වචනයක් කතා කරන ජාතියකට දියුණුවක් කොහෙද

    අලුත් අලුත් දේ නොතනන ජාතිය ලොව නොනගී -කුමාර තුංග මුනිදාස තුමා