VERY WELL SAID මාතලන් ෆුල් ෆේස් හා පිස්සු පොලිස් (23+) - Full Face & Crazy Pol
ෆුල් ෆේස් හා පිස්සු පොලිස් (23+) - Full Face & Crazy Police
පෝස්ට් එක දිග වැඩි මාගලකි.. අවසානය දක්වා ඉවසීමෙන් කියවන්න..
අම්මට සිරි ලංකාව කියන රටේ තියෙන්නේ පට්ට පොලීසියක්ය. හිටපු පොලිස් පති කුඩු කාරයෝ එක්ක පට්ට ආතල් ගත්තා කියන්නෙත් පොලෝසියමය. එයාල බොහෝ වෙලාවට කරන්නේ එයාලාගේ රාජකාරිය වෙන නීති විරෝධි දේවල් අල්ලන එක වෙනුවට එයාලා ඒ ගේම් වෙල නිරත් වෙන එකය. දැන් අපිට සිඳු වෙලා තියෙන්නේ එයාලාව තව කාට හෝ අල්ලා දෙන එකය. කරුමේ කියන්නේ අල්ලලා දෙන්න එකෙක් නැති වීමය.
කප්පන් ගන්න උන් අල්ලනවා වෙනුවට එයාලා කප්පන් ගන්නවාය. දූෂණය කරන උන් අල්ලනවා වෙනුවට එයාල දූෂණයේ යෙදෙනවාය. කුලියට මිනී මරණ උන් අල්ලනවා වෙනුවට එයාලා කන්ට්‍රැක් ගන්නවාය. කුඩු විකුනන උන් අල්ලනවා වෙනුවට. උන්ගෙන් කප්පම් ගන්නවාය. දැන් තියෙන පට්ටම සීන් එක හෙල්මට් දාලා කොල්ල කන උන් අල්ලනවා වෙනුවට හෙල්මට් එක ගලවලා දාන එකය. මාතලන් මේ ලියන්නේ මේ ක්‍රියාදාමයේ අනාගතය පිළිබඳවය.
ඉන්පස්සේ, හොරු ඉස්ටෑන්ඩට් හෙල්මට් දමා, ලේන්සුවකින් මුහුණ වසා, සන්ගා දමා ආවෝය.
පොලීසිය ඉස්ටෑන්ඩට් හෙල්මට්, ලේන්සු හා සන්ගා (Sun glass) තහනම් කළෝය.
ඉන් පස්සේ උන් කමීසයකින් මුහුණ වසා ගෙන ආවෝය.
පොලෝසිය කමීස තහනම් කලෝය.
ඉන් පස්සේ උන් කලිසමකින් මුහුණ වසාගෙන ආවෝය.
පොලෝසිය කලිසම් ඇඳිම තහනම් කළෝය.
ඉන්පසු උන් සරමකින් මුහුණ වසාගෙන ආවෝය.
පොලෝසිය සරම් ඇඳිමද තහනම් කළෝය.
ඉන් පසු උන් ජොකාගෙන් මුහුණ ආවරණය කරගෙන ආවෝය.
පොලෝසිය ජොකා ඇඳිමද තහනම් කළෝය.
ඉන් පසු හොරු පොලිස් කිට් ගසාගෙන ආවෝය.
පොලෝසියද නිරුවත් උනෝය.
මෙතුවක් නිරුවතින් උන්නේ දේශපාලකයින් පමණක් බව දන්නා විදේශිකයෝද,
මේ ඉන්නේ අම්මට සිරි ලංකාවේ පොලිස් කාරයෙක්ය.
මේ ඉන්නේ ඒ රටේ ජනතාව ප්‍රීතියෙන් සිටිනා විවිධ අවස්ථාවන්ය.
කොටින්ගෙන් සිඳු වූ විනාශයට වඩා විනාශයක් සිඳුවන්නේ මේ කිට් එක නිසාය.
අන්න එදාට...

හොරු ෆුල් ෆේස් හෙල්මට් දමා කොල්ල කෑවෝය
පොලෝසිය ෆුල් ෆේස් තහනම් කළෝය.

කාන්තාවෝ සම අයිතිවාසිකම් ඉල්ලුවෝය.
පොලොසිය කාන්තා අයිතිවාසිකම් ලබා දුන්නෝය.
පොලොසිය කාන්තා අයිතිවාසිකම් ලබා දුන්නෝය.
ඉන් පසු හොරු පොලිස් කිට් ගසාගෙන ආවෝය.
පොලෝසියද නිරුවත් උනෝය.
ඉන් පසු උන් ආමි කිට් ගසාගෙන ආවෝය.
යුධ හමුදාවද නිරුවත් උනෝය.
යුධ හමුදාවද නිරුවත් උනෝය.
ඉන් පසු උන් නේවි කිට් ගසා ආවෝය.
නාවික හමුදාවද නිරුවත් උනෝය.
නාවික හමුදාවද නිරුවත් උනෝය.
ඉන් පසු උන් ගුවන් කිට් එකෙන් ආවෝය.
ගුවන් හමුදාවද නිරුවත් උනෝය.
ගුවන් හමුදාවද නිරුවත් උනෝය.
සියල්ලෝම සතුටු වූවෝය.
මෙතුවක් නිරුවතින් උන්නේ දේශපාලකයින් පමණක් බව දන්නා විදේශිකයෝද,
නිරුවතින් දිවි ගෙවීමට කැමති සංචාරකයෝද,
වැල නොකැඩි එන්නට උනෝය.
ආසියාවේ නිරුවත් දේශය නමින් ළෝකයේම ප්‍රසිද්ධ වූවෝය.

|
|
|
|
|
|
|
මේ ඉන්නේ අම්මට සිරි ලංකාවේ පොලිස් කාරයෙක්ය.
|
|
|
|
මේ ඉන්නේ අම්මට සිරි ලංකාවේ විධයක නිළධාරි යුවලක්ය.
(දැන් අහන්න එපා දෙන්නම ෆුල් ෆේස් දාලා නේද කියලා.
හරි හරි එයාලට ෆුල් ෆේස් දාන්න දුන්නා.
මොකෝ ඒ රටේ නීතිය සැමට එක සමානයි.)
|
|
|
|
|
මේ ඉන්නේ ඒ රටේ ජනතාව ප්‍රීතියෙන් සිටිනා විවිධ අවස්ථාවන්ය.
දැන් ඒ රටේ සොරකම් ඇත්තේම නෑ කියා ඔබ සිතනවා ඇතිය.
නමුත් එහෙම දෙයක් උනේ නැතිය.
ඒ මොකෝ..?
ඒ මොකෝ..?
ඒ මොකෝ කියන්නේ ඔක්කෝම නීතී දැම්මාට,
ඔය පහළ ඉන්න අයට නීතී දාන්න...,
පොලෝසිය මෙන්ම පාළකයෝද බිය වූහ.
ඉදින් ඇස් ටී ඇෆ් ඩිෆෙන්ඩරයක් තුල නිවන් ගිය සමාජ සේවක මාමස්මි මෙන්,

හොරු මේ කිට් එක තුල සැග උනේය.
|
|
|
|
|
|
|
|
|
|
කොටින්ගෙන් සිඳු වූ විනාශයට වඩා විනාශයක් සිඳුවන්නේ මේ කිට් එක නිසාය.
අන්න එදාට...
අපේ පොලෝසිය මේවා තහනම කරණු ඇත.
මොකෝ අපේ පොලෝසිය ඒ විදියේ පොලෝසියක් කියා මුළු ලෝකයම දන්නවාය.

එයාලා ඉස්තාලය වහන්නේ...,
අස්සයා පැන ගියායින් පස්සේය.