ගොඩක් ස්තූතියි මචන්මහා සයුරක් කුමට
පවස නිවනට
ඇල් දිය පොදක් නොමැතිව...............
නියමයි මචන්,ලියන එක දිගටම කරගෙන පලයන්,
උඹට හොඳ හැකියාවක් තියෙනවා

ගොඩක් ස්තූතියි මචන්මහා සයුරක් කුමට
පවස නිවනට
ඇල් දිය පොදක් නොමැතිව...............
නියමයි මචන්,ලියන එක දිගටම කරගෙන පලයන්,
උඹට හොඳ හැකියාවක් තියෙනවා

ලස්සන නිර්මාණයක්..හිතට වදින විදිහට ලියලා තියේ..තවත් මේ වගේ ලියන්න..![]()
thanku akkeඅනේ අප්පුච්චෝ අපේ අසාට වෙච්චි දේ....... යස අගේට හිටි එකාටත් මෙහෙම වුනානේ........
පට්ට මලයා....... තව පොඩ්ඩක් වචන ගලපලා මේක සුමට කලානම් හොඳයි කියලා මට හිතෙනවා...... උඹේ උත්සාහය අති විශිෂ්ටයි.......










පපුව පිච්චුනා වගේ උනා
මම වගේ හිතින් දුක් විදින එකෙක් දැක්කහම මට මහා සතුටක් දැනෙනවා
මම දන්නවා ඒක මහා කාලකන්නි සතුටක් කියලා
ඒත් මම තනිවෙලා නැහැ කියලා හිතෙනවා ....
මම යනවා gold leaf එකක් ගේන්න ...
+


එල මචං.
You must spread some Reputation around before giving it to crazyasa again.

අසා උයා.....
පට්ට පට පට![]()

හැමදේම හරි.අවුල් මුකුත් නැතඅසා මන් හිතුවේ හැමදේම හරි ගියා කියලා.....
ලස්සන නිරමාණයක්....වචන තව ටිකක් ගැලපුනා නම් හොදයි කියලා හිතෙනවා...ඔයාට හොද හැකියාවක් තියෙනවා..මන් පලවෙනි පාරට මෙහෙම එකක් කියෙවුවෙ ඔයාගේ...දිගටම ලියන්න...![]()
පලෙවෙනි සැරෙනේහ් ගනන් ගන්න එපා..හිතුනට ලීවෙ 

